2022
මෝසෙස් සහ මන්නා
2022 අප්‍රියෙල්


“මෝසෙස් සහ මන්නා,” මාසික මිතුරා පණිවිඩය, 2022 අප්‍රියෙල්

“මෝසෙස් සහ මන්නා”

මාසික මිතුරා පණිවිඩය, 2022 අප්‍රියෙල්

මෝසෙස් සහ මන්නා

රූපය
මෝසෙස් සහ ඊශ්‍රායෙලයේ දරුවන්

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

මෝසෙස් යනු අනාගතවක්තෘවරයෙක්. ඔහු දෙවියන්වහන්සේගේ සෙනඟව පොරොන්දු දේශයට දෙසට ගෙන ගියා. ඔවුන් දින ගණනාවක් ඇවිද ගියා.

රූපය
මන්නා සහිත දරුවන්

මිනිස්සු බඩගින්නේ හිටියා. ඔවුන්ට ආහාර තිබුණේ නැහැ ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර එවනු ලැබුවා. එය හැඳින්වූයේ මන්නා යනුවෙන්

රූපය
පුතෙකු සහ මවක් මන්නා සූදානම් කරමින්

සෑම උදෑසනකම මිනිසුන් කෑමට මන්නා එකතු කළා. නමුත් එය එක රැයකින් නරක් වී ගියා. ඔවුන්ට පසුදා තවත් රැස්කිරීමට සිඳුවුනා.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දරුවන් සමග

මන්නා අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිගන්වනවා. මිනිසුන්ව ගලවා ගැනීමට දෙවියන් වහන්සේ මන්නා එව්වා. උන්වහන්සේ අපව ගලවා ගැනීමට යේසුස්වහන්සේවද පොළොවට එවනු ලැබුවා. අපට සෑම දිනකම ආහාර අවශ්‍ය වගේම අපට සෑම දිනකම යේසුස්වහන්සේව අවශ්‍ය වනවා.

රූපය
ළමයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරය දෙස බලමින්

මම යේසුස්ව අනුගමනය කරනවා. උන්වහන්සේ මට ශක්තිය ලබා දෙන අතර සෑම දිනකම උන්වහන්සේගේ ආදරය දැනීමට මට උපකාර කරයි.

පාට කරන පිටුව

අපිට හැමදාම ජේසුස්වහන්සේව අවශ්‍යයි

රූපය
ක්‍රිස්තුස්වහන්සේ දරුවන් සමග

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

යේසුස් ඔබට උපකාර කරන්නේ කෙසේද?

මුද්‍රණය කරන්න