“එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය,” මාසික මිතුරා පණිවිඩය, 2022 ඔක්තෝම්බර්
“එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය”
මාසික මිතුරා පණිවිඩය, 2022 ඔක්තෝම්බර්
එසකියෙල්ගේ පොරොන්දු ඉටු විය
එසකියෙල් යනු අනාගතවක්තෘවරයෙක්. තවම සිදු නොවූ අනාගතය පිළිබඳ බොහෝ දේ දෙවියන්වහන්සේ ඔහුට පෙන්වූවා. එසකියෙල් ඒවා ලියා තැබුවා.
කවදා හෝ මුද්‍රණය කිරීමට නියමිත පොත් දෙකක් ගැන එසකියෙල් ලිව්වා. එක් පොතක් වූයේ බයිබලයයි. අනෙක් පොත මොර්මොන්ගේ පොතයි.
අවුරුදු ගාණකට පසුව බයිබලය මුද්‍රණය කළා.
තවත් වසර ගණනාවකට පසු, ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කළා. එසකියෙල්ගේ දර්ශනය සැබෑ වුණා!
අද අපට බයිබලය සහ මොර්මොන්ගේ පොත කියවන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීමට ඒවා එකට එක්ව ක්‍රියා කරනවා.
මම ශුද්ධලියවිලි කියවන විට, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගන්නවා.
පාට කරන පිටුව
මට ශුද්ධලියවිලි කියවන්න පුළුවන්
බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.
නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි
ඔබ වඩාත් කැමති කුමන ශුද්ධලියවිලි කතාවටද?
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, October 2022 හි පරිවර්තනයකි. Sinhala. 18317 408