2023
අනාගතවක්තෘ පේත්‍රැස්
2023 ජූලි


“අනාගතවක්තෘ පේත්‍රැස්,” මිතුරා, ජූලි 2023, 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2023 ජූලි

අනාගතවක්තෘ පේත්‍රැස්

රූපය
විකල්ප පෙළ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටලා ස්වර්ගයට ගියාට පස්සේ පේත්‍රැස් අනාගතවක්තෘවරයා බවට පත්වුණා.

රූපය
විකල්ප පෙළ

පේත්‍රැස් බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්වහන්සේ ගැන මිනිසුන්ට ඉගැන්නුවා. දහස් ගණනක් මිනිසුන් බව්තීස්ම වීමට තීරණය කළා!

රූපය
විකල්ප පෙළ

දිනක් පේත්‍රැස් දේවමාළිගාවෙන් පිටත සිටින මිනිසෙකුව දුටුවා. ඒ මිනිසාට ඇවිදීමට බැහැ. පේත්‍රැස් මෙහෙම කිව්වා “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදින්න.”

රූපය
විකල්ප පෙළ

ඒ මිනිසා ඔහුගේ ඇදහිල්ල නිසා සුවය ලැබුවා! පේත්‍රැස් දේවමාළිගාවේ සිටි අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්නුවා.

පාට කරන පිටුව

මට යේසුස්වහන්සේ ගැන අනිත් අයට කියන්න පුළුවන්

රූපය
විකල්ප පෙළ

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

මුද්‍රණය කරන්න