“ලියාහෝනා,” මිතුරා, 2024 පෙබරවාරි, 26-27
මාසික මිතුරා පණිවිඩය, 2024 පෙබරවාරි
ලියාහෝනා
ස්වාමින්වහන්සේ ලෙහිට තම පවුල සමඟ පොරොන්දු වූ දේශයට යන ලෙස වදාළ සේක. නමුත් එතැනට යන්නේ කෙසේදැ යි ඔවුන්ට විශ්වාසක් නොවීය.
ස්වාමින්වහන්සේ ලෙහිට විශේෂ මෙවලමක් දුන් සේක. එය මාලිමාවක් මෙන් විය. ඔවුන් යායුතු මාර්ගය ඵය පෙන්වා දුන්නේය. ඔවුන් එය ලියාහෝනා ලෙස හැඳින්වීය.
ඔවුන් ආඥා පිළිපැද්ද විට ලියහෝනාව වැඩ කළේය. එය ඔවුන්ව ආහාර සහ ආරක්ෂාව වෙත යොමු කළේය. නමුත් ඔවුන් වාද කර සහ අකීකරු වු විට, එය වැඩ නොකළේය.
ලෙහිගේ පවුල පොරොන්දු දේශයට පැමිණිමට ඔවුන් ලියාහෝනාව අනුගමනය කළේය. අපි නිවැරදි දේ තෝරන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ අපටත් මඟ පෙන්වන සේක.
පාට කරන පිටුව
මට යේසුස්වහන්සේ ගැන අනිත් අයට කියන්න පුළුවන්
නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි
ඔබ බව්තීස්ම වීමට සූදානම් විය හැක්කේ කෙසේද?.
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. මිතුරා, මාසික පණිවිඩය, 2024 ජූලි හි පරිවර්තනයකි. Language. 19276 408