1 වෙනි පරිච්ඡේදයආබ්රහම් ආදිපීතෘ පිළිවෙල අනුව ආශිර්වාද සොයයි—කල්දි නුවර බොරු පූජකවරු විසින් ඔහු හිරිහැර විඳියි—යෙහෝවා වහන්සේ ඔහුව ගලවා ගනියි—මිසරයේ ආරම්භය සහ ආණ්ඩුව සමාලෝචනය කරනු ලැබෙයි. 2 වෙනි පරිච්ඡේදයආබ්රහම් කානාන් දේශයට යාමට ඌර් වලින් පිටත්වෙයි—යෙහෝවා වහන්සේ හාරාන් හිදී ඔහුට ප්‍රකාශ වන සේක—ශුභාරංචියේ සියලුම ආශිර්වාද ඔහුගේ වංශයටද, ඔහුගේ වංශය තුළින් සියල්ලන්ටමද පොරොන්දු වෙයි—ඔහු කානාන් දේශයට ගොස් එතැනින් මිසරයට යයි. 3 වෙනි පරිච්ඡේදයඌරීම් සහ තුම්මීම් ආධාරයෙන් ආබ්‍රහම් හිරු, සඳු සහ තාරකා ගැන උගනියි—ආත්මයන්ගේ සදාකාලික ස්වභාවය ගැන ස්වාමින්වහන්සේ ඔහුට එළිදරව් කරන සේක—ඔහු පොළොවට පෙර-ජීවිතය, පූර්ව නියම කිරීම, මැවීම, මිදුම්කරුවෙකු තෝරාගැනීම සහ මනුෂ්‍යයාගේ දෙවන තත්වය ගැන උගනියි. 4 වෙනි පරිච්ඡේදයදෙවිවරු පොළොව සහ එහි සියලුම ජීවය මැවීම සැලසුම් කරති—දවස් හයක් තුළ මැවීමේ උන්වහන්සේලාගේ සැලසුම සකස් කෙරේ. 5 වෙනි පරිච්ඡේදයදෙවිවරු විසින් සියලු දේවල් වල මැවීමේ ඔවුන්ගේ සැලැස්ම අවසන් කළ සේක—උන්වහන්සේලාගේ සැලසුම් අනුව උන්වහන්සේලා මැවීම සිද්ධකරන සේක—ආදම් සියලු ජීවමාන මැවීම් නම් කරයි. අනු ලිපිය 1 අනු ලිපිය 2 අනු ලිපිය 3