2021
යේසුස්වහන්සේ උපත ලැබුවා
2021 දෙසැම්බර්


“යේසුස්වහන්සේ උපත ලැබුවා,” මාසික මිතුරා පණිවිඩය, 2021 දෙසැම්බර්, 2019

“යේසුස්වහන්සේ උපත ලැබුවා”

මාසික මිතුරා පණිවිඩය, 2021 දෙසැම්බර්

යේසුස්වහන්සේ උපත ලැබුවා

ලූක් 2:1–20

රූපය
යේසු බිළිඳු, මරියා, සහ යෝසෙප්

නත්තල් කාලයේදී, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සමරනවා.

රූපය
මරියා සහ යෝසෙප් යේසු බිළිඳුව තුරුල් කරගනිමින්

යේසුස්වහන්සේ ඉපදුණේ බෙත්ලෙහෙමේ. උන්වහන්සේගේ මවගේ නම මරියා වූ අතර යෝසෙප් කියන්නේ ඇයගේ සැමියා.

රූපය
සිමියොන් යේසු බිළිඳාව ඔසවාගනිමින්

මරියා සහ යෝසෙප් යෙරුසලමේ දේවමාළිගාවට ළදරු යේසුස්ව රැගෙන ගියා. එහිදී සිමියොන් නම් මිනිසෙක් යේසු බිළිඳාව වඩාගත්තා. යේසුස් දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව ශුද්ධාත්මයාණන් ඔහුට පවසනු ඔහුට දැණුනා.

රූපය
ඇනා සමූහයාට දේශනා කරමින්

ඇනා නම් කාන්තාවක්ද යේසු බිළිඳාව දුටු අතර ඔහු ගැලවුම්කරුවාණන් බව දැන සිටියා. ඇය උන්වහන්සේ ගැන අන් අයට කියන්නට ගියා.

රූපය
ලන්තෑරුමක් අල්ලාගෙන සිටින දරුවා

මම නත්තල් කාලයේදී යේසුස්වහන්සේ ගැන සිතනවා. උන්වහන්සේ ඇත්තටම ජීවත් වෙනවා. උන්වහන්සේ මට ආදරෙයි!

පාට කරන පිටුව

නත්තල යේසුස්වහන්සේ පිළිබඳවයි

රූපය
මරියා සහ යෝසෙප් යේසු බිළිඳුව වඩාගෙන සිටිමින්

බාගත කරගැනීම සඳහා පින්තුරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

මුද්‍රණය කරන්න