2023
යේසුස්වහන්සේ වෙනුවෙන් තෑගි
2023 ජනවාරි


“යේසුස්වහන්සේ වෙනුවෙන් තෑගි,” මාසික මිතුරා පණිවිඩය, 2023 ජනවාරි

“යේසුස්වහන්සේ වෙනුවෙන් තෑගි”

මාසික මිතුරා පණිවිඩය, 2023 ජනවාරි

යේසුස්වහන්සේ වෙනුවෙන් තෑගි

රූපය
මරියා ළදරු යේසුස් සමඟ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

රූපය
ශාස්ත්‍රවන්තයන් ගමන් කරමින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදුණු විට, නව තාරකාවක් අහසේ උදා වුණා. තරුව අදහස් කළේ යේසුස්වහන්සේ ඉපදුණු බව කියා ශාස්ත්‍රවන්තයන් දැන සිටියා. ඔවුන් තරුව අනුගමනය කළා. ඔවුන් බොහෝ දින ගණනාවක් තිස්සේ ගමන් කළා.

රූපය
ශාස්ත්‍රවන්තයන් යේසුස්වහන්සේට තෑගි දෙමින්

ශාස්ත්‍රවන්තයන් යේසුස්වහන්සේව සොයාගත් විට, ඔවුන් උන්වහන්සේට තෑගි දුන්නා. ඔවුන් උන්වහන්සේ ලඟ දණින් වැටී නමස්කාර කළා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව ඔවුන් දැන සිටියා.

රූපය
ළමයින් හිම ඉවත් කරමින්

මටත් යේසුස්වහන්සේට තෑගි දෙන්න පුළුවන්. මම උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් අන් අයට ආදරය කරන විට උන්වහන්සේ හට ඇති මගේ ආදරය පෙන්වීමට පුළුවන්.

පාට කරන පිටුව

බයිබලය යේසුස්වහන්සේ ගැන උගන්වනවා

රූපය
පියෙක් සහ දුවක් ශුද්ධලියවිලි කියවමින්

බාගත කරගැනීම සඳහා පින්තූරය මත ඔබන්න.

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ඔබ යේසුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කරන්නේ කෙසේද?

මුද්‍රණය කරන්න