2023
තබිතාගේ ආශ්චර්යය
2023 සැප්තැම්බර්


“තබිතාගේ ආශ්චර්යය,” මිතුරා, 2023 සැප්තැම්බර්, 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2023 සැප්තැම්බර්

තබිතාගේ ආශ්චර්යය

රූපය
විකල්ප පෙළ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

තබිතා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙක්. ඇය ඇඳුම් සහ කබාය මහන අතර අන් අයට බොහෝ කරුණාවන්ත දේ කළා.

රූපය
විකල්ප පෙළ

නමුත් පසුව තබිතා අසනීප වී මිය ගියා. බොහෝ අය දුක් වුණා.

රූපය
විකල්ප පෙළ

අනාගතවක්තෘ පේතෘස් තබිතා වෙත ගියා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුට දුන් බලයෙන් ඔහු ඇයව මළවුන්ගෙන් නැගිටෙව්වා.

රූපය
විකල්ප පෙළ

තබිතා නැවතත් ජීවත් වනවා! ඇයට නැවත මැසීමට සහ සේවය කිරීමට ද පුළුවන්. එය ආශ්චර්යයක්.

පාට කරන පිටුව

මට අන් අයට සේවය කරන්න පුළුවන්

රූපය
විකල්ප පෙළ මෙතනින්

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

අන් අයට සේවය කිරීමෙන් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ ප්‍රේම කරන්න පුළුවන්.

මුද්‍රණය කරන්න