“යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පාවුල් අපට උගන්වයි,” මිතුරා, 2023 ඔක්තෝබර්, 46-47.
මාසික ලියහෝනා පණිවිඩය, 2023 ඔක්තෝම්බර්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පාවුල් අපට උගන්වයි
පාවුල් කියන්නේ අපොස්තුළුවරයෙක්. අන් අයට ආදර්ශයක් වීමට ඔහු අපට ඉගැන්නුවා. එයින් අදහස් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරන දේ කිරීමයි.
අපි අන් අය සමග කතා කරන විට හොඳ වචන භාවිත කළ යුතු බව පාවුල් පැවසුවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව ද ඔහු පැවසුවා.
අන් අයට උපකාර කිරීම වැනි හොඳ තේරීම් කළ යුතු බව ඔහු ඉගැන්නුවා.
පාට කරන පිටුව
මට පුළුවන් යේසුස්වහන්සේව අනුගමනය කරන්න
නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි
අනාගතවක්තෘවරයාට සවන් දීමෙන් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ හැකියි.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Friend Message, October 2023. හි පරිවර්තනයකි. Language. 19048 408