2023
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පාවුල් අපට උගන්වයි
2023 ඔක්තෝම්බර්


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පාවුල් අපට උගන්වයි,” මිතුරා, 2023 ඔක්තෝබර්, 46-47.

මාසික ලියහෝනා පණිවිඩය, 2023 ඔක්තෝම්බර්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පාවුල් අපට උගන්වයි

රූපය
විකල්ප පෙළ

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

පාවුල් කියන්නේ අපොස්තුළුවරයෙක්. අන් අයට ආදර්ශයක් වීමට ඔහු අපට ඉගැන්නුවා. එයින් අදහස් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරන දේ කිරීමයි.

රූපය
විකල්ප පෙළ

අපි අන් අය සමග කතා කරන විට හොඳ වචන භාවිත කළ යුතු බව පාවුල් පැවසුවා.

රූපය
විකල්ප පෙළ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව ද ඔහු පැවසුවා.

රූපය
විකල්ප පෙළ

අන් අයට උපකාර කිරීම වැනි හොඳ තේරීම් කළ යුතු බව ඔහු ඉගැන්නුවා.

පාට කරන පිටුව

මට පුළුවන් යේසුස්වහන්සේව අනුගමනය කරන්න

රූපය
විකල්ප පෙළ මෙතනින්

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

අනාගතවක්තෘවරයාට සවන් දීමෙන් මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ හැකියි.

මුද්‍රණය කරන්න