2023
එඬේරුන් ජේසු බිළිඳා බැලීමට පැමිණීම
2023 දෙසැම්බර්


“එඬේරුන් ජේසු බිළිඳා බැලීමට පැමිණීම,” මිතුරා, 2023 දෙසැ. 46–47.

මාසික මිතුරා පණිවිඩය, 2023 දෙසැම්බර්

එඬේරුන් ජේසු බිළිඳා බැලීමට පැමිණීම

රූපය
Alt text

නිදර්ශනය ඒප්‍රිල් ස්ටොට් විසිනි

එක් රාත්‍රියක දේවදූතයෙක් කෙතක සිටි එඬේරුන් බැලීමට පැමිණියා. දේවදූතයා ඔවුන්ට වැදගත් දරුවෙකු ඉපදුණු බව කිව්වා. උන්වහන්සේගේ නම යේසුස් ක්‍රිස්තුස්. උන්වහන්සේ ලෝකයේ සියලුම මිනිසුන්ගේ ගැලවුම්කරුවා වනවා. තවත් දේවදූතයන් පැමිණියා. ඔවුන් “ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද, පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි, සමාදානයද වේවා.” කියා ගායනා කළා.

රූපය
Alt text

එඬේරුන් ළදරු යේසුව බැලීමට ඉක්මනින් ගියා. ඔවුන් උන්වහන්සේව දැකීමෙන් බොහෝ සතුටු වුණා!

රූපය
Alt text

එඬේරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනිත් අයට කිව්වා. ඔවුන්ට අවශ්‍ය වුනේ සෑම කෙනෙකුම ශුභාරංචිය ඇසීමයි.

පාට කරන පිටුව

මට යේසුස් ක්‍රිස්තුස්උන්වහන්සේ ගැන ගායනා කරන්න පුළුවන්

රූපය
alt text here

නිදර්ශනය ඇප්‍රිල් ස්ටොට් විසිනි

ජේසුස්වහන්සේගේ උපත සැමරීම සඳහා මට උන්වහන්සේ ගැන ගීත ගායනා කරන්න පුළුවන්.

මුද්‍රණය කරන්න