“යාකොබ් සහ නෙපි යේසුස් වහන්සේ දුටුවා,” මිතුරා , 2024 මාර්තු, 26-27.
මාසික මිතුරා පණිවිඩය, 2024 මාර්තු
යාකොබ් සහ නෙපි ජේසුස් වහන්සේ දුටුවා
යාකොබ් නෙපිගේ බාල සහෝදරයා. විය ඔහු උපත ලැබුවේ ඔවුන්ගේ පවුල ජෙරුසලමෙන් පිටව ගිය පසුය. යාකොබ් පොරොන්දු වූ දේශයට පැමිණියේ කුඩා කලය.
යාකොබ් සහ නෙපි යේසුස් වහන්සේ දුටුවා. ඔවුන් යේසුස් වහන්සේ ගැන ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා සිය පවුල් සමඟ ඔවුන්ගේ සාක්ෂි බෙදා ගත්තේය.
ඔවුන් අනාගතවක්තෘ යෙසායාගේ වචන ද බෙදා ගත්තේය. යෙසායා ද යේසුස් වහන්සේ දැක ශුද්ධ ලියවිලිවල උන් වහන්සේ ගැන ලියා ඇත. යාකොබ් සහ නෙපි ශුද්ධ ලියවිලි වලින් යෙසායාගේ වචන භාවිතා කළේ සිය පවුල් වලට යේසුස් වහන්සේ ගැන ඉගැන්වීමටය.
යේසුස් වහන්සේ මෙලොවට එන බවත් ඔවුන් ඉගැන්වුහ. උවහන්සේ මිය ගොස් නැවත ජීවත් වනු ඇත. ඔවුන් යේසුස් වහන්සේ ගැන ඔවුන්ගේ සාක්ෂි බෙදාගත් නිසා ඔවුන්ගේ පවුල් උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනු ඇත.
පාට කරන පිටුව
යේසුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවා යි.
නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි
ඔබට යේසුස්වහන්සේගේ ආදරය දැනෙන්නේ කවදා ද?
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. මිතුරා, මාසික පණිවිඩය, 2024 ජූලි හි පරිවර්තනයකි. Sinhala. 19287 408