යාච්ඤාව යනු කුමක්ද? මිතුරා ,2024 අප්‍රියෙල්,46–47.
මාසික මිතුරා පණිවිඩය, 2024 අප්‍රියෙල්
යාච්ඤාව යනු කුමක්ද?
අපි ස්වර්ගික පියාණන්වහන්සේ අමතන ආකාරය යාච්ඤාවයි.
අපට ඕනෑම වෙලාවක,ඕනෑම තැනක යාච්ඤා කල හැක. ස්වර්ගික පියාණන්වහන්සේ අපට සැමවිටම සවන් දෙනු ඇත.
අපි යාච්ඤා කරන විට ආදරය හා ගෞරවය පෙන්වන වචන භාවිතා කරමු.
අපගේ ආශීර්වාද සඳහා අපි ස්වර්ගික පියාණන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා. අපිට පුළුවන් උන්වහන්සේගේ උපකාර ඉල්ලන්න.
ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරය මා යාච්ඤා කරන සෑම විටකදීම මට දැනෙනවා!
පාට කරන පිටුව
මට ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කරන්න පුළුවන්.
නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි
ඔබ යාච්ඤා කරන්නේ කුමක් ගැනද?
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. 2024 අප්‍රියෙල්, මාසික මිතුරා පණිවිඩයේ පරිවර්තනයකි. Language. 19288 408