“දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කරනු ලැබූ සේක,” මිතුරා, 2024 ජුනි, 26–27.
මාසික මිතුරා පණිවිඩය, 2024 ජුනි
දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කරනු ලැබූ සේක
ඇල්මා සහ ඇමුලෙක් අම්මොනිහා නම් නගරයට ගියහ. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ජනතාවට ඉගැන්නුවා. නමුත් ජනතාව ඔවුන් ඉගැන්වූ දේ ගැන කෝපයට පත් විය. ඔවුන් ඇල්මා සහ ඇමුලෙක්ව සිරගත කළා.
ජනතාව අල්මා සහ ඇමුලෙක්ව හිංසාවට ලක් කළා ඔවුන් දින ගණනාවක් සිරගතව සිටියා.
ඇල්මා සහ ඇමුලෙක් ශක්තිය ඉල්ලා යාච්ඤා කළා. ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබුණා. උන්වහන්සේ ඔවුන්ගේ දැත් බැදි කඹය කැඩීමට ඔවුන්ට බලය දුන් සේක.
එවිට පොළොව සෙලවුණි. සිරගෙදර බිත්ති කඩා වැටුණා! දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ව නිදහස් කිරිමට උපකාර කළ සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අන් අයට ඉගැන්වීමට ඔවුහු අම්මොනිහාවෙන් පිටව ගියෝය.
පාට කරන පිටුව
යේසුස්වහන්සේ මට ආදරෙ බව මම දනිමි
නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ඔබට මතක් කර දෙන දේවල් මොනවාද?
© 2024 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. මාසික මිතුරා පණිවිඩය, 2024 ජූනි හි පරිවර්තනයකි. Sinhala. 19289 408