2021 මැයි සභාපති රසල් එම්. නෙල්සන්ක්රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයිජීවිතයේ අභියෝග ජයගැනීමට අපට උපකාර කිරීමට යේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ බලය ගැන සභාපති නෙල්සන් සාක්ෂි දෙයි. ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට ක්රම පහක් ඔහු යෝජනා කරයි. සභාපති ඩැලන් එච්. ඕක්ස්අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?2021 අප්රියෙල් ප්රධාන සම්මන්ත්රණයේදී සභාපති ඩැලන් එච්. ඕක්ස් කළ කතාවක උපුටා ගැනීම්. සභාපති හෙන්රි බී. අයිරින්මම දේවමාළිගාව දකින්න ආසයි2021 අප්රියෙල් ප්රධාන සම්මන්ත්රණයේදී සභාපති හෙන්රි බී. අයිරින් කළ කතාවක උපුටා ගැනීම්.