2017 ඔක්තෝම්බර් කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය ශැරන් ඉයුබැන්ක්ඔබේ ආලෝකය දල්වන්න.ඉයුබැන්ක් සහෝදරිය, නූතන සාන්තුවර කාන්තාවන් දිරිමත් කර සිටින්නේ, සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් පැවසූ ලෙස ධර්මිෂ්ටවත්, අවධාරණයෙනුත්, වෙනස්වත් සහ විශේෂ ලෙසත් සිටින්නයි. නෙයිල් එෆ්. මැරියොට් විසිනිදෙවියන් සමඟ සිටීම හා කඩ කිරීම් අලුත්වැඩියා කිරීමමැරියොට් සහෝදරිය අප හා බෙදාගන්නේ, අපිට උන්වහන්සේ කරා ලංවී, ගැලවුම්කරුවාණන්වහන්සේගේ බලය ගැන සාක්ශිදරමින් අපව උන්වහන්සේගෙන් ඈත්කරන පරතරය වසා දැමීමට, දෙවියන්වහන්සේ කරන ආරාධනාවයි. ජෝයි ඩී. ජෝන්ස්මිල කල නොහැකි වටිනාකමක්ජෝන්ස් සහෝදරිය අපට මෙසේ උගන්වයි, අපගේ දිව්‍යමය ස්වභාවයේ වටිනාකම ආත්මයානන්වහන්සේ අපට ස්ථීර කරයි. ගැලවුම්කාරයාණන්වහන්සේ ගැන අප තුල ඇති ප්‍රේමය, අපගේ දුර්වලතා මගහරවා ගන්නටත් අපට අප ගැන ඇති සැකය මගහරවා ගන්නටත් උදව් කරයි. ඩියේටර් එෆ්. උච්ට්ඩ්රොෆ්සහෝදරියන් තිදෙනාසහෝදරියන් තිදෙනා පිලිබඳ උපමා කථාවක් සභාපති උච්ට්ඩ්රොෆ් අපට පවසනවා. දුක - කුපිත බව - ප්‍රීතිය. මෙයින් අපට උගන්වන්නේ අප දෙවියන්වහන්සේගේ දරුවන් බවත් අනුගාමීත්වයේ මාර්ගය අපව සතුට කරා මෙහෙයවන බවත්ය. සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය ඩියෙටර් එෆ්. උච්ඩොර්ෆ්ගෙදර යාමට ආශාවස්වාමීන්වහන්සේ වෙත හැරීමෙන් අපගේ ජීවිත වඩා යහපත් වන අතරම අන් අයගේ ජීවිත යහපත් කිරීමටද අපට උපකාරී වන බව ඇනාගතවක්තෘ ඩියෙටර් එෆ්. උච්ඩොර්ෆ් අපට උගන්වයි. බොනී එල්. ඔස්කාර්සන්අපිට පෙර, අවශ්යතාවයන්අප අසලම සිටින අපේ පවුල් වලටත්, මිතුරන්ටත්, කොට්ඨාශ හා ප්‍රජා සාමජිකයන්ටත් සේවය කිරීමට ඔස්කාර්සන් සහෝදරිය අපට උගන්වයි. ජීවමාන ශුභාරංචියේ සාරය සේවය කිරීමයි. ඩාලින් එච්. ඕක්ස්සැලැස්ම හා ප්රකාශයපවුල ලෝකයට ප්රකාශනයක් හි ඇති මූලධර්ම අපේ උත්කර්ශවත්භාවයට හා පවුල් වලට පැමිණෙන නූතන ගැටළු හරහා ගමන් කිරීමට උපදේශයක් වන බව වැඩිහිටි ඕක්ස් පැහැදිලි කලේය. ජෝන් සී. පිංග්රී Jr.“නුඹ සඳහා මට කාර්යයක් තිබේ”අපි හැමදෙනාම වෙනුවෙන් කාර්යක් දෙවියන්වහන්සේ සූදානම් කර ඇතිබව වැඩිහිටි පිංග්රී සාක්ශිදරයි. එම මූලධර්මය ඉටුකිරීමේ කර්ම සහ සාතන්ගේ බලපෑම්ද ඔහු අපිට විස්තර කරයි. ඩී. ටොඩ් ක්රිස්ටොෆර්සන්ස්වර්ගයේ සිට පැමිණි ජීවමාන ආහාරයගැලවුම්කරුවාණන්වහන්සේගේ ඇරයුම පිළිගෙන උන්වහන්සේගේ මාංශයත් සහ රුධිරයත් ලබාගෙන, ශුද්ධවන්ත භාවය ලුහුබඳින ලෙස වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් අපට ඇරයුම් කරයි. ජෙෆ්රි අර්. හොලන්ඩ්අවසානයේදී - නුඔලා සර්වසම්පූර්ණ වන්නපරිපූර්ණත්වයට පත්වීමට අපට ඇති අණපණතින්, අපි අධෛර්යමත් නොවී අපගේ සදාකාලික අරමුණ ඉශ්ඨ කරගත යුතු බව වැඩිහිටි හොලන්ඩ් අපට උගන්වයි. ප්‍රධාන පුජකවර සැසිය ප්‍රධාන පුජකවර සැසිය ඩාලේ ජී. රෙන්ලන්ඩ්පූජකවරය හා ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලයපුජකවරයේ කාර්යය දෙවියන්වහන්සේගේ දරුවන්ට, ස්වාමින්වහන්සේගේ වන්දිගේවීමේ බලය තුලින් අවස්ථා උදාකරදීම බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. ඩේවිඩ් එෆ්. එවන්ස්සියල්ලෙහි සත්යයඅවංකව පිළිතුරු සෙවීමෙන්, ශුද්ධ ලියවිලි අධ්‍යනයෙන්, පසුතැවිලි වීමෙන් හා අණ පණත් රැකීමෙන් අපගේ සාක්ෂිය ශක්තිමත් කරගැනීමට හැකිබව වැඩිහිටි එවන්ස් අපට උගන්වයි. රිචර්ඩ් ජේ. මෙයිනෙස්ස්වාමීන්වහන්සේගේ සහ ඔබේ පවුලේ විශ්වාසය ඉපයීමස්වාමීන්වහන්සේගේ විශ්වාසය උපයාගැනීමට ප්‍රථම අපි උන්වහන්සේ තුල විශ්වාස කල යුතුය. “අවංක වූ හදවතක්” තිබීම අපගේ ගිවිසුම් කෙරෙහි සත්‍යවාදී වීමට අපට උදව් කරන බව වැඩිහිටි මෙයිනෙස් උගන්වයි. ඩියේටර් එෆ්. උච්ට්ඩ්රොෆ්ස්වර්ගීය එළිය දරන්නන්අඳුරේ සිටිනා අයට ආත්මික සුවතාවය ගෙන එන, පුජකවරය හිමි අය දෙවියන්වහන්සේගේ ආලෝකය දරන්නන් බව සභාපති උච්ට්ඩ්රොෆ් උගන්වයි. හෙන්රි බී. අයිරින්ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ සභාව මෙහෙයවන සේකස්වාමින්වහන්සේ, අනාගතවක්තෘන් මගින් මෙම සභාව මෙහෙයවන බවත්, සභාව මෙහෙයවීමට කැඳවා ඇති සෑම නායකයෙකුවම අපි ඇදහිල්ලෙන් යුතුව ස්ථිර කල යුතු බවත් සභාපති අයිරින් අපට උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ජේන් බී. බිංහම්ඔබේ සතුට සම්පුර්ණ වනු පිණිසමෙම මැරෙණ සුලු ජීවිතයේ අමාරුකම් කුමක් වුවද, සුවවීමේ, සාමයේ හා සදාකාලික ජීවිතයේ මූලාශ්‍රය වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලට හැරීමට අපට හැකි බව, බිංහැම් සහෝදරිය උගන්වයි. ඩොනල්ඞ් එල්. හෝල්ස්ට්රොම්ප්රාතිහාර්යේ දවස නැවතී ඇත්ද?ශුභාරංචිය තුලින් අපට ලැබිය හැකි ආත්මික ප්රාතිහාර්ය සහ වෙනස් වූ අනෙකුත් ප්රාතිහාර්යන් ගැන වැඩිහිටි හෝල්ස්ට්රොම් අපට උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්උත්කෘෂ්ඨ හා වටිනා පොරොන්දු ඉක්මවාශුභාරංචියේ පොරොන්දු සඳහා අවධානය දීම හා, සබත් දිනයත් දේවමාළිගාවත් සහ අපේ නිවාසත් මෙම පොරොන්දු මතකයේ තබාගන්නට උදව් වන අයුරු වැඩිහිටි බෙඩ්නර් අපට උගන්වයි. ඩබ්ලිව්. ක්‍රිස්ටෝෆර් වඩ්ඩෙල්ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්නඅපේ ජීවිතයට එන අභියෝග කුමක් වුවද, ස්වාමීන්වහන්සේ වෙත හැරීමටත්, උන්වහන්සේගේ උදව් ගෙන ආශිර්වාදිත ලත් ජීවිත ගතකිරීමටත් අපට හැකි බව සභානායක වඩ්ඩෙල් අපට උගන්වයි. ඩබ්ලිව් ක්‍රේග් ස්වික්ස්වාමිනී, මාගේ දෑස් විවෘත වනු පිණිස ඔබවහන්සේ සලස්වන සේක්දයේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අවධානය යොමුකිරීමෙන් අපට පෙනෙන දෙයට වඩා දුරින් බැලීමට අපට හැකිවන සේම අන් අයව උන්වහන්සේ දකින ලෙසට අපටද දැක ගත හැකිවන බව වැඩිහිටි ස්වික් අපට උගන්වයි. හෙන්රි බී. අයරින්යහපත කරන්නට බිය නොවන්නඅපි මෝර්මන්ගේ පොත අධ්‍යනය කිරීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල වර්ධනය කරගැනීමට හැකිවන අතරම, අප තුල ඇති බියෙන් මිදී, උදව් අවශ්‍ය අයට සේවය කිරීමේ අදිටනක් අපතුල ඇතිවන බව, සභාපති අයිරින් අපට උගන්වයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය එම්. රසල් බැලර්ඩ්පා ගමන නතර නොවේ!මෝර්මන් පුරෝගාමීන්ගේ පා ගමන මතක තබාගන්නා අතරතුරදීම, අපි අපගේ ජීවිතයේ පා ගමන දෙවියන්වහන්සේ තුල අදහිල්ලෙන් හා අන් අය සඳහා දයානුකම්පාවෙන් සිටිය යුතුව යා යුතු බව වැඩිහිටි බැලර්ඩ් අපට උගන්වයි. ටැඩ් ආර්. කැලිස්ටර්දෙවියන්වහන්සේගේ බලවත් සාක්ෂිය: මෝර්මන්ගේ පොතසභාව පිළිබඳ විවේචකයින්, මෝර්මන් පොතෙහි අසත්‍යතාව ඔප්පුකිරීම බිඳ වැටුනු අයුරු සහෝදර කැලිස්ටර් විස්තර කරයි. ජෝසෆ් ස්මිත් එය එළිදරව් මගින් පරිවර්ථනය කල බව ඔහු සාක්ශි දරයි. ජොනී එල්. කොච්වෙන් වුවත්, එක්සත්වසභාවේ නායකයින් සහ අනෙකුත් සාමාජිකයින් සමගින් එක්සත්ව සිටීමේ වැදගත්කම පිළිබඳව වැඩිහිටි කොච් උගන්වයි. ස්ටැන්ලි ජී. එලිස්අප උන්වහන්සේව විශ්වාස කරනවාද? අසීරුතා යහපතකිස්වාමීන්වහන්සේ අප මත විශ්වාසය තබන බව වැඩිහිටි එලිස් අපට උගන්වයි. උන්වහන්සේව විශ්වාස කිරීමට අපට ඇදහිල්ල තිබෙනවාද? අසීරු අත්දැකීම් වලට අපව වඩාත් ශක්තිමත් කිරීමටත් අපව තවත් යටහත් පහත් කිරීමටත් හැකිය. ඇඩිල්සන් ද පෞලා පරෙල්ලාඉතා වැදගත් සත්‍යයන්-ක්‍රියා කිරීමට අපේ උවමනාවපළමු දර්ශනය හා අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් අපගේ මේ ජීවිතයේ සතුටට ඉතා වැදගත් හා අපගේ උසස්වීමට වැදගත් වූ දැනුමත් සත්‍යත් ගෙනත් දී තිබෙන බව වැඩිහිටි පරෙල්ලා අපට මතක් කර දෙයි. ඊයන් එස්. ආර්ඩන්නුඹ හොඳම පොත් අතරින් සොයන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇති සාක්ෂිය වර්ධනය කරගනිමින්, අප විරුද්ධකම්වලට සහ ප්‍රශ්ණ වලට මුහුණ දෙනවිට මෝර්මන් පොත පිළිබඳ අපගේ දැනුම තවත් වැඩිකර ගැනීමට, වැඩිහිටි ආර්ඩර්න් අපට උගන්වයි. ජෝස් එල්. අලොන්සෝඋන්වහන්සේ අපට ප්‍රේම කළ සේ එකිනෙකාට ප්‍රේම කරන්නඅන් යට සේවය කිරීමෙන් හා ප්‍රේම කිරීමෙන් අපි ගැලවුම්කරුවාණන්වහන්සේව අනුගමනය කරන අයුරු වැඩිහිටි අලොන්සෝ අපට උගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්ස්වාමීන්වහන්සේගේ හඬස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතවරුන් ඔස්සේ අපට කතා කරන බව හා ඔවුන්ගේ වචන වලට ඇහුම්කන් දී ඒවා පිළිපැදීමට අපට ආරාධනා කරන බව වැඩිහිටි ඇන්ඩර්සන් සාක්ශි දරයි.