2021 ජුනි යෞවනයින්ගේ ශක්තිය සඳහා යෞවනයන් සඳහා: සමාවදීමට ශක්තිය සොයාගැනීමඅන් අයට සමාව දෙන ලෙස ස්වාමින්වහන්සේ අපට ආඥා කර ඇත. මෙම ආඥාවද ඇතුළුව, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උන්වහන්සේ අපට උපකාර කරනු ඇත.