ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
සහෝදර සහෝදරියනි, ඔබගේ ස්ථීර කිරීම සඳහා සභාවේ ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්.
කරුණාකර ඔබේ සහයෝගය සුපුරුදු ආකාරයෙන් ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.,
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.
ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.
කැමති සියල්ලන්, දන්වා සිටින්න.
අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.
ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සඳහන් අයව ඉදිරිපත් කර සිටිනවා: , ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් ඩබ්. ගොන්ග්, උලිසෙස් සෝරෙස්, සහ පැට්‍රික් කෙරොන්.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.
පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.
කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.
විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
ප්‍රධාන අධිකාරීවරුන් වන ඉයන් එස්. ආර්ඩර්න්, ශේන් එම්. බොවන්, පෝල් වී. ජොන්සන්, එස්. ගිෆෝර්ඩ් නීල්සන්, බ්‍රෙන්ට් එච්. නීල්සන්, ඇඩ්රියන් ඔචෝවා, ගැරී බී. සබින්, සහ ඉවාන් ඒ. ස්මට්ස්, යන අය ඔවුන්ගේ පැවරුම් වලින් නිදහස් කර 2024 අගෝස්තු 1 වන දින බල පැවැත්වෙන පරිදි උසස් තත්ත්වය ලබා දෙනු ඇත.
ඔවුන් වසර ගණනාවක් කැපවීමෙන් කළ සේවය වෙනුවෙන් මෙම සහෝදරයින්ට, ඔවුන්ගේ භාර්යාවන්ට කෘතඥතාව පළකිරීමට කැමති අයට එය අත එසවීමෙන් කළ හැකිය.
අපි 2024 අගෝස්තු 1, බලපැවැත්වෙන පරිදි, වැඩිහිටි කාලෝස් ඒ ගොඩෝයි හැත්තැවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීමෙන් නිදහස් කරමු.
මෙම සහෝදරයා වැඩිහිටි ගොඩෝයි කැපවීමෙන් කළ ඔහුගේ සේවය අගය කිරීමට කැමති සියල්ලන්ම දන්වා සිටිය හැක.
මෙම වසරේ ඔවුන්ගේ සේවය අවසන් කරන ප්‍රාදේශීය හැත්තෑවරුන්වත් අපි ස්තුතිපූර්කව සඳහන් කර සිටිනවා ඔවුන්ගේ නම් සභා වෙබ් අඩවියෙන් සොයා ගන්නට පුළුවන්.
මෙම සහෝදරයන්ට සහ පවුලේ අයට ඔවුන්ගේ පරාර්ථකාමී සේවාව අගය කිරීම සහ ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
ඉරිදා පාසල් සභාපතිත්වය වන මාර්ක් එල්.පේස් සභාපති ලෙසත්, මිල්ටන් කැමර්ගෝ පළමු උපදේශක ලෙසත්, ජෑන් ඊ.නිව්මන් දෙවැනි උපදේශක ලෙසත් අපි 2024 අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නිදහස් කරමු:
මෙම සහෝදරියන්ගේ කැපවූ සේවාව අගය කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයන් ලෙස 2024 ජනවාරි මාසයේදී ඔහුගේ සේවය ආරම්භ කළ වැඩිහිටි මාකස් බී. නෑෂ්, 2024 අගෝස්තු 1 වන දින ඔවුන්ගේ සේවය ආරම්භ කරන වැඩිහිටි මයිකල් ටී. රින්ග්වුඩ්, ආනොල්ෆෝ වැලෙන්සුවා, සහ එඩ්වඩ් ඩුබ් යන අයව අප විසින් ස්ථිර කරමු.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.
පහත සඳහන් අය ප්‍රධාන අධිකාරී හැත්තෑවරුන් ලෙස තහවුරු කිරීමට යෝජනා කර සිටිනවා:: ඩේවිඩ් එල්. බක්නර්, ග්‍රෙගෝරිඕ ඊ. කැසිලාස්, ඇරල්ඩෝ බී. කැවල්කන්ටේ, අයි. රේමන්ඩ් එග්බෝ, ඩී. මාටින් ගෞරි, කාල් ඩී. හර්ස්ට්, ක්‍රිස්ටෝපර් එච්. කිම්, සැන්ඩිනෝ රෝමන්, ස්ටීවන් ඩී. ශොම්වේ, මයිකල් බී. ස්ට්‍රෝන්ග්, සහ සර්ජියෝ ආර්. වර්ගාස්.
කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.
අප්රේල් 4, බ්‍රහස්පතින්දා පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ නායක රැස්වීමේදී නව ප්‍රාදේශීය හැත්තෑවරුන් 64 දෙනෙක්ව ස්ථීර කළ අතර සභා වෙබ් අඩවිය හරහා ඔවුන්ව නිවේදනය කළා. මෙම සහෝදරවරුන්ගේ නව පැවරුම් වලට ඔවුන්ව ස්ථීර කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
2024 අගෝස්තු 1 දින සිට බලපැවැත්වෙන පරිදි නව සහන සමිතියේ ප්‍රධාන සභාපතිත්වය ලෙස අපි පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: සභාපතිනිය ලෙස පෝල් වී. ජොන්සන්, පළමු උපදේශක ලෙස චැඩ් එච් වෙබ් සහ දෙවන උපදේශක ලෙස ගේබ්‍රියෙල් ඩබ්ලිව්. රීඩ්.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
සහෝදර රීඩ් දැනට ඕස්ට්‍රේලියානු සිඩ්නි ධර්මදූත මණ්ඩල සභාපති ලෙස කටයුතු කරන අතර එබැවින් සම්මන්ත්‍රණය සඳහා සෝල්ට් ලේක් නගරයේ හි නොසිටි බව අපි සටහන් කරමු.
දැනට ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිළධාරීන් ස්ථීර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.
කැමති සියල්ලන්ට අත එසවීමෙන් කැමැත්ත දන්වා සිටිය හැකිය.
අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.
සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.
ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්
ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:
ඩැනියෙල් ඒ. අබේඔ, මරීශීඔ ඒ. අරාහු, රැන්ඩි ටී ඔස්ටින්, මයිකල් ඩී. ඇවෙග්නොන්, පිලිප් ජේ. බාර්ටන්, බ්‍රැඩ්ලි එස්. බේට්මන්, ඇබෙර් ඇන්ටෝනිඕ බෙක්, එරික් ඩී. බෙඩ්නර්, ජැරඩ් බ්ලැක්, බ්‍රයන් ජී. බොරේලා, ජෙමි ඒ. බ්‍රාවෝ, ජුවාන් ජී. කාර්ඩෙනස්, සන්චෝ එන්. චුක්වූ, මාර්ක් ජේ ක්ලෆ්, ඩැනිලෝ එෆ්. කොස්ටේල්ස්, ඩැනියෙල් ඒ. කෘසාඩෝ, ග්‍රෙගෝරිඕ ඩැවලොස්, ජුලියෝ එන්. ඩෙල් සෙරෝ, රයන් ඊ. ඩොබ්ස්, ස්ටීවන් ඩබ්ලිව්. ඩයර්, බ්‍රික් වී. එයිරෝ, ඩෙනී ෆාලෝගෝ, තිමෝති එල්. ෆාර්න්ස්, මාර්ටින් පී. ෆර්නැන්ඩස්, ලුවිස් ඒ. ෆෙරිසෝ, ඒන්ජල් ජේ. ගෝමස්, ජෝර්ජි ඊ. ගයිඩි, ෂින්ජිරෝ හාරා, ඩැනියෙල් එල් හැරිස්, ටොඩ් ඩී. හෙයිනි, තෝමස් හෙන්ග්ස්ට්, ජෝන් ආර්. හිගින්ස්, නීල්ස් ඕ. ජෙන්සන්, ෆ්‍රිට්ස්නර් ඒ. ජෝසප්, කියෝනි කසන්ගෝ, ජෝන් එක්. කේ. කැව්වේ III, ඩෑන් කවාෂිමා, ජේ. ජෝසප් කීල්, කාල් එෆ්. ක්‍රවුස්, යූ මුන් ක්වාන්, වූ චියෝල් ලී, වායි හන්ග් මක්, ඩේවිඩ් ආර්. මැරියට්, ඉග්නේශියස් මැසියෝෆා, ඩෙරෙක් බී. මිලර්, ඇල්බට් මුටරිස්වා, මර්වින් අයි. පැලෝමෝ, ක්යුන්ග් යෝල් පාර්ක්, ඩොමින්ගෝ ජේ. පෙරෙස්, ඔස්කාර් ඒ. පෙරෙස්, රාවුල් පෙරෙස්, ගේල් එල්. පොලොක්, පිරේ පෝර්ට්ස්, මාර්කෝ ඒ. ක්වෙසාඩා, ස්ටීවන් ටී. රොක්වුඩ්, ගිලෙර්මෝ රොජස්, ක්ගොමොට්සො ටි. සෙලොහෝ, සැන්ඩ්‍රෝ ඇලෙක්ස් සිල්වා, ජස්වාන් ටැන්ඩිමන්, අසුකෝ ඊ. උඩොබොන්ග්, ඩ්වේන් ජේ. වෑන් හේර්ඩන්, ෂි නිං (ස්ටීව්) යැං, ජුවාන් එෆ්. සොරිල්ලා, ලියෝපෝල්ඩෝ සුනිගා.
පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව 2024 අගෝස්තු 1දින හෝ ඊට පෙර නිදහස් කෙරේ:
සොලමන් අයි. අලීශේ, ගුයිලේර්මෝ ඒ. අල්වාරෙස්, ඩරෙන් ආර්. බාර්නි, හුලියස් එෆ්. බරිඑන්ටෝස්, ජේම්ස් එච්. බේකර්, ඩේවිඩ් එල්. බක්නර්, ග්ලෙන් බර්ගෙස්, මාකෝස් කබ්රාල්, ග්‍රෙගොරියෝ ඊ. කසිල්ලාස්, ඩන්ස්ටන් ජී. බී. ටී. චදම්බුකා, ඇලන් සී. කී. චෙයන්ග්, පෝල් එන. ක්ලේටන්, මයිකල් සීස්ලා , හිරෝයුකි ඩොමොන්, මර්නඩ් පී. ඩොනාටෝ, අයි. රේමන්ඩ් එග්බෝ , සක්‍රි එෆ්. එවන්ස්, සපේලෙ ෆාලෙගෝ කනිෂ්ඨ, සාවුලෝ ජී. ෆ්‍රන්කෝ, ඩේවිඩ් ෆ්‍රිෂ්ක්නෙක්ට්, ජෝන් ජේ. ගැලෙගෝ, එෆ්‍රේන් ආර්. ගාර්සියා, රොබට් ගෝර්ඩන්, මාක් ඒ. ගොට්ෆ්‍රෙඩ්සන්, ඩී. මාටින් ගෞරි, මයිකල් ජේ. හෙස්, භානු කේ. හිරනන්දානි, රිචඩ් එස්. හචින්ස්, ටිටෝ ඉබානෙස්, උස්ටචේ ඉලුන්ගා, අකිනෝරි ඉටෝ, ඇන්තනි එම්. කකු, ක්‍රිස්ටෝපර් එච්. කිම්, එච්. මොරෝනි ක්ලයින්, ස්ටීවන් චී කොං ලායි, වී. ඩැනියෙල් ලැටාරෝ, තබෝ ලෙබෙතෝවා, ටර්මෝ ලෙප්, ඉස්කොආල්ට් ලොසානෝ, කෙවින් ලිත්ගෝ, ක්ලෙමන්ට් එම්. මැට්ස්වාගොතාටා, එඩ්ගාර් පී. මොන්ටෙස්, ලුඉස් සි. ඩි. කිරොස්, ඉෆානෝ රසොලොන්ඩ්රයිබේ, එඩුආර්දො ඩී. රෙසෙක්, තොමස් ජි. රොමාන්, රමෝන් එ. සර්මියෙන්තො, ස්ටීවන් ඩී. ෂම්වේ, ලුවිස් ස්පිනා, ජාරෙද් ඩබ්ලිව්. ස්ටෝන්, මයිකල් බී. ස්ට්‍රොන්ග්, ඩිඅජරොට් සුබිඇතොරො, කාර්ලොස් ජී. සෆෙර්ට්, වොඉ ආර්. ටෑඔආලි, කරිම් ඩෙල් වේල්, සර්ජියෝ ආර්. වර්ගාස්, හෙල්මට් වොන්ඩ්‍රා.