2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය2024 අප්‍රියෙල් 6-7 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා උදෑසන සැසිවාරය. ඩැලන් එච්. ඕක්ස්ප්රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති ඕක්ස් විසින් ප්‍රධාන අධිකාරින්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව සහය පලකිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා. ජෙරඩ් බී. ලාර්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2023ජෙරඩ් බී. ලාර්සන් විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරනු ලබයි. ජෙෆ්රි ආර්. හොලන්ඩ්සැඟවුණු ගින්නක චලනයන්සභාපති හොලන්ඩ් යාච්ඤාවේ බලය ගැන උගන්වන අතර දෙවියන්වහන්සේ සෑම යාච්ඤාවටම පිළිතුරු දෙන බවට සාක්ෂි දරයි. ජේ. ඇනෙට් ඩෙනිස්ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ පැළඳගන්නඩෙනිස් සහෝදරිය දෙවියන් වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේ හා තබා ගැනීමේ වැදගත්කම, බලය සහ ආශීර්වාද ගැන උගන්වයි. ඇලෙක්සැන්ඩර් දුෂ්කුස්ථම්භ සහ කිරණවැඩිහිටි දුෂ්කු අපට උගන්වන්නේ දර්ශනීය අධ්‍යාත්මික අත්දැකීම් දුර්ලභ බවත්, ස්වාමින් වහන්සේ සාමාන්‍යයෙන් වරකට එක් ආලෝක කිරණක් අපට ලබා දෙන බවත්ය. උලිසෙස් සෝරෙස්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගිවිසුම් විශ්වාසයවැඩිහිටි සෝරෙස් අපට ශක්තිය සහ විශ්වාසය ලබා දෙන, අප ඇති කරගත් ගිවිසුම් අනුව ජීවත් වීමේ වැදගත්කම ගැන උගන්වයි. ජැ ක් එන්. ජෙරාඩ්අවංකකම: ක්රිස්තුමය ගුණාංගයක්වැඩිහිටි ජෙරාඩ් උගන්වන්නේ අවංකකමේ ජීවිතයක් ගත කිරීම යනු දෙවියන් වහන්සේට, එකිනෙකාට සහ අපගේ දිව්‍ය අනන්‍යතාවයට සත්යව සිටීම බවයි. හෙන්රි බී. අයිරින්දේවමාළිගාවේ ගිවිසුම් නිසා සියල්ල හොඳින් සිදුවනු ඇතඅපි දේවමාළිගාව තුළ ගිවිසුම් ඇති කර ගන්නා විට සහ පවත්වාගෙන යන විට, අපට දැනුත් සදාකාලිකවත් බොහෝ අධ්‍යාත්මික ආශීර්වාද ලැබෙනු ඇති බව සභාපති අයරිං උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය2024 අප්‍රියෙල් 6-7 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා දහවල් සැසිවාරය. ඩේවිඩ් ඒ. බෙඩ්නර්“නිශ්චලව සිටින්න, මම දෙවියන්වහන්සේ බව දැනගන්න”වැඩිහිටි බෙඩ්නාර් උගන්වන්නේ අප “නිශ්චලව සිටින විට” දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගීය පියාණන් බවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බවත් අපට දැනගත හැකි බවයි. මැ සීමෝ ඩී ෆෙඔ නැඟිටින්න! උන්වහන්සේ ඔබට කතා කරයිඅපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අවධානය යොමු කර, නොකඩවා පසුතැවිලි වී, ස්වාමින් වහන්සේගේ හඬින් මඟ පෙන්වීමට ඉඩ සලසන විට ආශීර්වාද ලැබෙන බව වැඩිහිටි ඩි ෆියෝ උගන්වයි. බ්‍රෙන්ට් එච්. නීල්සන්මා දුටුව සහ ඇසුනු දේවල් පිළිබඳ වාර්තාවක්වැඩිහිටි නීල්සන් ඔහු ලොව පුරා දුටු සභාවන් වල වර්ධනය විස්තර කරයි. හෝසේ එල්. අලොන්සෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපගේ ජීවිතයේ මධ්‍යස්තව තබාගමුයේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයේ තබන විට අපට බලාපොරොත්තුව, ශක්තිය සහ සුවය ලැබෙන බව වැඩිහිටි ඇලොන්සෝ සාක්ෂි දරයි. ජෙරිට් ඩබ්ලිව්. ගොන්ග්සියල්ල අපගේ යහපත සඳහාඅපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම තුළ, ඛේදවාචක සහ වෙනත් දුෂ්කර පරීක්ෂාවන් පවා අපගේ යහපත සඳහා විය හැකි බවට වැඩිහිටි ගොන්ග් සහතිකයක් ලබා දෙයි. මයිකල් ටී.නෙල්සන්නැගී එන පරම්පරාවට සහයෝගය දක්වමින්සහෝදර නෙල්සන් උගන්වන්නේ යෞවනයන් සමඟ අපට ඇති සබඳතා වඩා හොඳ තේරීම් කිරීම සඳහා ඔවුන්ට බලපෑම් කළ හැකි බවයි. ක්වින්ටින් එල්. කුක්ක්රිස්තුස් වහන්සේ සමඟ එක් වන්නවැඩිහිටි කුක් උගන්වන්නේ අපගේ ඒකත්වයේ කවයට අන් අය ඇතුළත් කිරීමට අප උත්සාහ කළ යුතු බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලෙන් අප එක්සත් වී සිටින බවත්, අයත් වීමේ හරය ක්‍රිස්තුස්වහන්සේ සමඟ එක් වීම බවත්ය. සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය2024 අප්‍රියෙල් 6-7 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ සෙනනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය. ශේන් එම්. බෝවෙන්ආශ්චර්යයන්, දේවදූතයන් සහ පූජකවර බලයප්රාතිහාර්යයන් නතර වී නැති බවත්, දේවදූතයන් අප අතර සිටින බවත්, අහස විවෘතව ඇති බවත් වැඩිහිටි බොවේන් උගන්වයි. ස්ටීවන් ආර්. බැන්ගර්ටර්සේවය කිරීම සඳහා පූර්ව නියම කලවැඩිහිටි බැන්ගර්ටර් යෞවනයන්ට උගන්වන්නේ ඔවුන් මේ ජීවිතයේ යම් යම් ධර්මදූත සේවයන් ඉටු කිරීමට පෙර නියම කර ඇති බවත්, ඔවුන් තම කැමැත්ත දැන ගැනීමට සහ කිරීමට උත්සාහ කරන විට දෙවියන්වහන්සේට මේවා හෙළි කළ හැකි බවත්ය. ඇන්ඩ්‍රියා මුනෝස් ස්පෑනාවුස්අවසානය දක්වා ඇදහිලිවන්තවලෝකයට මුහුණ දීමටත් අවසානය දක්වා ඇදහිලිවන්තව සිටීමටත් අපට සූදානම් විය හැකි ක්‍රම හයක් ස්පෑනාවුස් සහෝදරිය උගන්වයි. මැ තිව් එල්. කාර්පෙන්ටර්ඉතිරි වූ ඵලයන්වැඩිහිටි කාපෙන්ටර් විවාහයේ නව සහ සදාකාලික ගිවිසුම සහ එය ගෙන එන සදාකාලික ආශීර්වාද ගැන උගන්වයි. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්උසස් ප්රීතියක්වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වන්නේ අප දෙවියන් වහන්සේට ළං වන විට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන විට සහ අප අවට සිටින අයට ප්‍රීතිය ගෙන ඒමට උත්සාහ කරන විට අපට ඉහළ ප්‍රීතියක් අත්විඳිය හැකි බවයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය2024 අප්‍රියෙල් 6-7 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා උදෑසන සැසිවාරය. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්වචන වැදගත්වැඩිහිටි රස්බෑන්ඩ් උගන්වන්නේ ස්වාමීන්ගේ වචන, අනාගතවක්තෘවරුන්ගේ වචන සහ අපගේම වචන වැදගත් වන අතර “ස්තුතියි”, “මට සමාවෙන්න” සහ “මම ඔබට ආදරෙයි” යනුවෙන් පැවසීම අන් අයට ගෞරවය දැක්වීමට අපට උපකාර කළ හැකි බවයි. සුසෑ න් එච්. පෝ ටර්යා ච්ඤා කරන්න, උන්වහන්සේ ඉන්නවාසභාපති පෝටර් දරුවන්ට ස්වර්ගික පියාණන් සිටින බව දැන ගැනීමට යාච්ඤා කිරීම, උන්වහන්සේ මෙන් වර්ධනය වීමට යාච්ඤා කිරීම සහ උන්වහන්සේගේගේ ආදරය අන් අයට පෙන්වීමට යාච්ඤා කිරීම ගැන උගන්වයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්ක්රිස්තුස්වහන්සේගේ දහමේ බලවත්, ගුණවත් චක්රයවැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම වැලඳ ගැනීම එක් වරක් පමණක් නොව අඛණ්ඩ ක්‍රියාවලියක් බවයි. පෝල් බී. පයිපර්ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවැඩිහිටි පයිපර් උගන්වන්නේ දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කළ හැක්කේ උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ගැඹුරු කිරීමට අප තෝරා ගන්නා විට පමණක් බවයි. පැට්රික් කේරොන්දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වන්නේ ඔබව නිවහනට ගෙන ඒමයිදෙවියන්වහන්සේගේ සැලැස්ම සැලසුම් කර ඇත්තේ අප සැමට සදාකාල ජීවනය ලබා ගැනීමට හැකිවන පරිදි උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ වෙත ආපසු යාමට උපකාර කිරීම සඳහා බව වැඩිහිටි කේරොන් උගන්වයි. බ්‍රයන් කේ. ටේලර්ක්රිස්තුස් වහන්සේගේ ප්‍රීතිය තුළ ගිලී ඇතවැඩිහිටි ටේලර් අපට පීඩා වලදී සාමය, බලාපොරොත්තුව සහ ප්‍රීතිය දැනීමට උපකාර කිරීමට ප්‍රතිපත්ති උගන්වයි. ඩැලන් එච්. ඕක්ස්ගිවිසුම් සහ වගකීම්සභාපති ඕක්ස් දෙවියන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේ වැදගත්කම සහ එම ගිවිසුම් පැවැත්වීමෙන් ලැබෙන ආශීර්වාද ගැන උගන්වයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය2024 අප්‍රියෙල් 6-7 දිනවල පවත්වනු ලබන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ 194 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉරිදා දහවල් සැසිවාරය. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්යේසුස් වහන්සේගේ සාක්ෂියයේසුස් වහන්සේගේ සාක්ෂිය තුළ නිර්භීත වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් උගන්වන අතර නිර්භීත අය අතරට පැමිණීමට දැන් පියවර ගන්නා ලෙස අපට ආරාධනා කරයි. ටේලර් ජී. ගොඩොයිඅමතන්න, නොවැටෙන්නවැඩිහිටි ගොඩෝයි උගන්වන්නේ අප අපගේ ස්වර්ගික පියාණන්ට යාච්ඤා කරන විට, උන්වහන්සේ අපගේ යාච්ඤාවලට පුද්ගලික ආකාරයකින් පිළිතුරු දෙන බවයි. ගැරී ඊ. ස්ටීවන්සන්ශ්රේෂ්ඨ අණපනත් දෙක ඒකාබද්ධ කිරීමශ්රේෂ්ඨ ආඥා දෙක පාලමක් මත ඇති කුළුණුවලට සසඳමින්, වැඩිහිටි ස්ටීවන්සන් දෙවියන් වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීමේ වැදගත්කම උගන්වයි. මතියස් හෙල්ඩ්සියළුම දේවල් තුල විරුද්ධතාවයඑල්ඩර් හෙල්ඩ් උගන්වන්නේ සදාකාලික ප්‍රගතිය සඳහා ප්‍රතිවිරුද්ධතාව අවශ්‍ය බවයි. නීල් එල්. ඇන්ඩර්සන්දේවමාළිගා, පොළොවේ තැනින් තැන පිහිටි ස්වාමීන්වහන්සේගේ ගෘහයන්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම සඳහා දේවමාළිගාව අපව රැකගෙන, ආරක්ෂා කර, සූදානම් කරන බවට වැඩිහිටි ඇන්ඩර්සන් සාක්ෂි දරයි. මාක් එල්. පේස්අපට මෝර්මොන්ගේ පොත තිබිය යුතු වීම ස්වාමින් වහන්සේ තුළ තිබූ ප්රඥාවයිමෝර්මන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන් අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප කරන ආකාරය සහ බොහෝ ආකාරවලින් අපට ආශීර්වාද කරන ආකාරය සභාපති පේස් උගන්වයි. රසල් එම්. නෙල්සන්පූජකවර යතුරු දීමනාව ගැන ප්‍රීති වන්නපූජකත්ව යතුරු සහ දේවමාළිගා නමස්කාරය අපගේ ජීවිතවලට ආශීර්වාද කරන්නේ කෙසේදැයි සභාපති නෙල්සන් උගන්වයි.