2021 ජනවාරි සභාපති රසල් එම්. නෙල්සන්එළිදරව් කිරීමේ මූලධර්මයට වැඩෙන්නස්වාමින්වහන්සේට වඩා හොඳින් හා නිතර නිතර සවන්දෙන්නේ කෙසේද යන්න සභාපති නෙල්සන් අපට උගන්වයි. යෞවනයින්ගේ ශක්තිය සඳහා යෞවනයින් සඳහා: සවන්දෙන්න, උවමනාවෙන් සවන්දෙන්න, එමෙන්ම සැලකිලිමත් වන්නස්වාමින්වහන්සේට සවන්දෙන්නේ කෙසේද, උන්වහන්සේට උවමනාවෙන් සවන්දෙන්නේ කෙසේද සහ උන්වහන්සේගේ වචනය පිළිබඳ සැලකිලිමත් වන්නේ කෙසේද යන්න සභාපති නෙල්සන් අපට උගන්වයි. මිතුරා දරුවන් සඳහා: යේසුස්වහන්සේ ඉගෙනගෙන වැඩුණා