2021
උන්වහන්සේ පැමිණියේය
2021 දෙසැම්බර්


“උන්වහන්සේ පැමිණියේය,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, දෙසැ. 2021.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 දෙසැම්බර්

උන්වහන්සේ පැමිණියේය

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවට පැමිණ උන්වහන්සේ කවුද සහ උන්වහන්සේ සියලු මිනිසුන්ට ගෙනා දේ අපට උගන්වන බව දහම සහ ගිවිසුම් සාක්ෂි දරයි.

උන්වහන්සේ පොළොවේ උපත ලැබීය

රූපය
මව සහ දරුවා

ජෙනඩි පේජ් විසින්, උපත ලබාදී

උන්වහන්සේ තම පියාණන්ගේ කැමැත්ත ඉටුකිරීමට පැමිණියේය

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උගන්වමින්

ජස්ටින් කුන්ස් විසින්, ස්වර්ගයේ මෙන්ම පොළොවේදීද

උන්වහන්සේ ඉගෙනගෙන වැඩුණි

රූපය
යෝසෙප් සමඟ යේසු දරුවා වඩු වැඩ කරමින්

වෝල්ටර් රනේ විසින්, එමෙන්ම එම දරුවා වැඩෙමින් ආත්මයෙන් ශක්තිමත් විය

උන්වහන්සේ සියලු මිනිසුන් මුදවා ගැනීමට පැමිණියේය

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

මයිකල් මැල්ම් විසින්, ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

උන්වහන්සේ ගැන සාක්ෂි දීමට උන්වහන්සේ අන් අයව එවන සේක

රූපය
දේවදූතයන් එඬේරුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ උපත නිවේදනය කරමින්

නිදර්ශනය ජස්ටින් කුන්ස් විසිනි

උන්වහන්සේ ආලෝකයයි

රූපය
ළදරුවා

ජෙනඩි පේජ් විසින්, කුඩා බැටළු පැටවා

මුද්‍රණය කරන්න