2022 ඔක්තෝම්බර් සභාපති රසල් එම්. නෙල්සන්සදාකාලික ගිවිසුමදෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් අයට විශේෂ ආකාරයේ ප්‍රේමයකට සහ දයාවකට ප්‍රවේශය ඇති බවත්, එමෙන්ම නව සහ සදාකාලික ගිවිසුමේ අලංකාරය සහ බලය පිළිබඳව ලොවට ඉගැන්වීමට ඉතිහාසයේ මේ කාලයේදී අපව කැඳවා ඇති බවත්, සභාපති නෙල්සන් උගන්වයි. යෞවනයින්ගේ ශක්තිය සඳහා යෞවනයින් සඳහා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගෙන උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වන්නක්රිස්තුස්වහන්සේගේ බලය අපට සාමය ගෙන දෙන ආකාරය පිළිබඳ ආනුභාව සම්පන්න පෝස්ටරයක්. මිතුරා ළමයින් සඳහා: එසකියෙල්ගේ පොරොන්දු ඉටු වියපරණ ගිවිසුමෙන් අනාගතවක්තෘ එසකියෙල් ගැන ඉගෙන ගන්න.