2020 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය රසල් එම්. නෙල්සන්ආරම්භක පණිවිඩයඅපගේ ගැලවුම්කරුවාණන් හා සමාන වීමට අප උත්සාහ කරන විට, දුෂ්කර කාල වලදී පවා අපට සාමය හා ප්‍රීතිය ලබාගත හැකි බව, සභාපති නෙල්සන් උගන්වයි. එම්. රසල් බැලර්ඩ්අපි මෙතරම් විශාල හේතුවක් කරා නොයමුද?ජෝසෆ් ස්මිත් සහ ඔහුගේ සහෝදර හයිරම්ගේ විශ්වාසවන්තකම සහ පරිත්‍යාගය පිළිබඳ සභාපති බැලර්ඩ් විස්තර කරයි. ජේම්ස් ආර්. රස්බැන්ඩ්ධර්මිෂ්ඨ විනිශ්චයක් සහතික කිරීමක්රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, යුක්තිය සහ කරුණාව යන දෙකම ඉටුකරන ආකාරය වැඩිහිටි රස්බැන්ඩ් විසින් උගන්වයි. ජෝයි ඩී. ජෝන්ස්විශේෂයෙන්ම උතුම් ඇමතුමක්කාන්තාවන්ගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික හැකියාවන් සපුරාලීමට උත්සාහ කිරීමේදී ඔවුන්ව දිරිමත් කිරීමට, ජෝන්ස් සහෝදරිය ජෝසෆ් ස්මිත්ගේ ආදර්ශය හා ඉගැන්වීම් උකහාගනී. නීල් එල්. ඇන්ඩර්සන්අධ්යාත්මිකව නිර්වචනය කළ මතකයන්අපගේ ජීවිතයේ අධ්‍යාත්මිකව නිර්වචනය කළ අවස්ථා මතකතබා ගැනීමෙන් අභියෝගාත්මක කාල වලදී අපට ශක්තිය හා සැනසීම ලබාදිය හැකිබව වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. ඩග්ලස් ඩී. හෝම්ස්අපගේ හදවතේ ගැඹුරේසබඳතා, එළිදරව්, තෝරාගැනීමේ නිදහස, පසුතැවීම සහ පරිත්‍යාගය කෙරෙහි අවධානය යොමුකිරීමට සහ ශුභාරංචිය අපගේ හදවත් තුළ ගැඹුරට ගිලෙනු ඇති බව සහෝදර හෝම්ස් අපට උගන්වයි. හෙන්රි බී. අයිරින්ඇදහිල්ලේ යාච්ඤාඅඛණ්ඩව සිදුවන නැවත පිහිටුවීම තුල අපගේ සුවිශේෂී කාර්යභාරය සොයාගැනීමට ඇදහිල්ලෙන් යාච්ඤා කිරීම අපට උපකාර කරන්නේ කෙසේදැයි සභාපති අයිරින් උගන්වයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය ඩාලින් එච්. ඕක්ස්ප්රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමස්ථීර කිරීමේ ඡන්ද සභාපති ඕක්ස් විසින් ඉදිරිපත් කරනු ලබයි. කෙවින් ආර්. ජර්ගෙන්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 20192019 සඳහා විගණන වාර්තාව ජර්ගර්සන් සහෝදරයා විසින් ඉදිරිපත් කරනු ලබයි. උලිසෙස් සෝරෙස්මොර්මොන්ගේ පොතේ එළිදැක්වීමමෙම ශුද්ධවූ වාර්තාව නිසා අපගේ ජීවිතයේ සිදුවිය හැකි හාස්කම්ද ඇතුළුව, මෝර්මොන්ගේ පොතෙහි එළිදැක්වීම සම්බන්ධ බොහෝ ප්රාතිහාර්යයන් වැඩිහිටි සෝරෙස් විස්තර කරයි. ජෝන් ඒ. මැක්කූන්පසු-දවස්වල ශුද්ධවන්තයන් ලෙස ජීවත් වෙමින්—ක්‍රිස්තුස්වහන්සේ වෙත එන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය දුෂ්කර දේ කිරීමට අපට උපකාර කරන්නේ කෙසේදැයි සහ අන් අයටත් එසේ කිරීමට උපකාර කරන්නේ කෙසේදැයි වැඩිහිටි මැක්කූන් අපට උගන්වයි. ජෙරල්ඩ් කොසේජීවමාන ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන සාක්ෂිකරුවෙක්මෝර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ සැබෑ දැනුම නැවත පිහිටුවන බව කොසේ සභානායකවරයා උගන්වයි. ඩාලේ ජී. රෙන්ලන්ඩ්දෙවියන්වහන්සේගේ යහපත්කම හා ශ්‍රේෂ්ඨත්වය සැලකිල්ලෙන් සිතා බලන්නස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යහපත්කම හා ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරන ලෙසත්, එසේ කිරීමෙන් විවිධ ආශිර්වාද හඳුනාගන්නටත් වැඩිහිටි රෙන්ලන්ඩ් අපට ආරාධනා කරයි. බෙන්ජමින් එම්. සී. තායිහැරීම තුළ මෝර්මොන්ගේ පොතෙහි ඇති බලයමෝර්මොන්ගේ පොතෙහි ක්‍රිස්තුස්වහන්සේගේ දහම අඩංගු වන අතර එය දෙවියන්වහන්සේ වෙතට ළංවීමට අපට උපකාර කරන බව වැඩිහිටි තායි උගන්වනවා. ගැරී ඊ. ස්ටීවන්සන්ඉදිරි කාලයට එරෙහිව හොඳ පදනමක්වැඩිහිටි ස්ටීවන්සන් සෝල්ට් ලේක් දේවමාළිගාව වැඩිදියුණු කිරීම මගින් ශක්තිමත් පෞද්ගලික පදනම් ගොඩනැගීමට අපව පොළඹවන අයුරු උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය ගෙරිට් ඩබ්. ගොන්ග්හෝසන්නා සහ හාලේලූයියා—ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: නැවත පිහිටුවීමේ හා පාස්කුවේ හදවතපාස්කුවේ හා පසු-දවස්වල නැවත පිහිටුවීමේ හදවත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නේ කෙසේද කියා වැඩිහිටි ගොන්ග් උගන්වයි. ලෞඩි රූත් කෞක් ඇල්වරෙස්පූජකත්වය යෞවනයන්ට ආශිර්වාද කරන ආකාරයතරුණ තරුණියන්ට පූජකත්වය මගින් ආශිර්වාද ලබාගත හැකි ආකාරය පිළිබඳව කෞක් සහෝදරිය උගන්වයි. එන්සෝ සර්ජ් පෙටෙලෝපූජකත්වය යෞවනයන්ට ආශිර්වාද කරන ආකාරයපූජක සේවය තරුණ පිරිමි ළමුන්ට ආශිර්වාද කරන්නේ කෙසේදැයි සහෝදර පෙටෙලෝ උගන්වයි. ජීන් බී. බිංහැම්දෙවියන්වහන්සේගේ කාර්යයන් ඉටුකිරීමට එක්සත්වීආදම් සහ ඒවගේ ආදර්ශය අනුගමනය කරමින්, එකිනෙකාගේ සහජ වෙනස්කම් සහ දිව්‍යමය භූමිකාවන් අගය කිරීමට පුරුෂයින්ට හා කාන්තාවන්ට එකට වැඩ කළ හැකි ආකාරය බිංහැම් සහෝදරිය උගන්වයි. හෙන්රි බී. අයිරින්උන්වහන්සේ අප ඉදිරියෙන් යන සේකස්වාමින්වහන්සේ අනාගතය දන්නා බවත්, පසු දවස්වල උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම සඳහා පියවරෙන් පියවර අපව මෙහෙයවන බවත්, සභාපති අයිරින් උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්මෙල්කිසදෙක් පූජකවරය සහ යතුරුසභාවේ හා නිවසේ පූජකත්වයේ ක්‍රියාකාරිත්වය ගැන සභාපති ඕක්ස් උගන්වයි. රසල් එම්. නෙල්සන්උදව් සඳහා ස්වර්ග විවෘත කිරීමසභාපති නෙල්සන් සභාව සඳහා නව දෘශ්‍ය හඳුනාගැනීමක් හඳුන්වාදෙන අතර නිරාහාරව හා යාච්ඤාවට එක්වන ලෙස සැමට ආරාධනා කරයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්අනාවැකි ඉටුවීමසභාවේ අඛණ්ඩව සිදුවන නැවත පිහිටුවීම තුළ ඉටුවී ඇති අනාවැකි ගැන වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. බොනී එච්. කෝර්ඩන්ඔවුන් දකිනු පිණිසයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර අප අවට සිටින අයට ආලෝකයක් සහ ආදර්ශයක් වීමට කෝර්ඩන් සහෝදරිය අපට ආරාධනා කර සිටිනවා. ජෙෆ්රි ආර්. හොලන්ඩ්බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්දෙවියන්වහන්සේ අප සමග නිසා අපට බලාපොරොත්තුව ලබාගත හැකි බව නැවත පිහිටුවන ලද ශුභාරංචිය පෙන්වන බව වැඩිහිටි හොලන්ඩ් උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්මෙම ගෘහය මාගේ නමට ඉදිකිරීමට ඉඩදෙන්නSEO description to come රසල් එම්. නෙල්සන්උන්වහන්සේට සවන්දෙන්නසභාපති නෙල්සන් අපට ස්වාමින්වහන්සේට සවන්දිය හැකි ආකාරය උගන්වන අතර, ඔහු නව ප්‍රකාශයක් නිකුත් කරයි: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සම්පූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකයට ද්විශතවාර්ෂික ප්‍රකාශයක්.” රසල් එම්. නෙල්සන්හෝසන්නා ඝෝෂාවපියාණන්වහන්සේගේ සහ පුත්රයාණන්වහන්සේගේගේ පළමු දර්ශනය සැමරීම සඳහා සභාපති නෙල්සන් ශුද්ධවූ හෝසන්නා ඝෝෂාවකට සහභාගී වන්නන්ව මෙහෙයවයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ඩාලින් එච්. ඕක්ස්ශ්රේෂ්ඨ සැලැස්මලෞකික ජීවිතය හරහා අපට උපකාර කිරීමට අපට ලබාදෙන සහතික හතරක් ඇතුළුව. ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්මේ, ප්‍රධාන අංග ගැන සභාපති ඕක්ස් උගන්වයි. ක්වින්ටින් එල්. කුක්අනාගතවක්තෘවරුන්ට අඛණ්ඩව එළිදරව් සහ අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව් ලබීමේ ආශිර්වාදයසභාවට මගපෙන්වීම සඳහා අනාගතවක්තෘවරුන්ට දිගින් දිගටම එළිදරව් කිරීම් ලැබෙන බවත් අපගේ ජීවිත මෙහෙයවීම සඳහා අපට එළිදරව් කිරීම් ලැබිය හැකි බවත් වැඩිහිටි කුක් උගන්වයි. රිකාර්ඩෝ පී. ගිම්නෙස්ජීවිතයේ කුණාටු වලින් රැකවරණය සෙවීමඅපි ඉඩලබා දුන්නොත් අපගේ ජීවිතයේ විපත් සහ කුණාටු වලට රැකවරණයක් වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට හැකි බව වැඩිහිටි ගිම්නෙස් උගන්වයි. ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ්පැමිණ අයිතිවන්නදෙවියන්වහන්සේගේ දරුවන්ට දේවසේවය කිරීමට, ගැලවුම්කරුවාණන්ගේ අඩිපාරේ යමින් මේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත්කිරීමට, එක්වන ලෙස වැඩිහිටි උච්ඩ්රොෆ් අප සැමට ආරාධනා කරයි. එල්. විට්නි ක්ලේටන්කදිම නිවාසයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය තුළ ජීවත්වීමට අප උත්සහ කරන විට අපට අපගේ හොදම අනුවාදය වියහැකි බව වැඩිහිටි ක්ලේටන් උගන්වයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්නැවත පිහිටුවීමේ හා මරණයෙන් නැවත නැගිටීමේ පණිවිඩය බෙදාගැනීමවැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් විසින් නැවත පිහිටුවීමේ පණිවිඩය බෙදාගැනීමේ වැදගත්කම ගැන උගන්වන අතර එය සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍යතා තුනක් ඉදිරිපත් කරයි. රසල් එම්. නෙල්සන්ඇදහිල්ලෙන් ඉදිරියට යන්නඅප යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්භීත අනුගාමිකයන් වන නිසාත් අපගේ ගිවිසුම් වලට ගරු කරන නිසාත් අප ශක්තිමත් වන බව සභාපති නෙල්සන් උගන්වයි. ඔහු නව දේවමාළිගා නිවේදනය කරයි.