2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය රසල් එම්. නෙල්සන්පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්වසභාපති නෙල්සන් සම්මන්ත්‍රණයට සෙනඟව සාදරයෙන් පිළිගන්නා අතර පිවිතුරු සත්‍යය, ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්ව සඳහා සවන්දෙන මෙන් ඔවුන්ට ආරාධනා කරයි. ජෙෆ්රි ආර්. හොලන්ඩ්උතුම්ම වස්තුවදෙවියන්වහන්සේට ප්‍රේම කරන ලෙසත් උන්වහන්සේව සම්පූර්ණයෙන්ම අනුගමනය කරන ලෙසත් වැඩිහිටි හොලන්ඩ් අපට උගන්වයි. බොනී එච්. කෝර්ඩන්ක්රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න එමෙන්ම තනිව පැමිණෙන්න එපාඅපි දෙවියන්වහන්සේගේ දරුවන් බවත් අපගේ සදාකාලික අරමුණ අන් අයව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒම බවත් කෝර්ඩන් සහෝදරිය උගන්වයි. උලිසෙස් සෝරෙස්ගැලවුම්කරුවාණන්ගේ නොවෙනස් වන දයානුකම්පාවවිනිශ්චය නොකිරීමෙන් සහ ඉවසිලිවන්ත වීමෙන් අනුන් කෙරෙහි දයානුකම්පාව දැක්වීමේ ගැලවුම්කරුවාගේ ආදර්ශය අනුගමනය කළ යුතු බව වැඩිහිටි සෝරෙස් අපට උගන්වයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්දෙවියන්වහන්සේගේ ප්රේමයආඥාවන් මඟින් දෙවියන්වහන්සේ අපට දක්වන ප්‍රේමය නියෝජනය කරන බවත් එමෙන්ම සුවකිරීමේ, සතුටේ, සාමයේ සහ ප්‍රීතියේ මාවත සලකුණු කරන බවත් වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. ක්ලාක් ජී. ගිල්බර්ට්ක්රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වීම: බෑවුමේ උපමාවඅපගේ තත්වයන් කුමක් වුවත්, අපගේ අවසාන දියුණුව කරා ලඟාවීමට ස්වාමින්වහන්සේට අපට උපකාර කළ හැකි බව වැඩිහිටි ගිල්බර්ට් උගන්වයි. පැට්රීසියෝ එම්. ජියූෆ්රාඇදහිලිවන්ත සෙවීමකට විපාක ලැබිණියේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් ලැබෙන ආශිර්වාද භුක්තිවිඳීමට වැඩිහිටි ජියූෆ්රා අපට ආරාධනා කරයි. ඩැලන් එච්. ඕක්ස්සභාවක අවශ්යතාවයයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට අයත් වීමේ ආශිර්වාද සභාපති ඕක්ස් උගන්වයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය හෙන්රි බී. අයිරින්ප්රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති අයිරින් විසින් ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ස්ථීර කිරීම සඳහා ඉදිරිපත් කර සිටියි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්ශ්රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟඅපේ ගිවිසුම් වලට ගෞරව කිරීමෙන් අපගේ ජීවිත තුළ දේව භක්තියේ බලය ලබාගැනීමට උපකාරී වන බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. සිරෝ ෂ්මයිල්ක්රියාකිරීමට සහ පත්වීමට ඇති ඇදහිල්ලඅප ඉල්ලන විට, ක්‍රියාකරන විට, සහ අධ්‍යයනය කරන විට අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩාත් හොඳ ගෝලයන් වීමට හැකි බව වැඩිහිටි ෂ්මයිල් උගන්වයි. සුසෑන් එච්. පෝටර්දෙවියන්වහන්සේගේ ප්‍රේමය: ආත්මයට බෙහෙවින් ප්රීතිදායකයස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අප සෑම කෙනෙකු කෙරෙහිම නිර්මල ප්‍රේමයක් ඇති බවත් උන්වහන්සේලාගේ ප්‍රේමය බෙදාගැනීමෙන් අපට ආශිර්වාද ලැබිය හැකි බවත් පෝටර් සහෝදරිය උගන්වයි. එරිච් ඩබ්. කොපිෂ්කේමානසික සෞඛ්‍ය පිළිබඳ ආමන්ත්‍රණය කිරීමතම පවුල පසුකර ඇති යම් අභියෝග පදනම් කරගනිමින්, මානසික රෝග පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් වැඩිහිටි කොපිෂ්කේ බෙදාගනියි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්මගේ ප්‍රාණයේ දේවල්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස ඔහුගේ ජීවිතයට අරමුණක් ලබාදෙන වටිනා මූලධර්ම වන—“ඔහුගේ ප්‍රාණයේ දේවල්” හතක් වැඩිහිටි රස්බැන්ඩ් බෙදාගනියි. ක්‍රිස්ටෝෆල් ගෝල්ඩන්ක්රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීමඅධර්මිෂ්ඨයින්ට ශෝකජනක දිනයක් වන නමුත් ධර්මිෂ්ඨයින්ට සාමයේ දිනයක් වන දෙවනි පැමිණීමට අපි ආසන්න වෙමින් සිටින බව වැඩිහිටි ගෝල්ඩන් උගන්වයි. මොයිසෙස් විලනුවේවාස්වාමින්වහන්සේගේ ප්‍රසාදය මාගේ සියලු දවස් වල ලදිමිඅපට විපත් වලට ප්‍රීතියෙන් සහ දයානුකම්පිතව මුහුණදිය හැක්කේ කෙසේදැයි පෙන්වීමට, වැඩිහිටි විලනුවේවා ගැලවුම්කරුවාණන්ගේ, නෙපිගේ, සහ තරුණ ධර්මදූතවරයෙකුගේ උදාහරණ භාවිතා කරයි. ගැරී ඊ. ස්ටීවන්සන්සරලව අලංකාරයි—අලංකාර ලෙස සරලයිදිව්යමය වශයෙන් අපට පැවරී ඇති වගකීම් අපට ඉටුකළ හැකි ආකාරය නිදර්ශනය කිරීම සඳහා වැඩිහිටි ස්ටීවන්සන් පසුදවස් වල ශුද්ධවන්තයන් හතර දෙනෙකුගේ කථා භාවිතා කරයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය එම්. රසල් බැලර්ඩ්“මේ දේවල් වලට වඩා නුඹ මට ප්‍රේම කරනවාද?”ගැලවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය තැබීමෙන්, උන්වහන්සේට සේවය කිරීමෙන්, සහ අන් අයට සේවය කිරීමෙන් අපි සියලු ලෞකික දේවලට වඩා උන්වහන්සේට ආදරය කරන බව පෙන්විය හැක්කේ කෙසේදැයි සභාපති බැලර්ඩ් අපට උගන්වයි. ශැරන් ඉයුබැන්ක්උන්වහන්සේ අපව ප්‍රයෝජනයට ගනීවායි මම ප්‍රාර්ථනා කරමිසභාවේ මෑතකාලීන මානුෂීය ආධාර උත්සාහයන් ගැන ඉයුබැන්ක් සහෝදරිය වාර්තා කරයි. බ්‍රෙන්ට් එච්. නීල්සන්ගිලියද් හි ආලේපය නැත්ද?ගැලවුම්කරුවාණන්ට අපගේ හදවත් සුවකිරීමට සහ අපගේ අභියෝග තුළින් අපව ඉදිරියට ගෙන යාමට මෙන්ම අපගේ ශරීර සුවකිරීමටද බලය ඇති බව වැඩිහිටි නීල්සන් උගන්වයි. අර්නුල්ෆෝ වැලෙන්සුඑලායේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරු කිරීමශුද්ධලියවිලි අධ්‍යයනය කර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ වැඩිදුර ඉගෙනගන්නා විට අපගේ හැරීම ගැඹුරු කළ හැකි බව වැඩිටිහි වැලෙන්සුඑලා උගන්වයි. බ්රැඩ්ලි ආර්. විල්කොක්ස්සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ වන්දිගෙවීමේ බලය අපගේ ජීවිත තුළට ලබාගැනීමට අප පරිපූර්ණ විය යුතු නැති බව සහෝදර විල්කොක්ස් උගන්වයි. අල්ෆ්රෙඩ් කියුන්ගූක්රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම සඳහාඅපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් වීමට උපකාරී වන මූලධර්ම හතරක් ගැන වැඩිහිටි කියුන්ගූ උගන්වයි. මාර්කස් බී. නෑෂ්ඔබේ ආලෝකය ඔසවන්නශුභාරංචිය සාමාන්‍ය සහ ස්වාභාවික ආකාර වලින් බෙදාගන්නා ලෙසත්, එවිට අපටත් එමෙන්ම අපි එය බෙදාගන්නා අනෙක් අයටත් ප්‍රීතිය සහ තවත් බොහෝ ආශිර්වාද ලබාගත හැකි බවත් වැඩිහිටි නෑෂ් උගන්වයි. හෙන්රි බී. අයිරින්ඉල්ලීමට හා පසුව ක්‍රියාකිරීමට ඇදහිල්ලඅපි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට සහ ක්‍රියාකිරීමට කැමැත්තෙන් සිටින විට අපට එළිදරව් ලබාගත හැකිබව සභාපති අයිරින් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්දිනපතා නැවත පිහිටුවීමඅපි සියලුදෙනාම සමහර අවස්ථා වල අධ්‍යාත්මික වශයෙන් දුර්වල වන නමුත්, දෙවියන්වහන්සේ ලබාදී ඇති අධ්‍යාත්මික සලකුණු දිනපතා අනුගමනය කිරීමෙන් අපට යථා තත්ත්වයට පත්විය හැකි බව වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. කමීල් එන්. ජොන්සන් ඔබේ කතාව ලියන්නට ක්‍රිස්තුස්වහන්සේට ආරාධනා කරන්නවැඩි ඇදහිල්ලක් තබාගනිමින් සහ දෙවියන්වහන්සේට අපේ ජිවිත වල ජයගැනීමට ඉඩදෙමින්, ගැලවුම්කරුවාණන්ට අපේ පුද්ගලික කතාවේ කතෘ සහ අවසන් කරන්නා වීමට ඉඩදෙන ලෙස ජොන්සන් සහෝදරිය අපට උගන්වයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්ක්රිස්තුස්වහන්සේගේ සාමය සතුරුකම අහෝසි කරයිදෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුගාමිකත්වයට මුල්තැන දීම තුළින් අපට අපේ මතභේද මඟහරවා සාමය සොයාගත හැකි බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. වයනීනා සිකහීමාඅනුපිළිවෙලින් ඇති නිවසක්අපි ශුභාරංචිය අනුව ජීවත් වී නිසි පිළිවෙළකට දේවල් කරන විට ලැබිය හැකි ආශිර්වාද ගැන වැඩිහිටි සිකහීමා උගන්වයි. ක්වින්ටින් එල්. කුක්අභියෝගාත්මක අවස්ථා වලදී පුද්ගලික සාමයවර්තමාන අභියෝගාත්මක අවස්ථා වලදී මතභේද අවම කරගැනීමට සහ සාමය සෙවීමට අපට උපකාර වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් පහක් වැඩිහිටි කුක් බෙදාගනියි. රසල් එම්. නෙල්සන්දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනමදේවමාළිගා නියෝග සහ ගිවිසුම් මගින් අපේ අධ්‍යාත්මික පදනම ශක්තිමත් කරන ආකාරය පිළිබඳ ඉගැන්වීමට සභාපති නෙල්සන් සෝල්ට් ලේක් දේවමාළිගාවේ අත්තිවාරමෙහි කාර්යය පිළිබඳ සඳහන් කරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ජෙරිට් ඩබ්. ගොන්ග්නැවත විශ්වාස කරන්නවිශ්වාසය යනු ඇදහිල්ලේ ක්‍රියාවක් බවත් එමෙන්ම අපි දෙවියන්වහන්සේ හා එකිනෙකා කෙරෙහි විශ්වාසය තබන විට, අපට ස්වර්ගයේ ආශිර්වාද ලැබෙන බවත් වැඩිහිටි ගොන්ග් උගන්වයි. එල්. ටොඩ් බජ්ස්වාමින්වහන්සේට ශුද්ධකම ලබාදීමසභාවේ මෑතකාලීන මානුෂීය ප්රයත්නයන් ගැන වාර්තා කරමින්, මෙවැනි සහ වෙනත් උත්සාහයන් තුළ අප කරන පරිත්‍යාගයන් ස්වාමින්වහන්සේට කැපකරන ලද ත්‍යාග බව බඩ්ජ් සභානායකවරයා උගන්වයි. ඇන්තනී ඩී. පර්කින්ස්අහෝ අප දෙවියන්වහන්ස, ඔබේ දුක් විඳින ශුද්ධවන්තයින්ව සිහිකරන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව හා ප්‍රීතිය සොයාගැනීමට පීඩා විඳින අයට උපකාර කිරීම සඳහා වැඩිහිටි පර්කින්ස් මූලධර්ම හතරක් බෙදාගනියි. මයිකල් ඒ. ඩන්එක් ප්‍රතිශතයකින් වඩා යහපත්වපසුතැවිලි වීමට දරන සෑම උත්සාහයක්ම, කෙතරම් සුළු ලෙස පෙනුණත්, ඒවා මහත් ආශිර්වාද ගෙනදෙන බව වැඩිහිටි ඩන් උගන්වයි. ශෝන් ඩග්ලස්ක්රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරමින් අපගේ අධ්‍යාත්මික සුළි කුණාටු වලට මුහුණදීමයේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් හා උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් අප වඩාත් හොඳින් දුෂ්කරතා වලට මුහුණදෙන බව වැඩිහිටි ඩග්ලස් උගන්වයි. කාර්ලොස් ජී. රිවිලියෝ කණිෂ්ඨයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ප්රාතිහාර්යයන්ශුභාරංචියේ මූලධර්ම හා නියෝග පිළිපැදීම අපට ආශිර්වාද කරන අතර හැරීම සඳහා අපට උපකාරී වන බව වැඩිහිටි රිවිලියෝ උගන්වයි. ඇල්වින් එෆ්. මෙරිඩිත් IIIමාර්ගය දෙස බලන්නඅපි ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකර, අවධානය වෙනතකට යොමුකරන දේවල් වලින් ප්‍රවේසම් වුවහොත්, අපව ගලවාගත හැකි බව ඉගැන්වීමට පේත්‍රැස් ජලය මත ඇවිදින කතාව වැඩිහිටි මෙරිඩිත් භාවිතා කරයි. නීල් එල්. ඇන්ඩර්සන්සභාවේ නම සාකච්ඡා කර වෙනස් කළ නොහැකසභාවේ එළිදරව් කළ නාමය භාවිතා කිරීමේ වැදගත්කම ගැන වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. රසල් එම්. නෙල්සන්ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන්කරන්නසභාපති නෙල්සන් දිනපතා ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන්කිරීමේ වැදගත්කම පිළිබඳව උගන්වන අතර නව දේවමාළිගා නිවේදනය කරයි.