2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය රසල් එම්. නෙල්සන්සාමයේ ශුභාරංචිය දේශනා කිරීමඅපි ශුද්ධ ස්ථානවල සිටගෙන ලෝකය සමඟ ශුභාරංචිය බෙදාගත යුතු බව සභාපති නෙල්සන් උගන්වයි. එම්. රසල් බැලර්ඩ්ධර්මදූත සේවය සදහටම මගේ ජීවිතයට ආශිර්වාද කළාසභාපති බැලර්ඩ් ධර්මදූත සේවයේ ආශිර්වාද ගැන උගන්වමින් පූර්ණ කාලීන ධර්මදූතයකට සූදානම් වීමට සහ සේවය කිරීමට තරුණයින්ව දිරිමත් කරයි. රෙයිනා අයි. අබුර්තෝඅපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයියේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව එහි සාමාජිකයන් හරහා එහි කාර්යයන් ඉටුකරගන්නා බව අබුර්තෝ සහෝදරිය උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්නමුත් අපි ඔවුන්ට සවන් නොදුන්නෙමුගිවිසුම් සහ නියෝග අපට ගිවිසුම් මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට උපකාර වන ආකාරය පිළිබඳව සහ අන් අය පවසන දේට “අවධානය යොමු නොකරන” ලෙස වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්යේසුස්වහන්සේව අනුගමනය කිරීම: සාමය ඇති කරන්නෙකු වීමයේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අපට මතභේද ජයගත හැකි ආකාරය වැඩිහිටි ඇන්ඩර්සන් පැහැදිලි කරයි. එඩුවර්ඩො ගැවරෙට්හදවතේ බලවත් වෙනසක්: “මට ඔබට දීමට තවත් කිසිවක් නැත”හදවතේ වෙනසක් ලබාගැනීම, හඳුනාගැනීම, සහ පවත්වාගෙන යන ආකාරය වැඩිහිටි ගැවරෙට් උගන්වයි. ලැරී එස්. කැචර්ඇදහිල්ලේ ඉණිමගයේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලට ස්වර්ගයේ බලය උදෙසා අගුළු ඇරීමට සහ ජීවිතයේ අභියෝග වලට මුහුණදෙන විට අපව ශක්තිමත් කිරීමට හැකි බව වැඩිහිටි කැචර් උගන්වයි. හෙන්රි බී. අයිරින්කුණාටු තුළ ස්ථාවරවගැලවුම්කරුවාණන් මත යැපීමෙන් සහ කුඩා දරුවෙකු සේ වීමෙන් අපට ජීවිතයේ කුණාටු තුළ ස්ථාවරව සිටිය හැකි බව සභාපති අයිරින් උගන්වයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය ඩැලන් එච්. ඕක්ස්ප්රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමස්ථිර කිරීම සඳහා සභාපති ඕක්ස් විසින් ප්‍රධාන අධිකාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඉදිරිපත් කර සිටියි. ජෙරඩ් බී. ලාර්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 20212021 සඳහා විගණන වාර්තාව ජෙරඩ් බී. ලාර්සන් සහෝදරයා විසින් ඉදිරිපත් කරනු ලබයි. ජෙෆ්රි ආර්. හොලන්ඩ්භය නොවන්න: ඇදහිල්ලෙන්ම සිටින්න!යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නිසා දුෂ්කර කාල වලදී අපට බලාපොරොත්තුවක් ඇතිකරගත හැකි බව වැඩිහිටි හොලන්ඩ් උගන්වයි. පැට්රික් කේරොන්උන්වහන්සේගේ පියාපත් තුල සුවයත් සමඟ උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට ඇත: අපට ජයග්‍රාහකයන්ට වඩා වැඩි දෙයක් විය හැකියඅපයෝජනයෙන් දිවි ගලවාගත් අය අපයෝජනයට වගකිව යුතු නොවන බවත් ගැලවුම්කරුවාණන්ගේ සුවකිරීමේ ත්‍යාගය ඔවුන්ට සෙවිය හැකි බවත් වැඩිහිටි කේරොන් උගන්වයි. මාර්කොස් ඒ. අයිදුකයිටීස්නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්නවැඩිහිටි අයිදුකයිටීස් යෞවනයන්ට උගන්වන්නේ ඔවුන් බිය සහ අනාරක්ෂිත බව ජයගෙන පූර්ණ කාලීන ධර්මදූතයින් ලෙස උන්වහන්සේට සේවය කරන විට දෙවියන්වහන්සේ ඔවුන්ට පොහොසත් ලෙස ආශිර්වාද කරන බවයි. ජෙරිට් ඩබ්. ගොන්ග්අප සැමටම කතාවක් ඇතඅපගේ පවුල් ඉතිහාසය හරහා දෙවියන්වහන්සේගේ පවුලට සම්බන්ධකම් සහ අයත්වීම සොයාගැනීමට වැඩිහිටි ගොන්ග් අපට ආරාධනා කරයි. ඒඩ්‍රියන් ඔචෝවාසැලැස්ම වැඩ කරනවාද?ගැලවීමේ සැලැස්ම තම ජීවිත තුළ ක්‍රියාත්මක නොවන බව හැඟෙන ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට වැඩිහිටි ඔචෝවා මූලධර්ම තුනක් උගන්වයි. කෙවින් එස්. හැමිල්ටන්“එවිට මම දුර්වල දේවල් ශක්තිමත් වීමට පමුණුවන්නෙමි”පසුතැවිලි වීම අත්‍යවශ්‍ය බවත්, අප නිහතමානීව හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සිටින විට, අපගේ දුර්වලතා ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් ශක්තිමත් කළ හැකි බවත් වැඩිහිටි හැමිල්ටන් උගන්වයි. ක්වින්ටින් එල්. කුක්දෙවියන්වහන්සේගේ කැමැත්තට හැරීමහැරීමට දෙවියන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීම, නැවත පිහිටුවීම පිළිබඳ අපගේ සාක්ෂිය ශක්තිමත් කරගැනීම, සහ ශුභාරංචියේ ආශිර්වාද බෙදාගැනීම ඇතුළත් බව වැඩිහිටි කුක් උගන්වයි. කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය ඩැලන් එච්. ඕක්ස්හඳුන්වාදීමේ පණිවිඩයකාන්තාවන් සහ ඔවුන්ගේ සංවිධාන වල උත්සුකයන් කෙරෙහි අවධානය යොමුකරන ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම විශේෂ සැසිවාරය පිළිබඳ සභාපති ඕක්ස් විසින් හඳුන්වාදෙයි. සුසෑන් එච්. පෝටර්ළිඳ අසල ඉගෙනගත් පාඩම්ලුණු, ආලෝකය, සහ මුහුන් මෙන් වීමට ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අනුගමනය කරන ලෙස සභාවේ කාන්තාවන්ට ආරාධනා කරමින්, පෝටර් සහෝදරිය ඇය ඉගෙනගනිමින් සිටින පාඩම් තුනක් බෙදාගනියි. රෙබේකා එල්. ක්රේවන්වඩාත්ම වැදගත් දේ කරන්නඅපි වඩාත්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමුකිරීමට උත්සාහ කරන විට, දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් වන බව ක්‍රේවන් සහෝදරිය උගන්වයි. වීඩියෝව: “උන්වහන්සේ පෙර දුටුකාන්තාවන් ඔබය”වීඩියෝව: “උන්වහන්සේ පෙර දුටු කාන්තාවන් ඔබය”මෙම වීඩියෝවට කාන්තාවන් පිළිබඳ සභාපති නෙල්සන් සහ සභාපති කිම්බල්ගේ ඉගැන්වීම් ඇතුළත් වේ. ජීන් බී. බින්ගම්දෙවියන්වහන්සේ සමඟ ඇති ගිවිසුම් අපව ශක්තිමත් කරයි, ආරක්ෂා කරයි, සදාකාලික මහිමය සඳහා සූදානම් කරයිදෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම අපට, දැන් සතුට සහ ආරක්ෂාවත් එමෙන්ම මතු ලෝකයේ සදාකාලික ප්‍රීතියත් ගෙන දෙන බව බින්ගම් සභාපතිනිය උගන්වයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්ඔබගේ දිව්‍යමය ස්වභාවය සහ සදාකාලික ඉරණමඅපගේ දිව්‍යමය ස්වභාවය සහ සදාකාලික ඉරණම ගැන ඉගැන්වීමට වැඩිහිටි රෙන්ලන්ඩ් විසින් තරුණ කාන්තා තේමාව භාවිතා කරයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවයඅපගේ ලෞකික තත්වයන් කුමක් වුවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටුකරන බවට අපට විශ්වාස කළ හැකි බව වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. ඒමි ඒ. රයිට්ක්රිස්තුස්වහන්සේ බිඳුණු දේ සුවකරයියේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ, මිදීමේ, සහ සක්‍රීය කිරීමේ බලයෙන් ඔබ්බට බිඳී ගිය කිසිවක් ඔබේ ජීවිතයේ නැති බව රයිට් සහෝදරිය උගන්වයි. ගැරී ඊ. ස්ටීවන්සන්ප්රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්නවැඩිහිටි ස්ටීවන්සන් ශුභාරංචිය බෙදාගැනීමට අප සැමට කළ හැකි සරල දේවල් තුනක් උගන්වයි: ආදරය කිරීම, බෙදාගැනීම, සහ ආරාධනා කිරීම. එසේ කිරීමෙන්, “සියලු ජාතීන්ට ඉගැන්වීම” සඳහා ගැලවුම්කරුවාණන්ගේ පැවරුම ඉටුකිරීමට අපි උදව් වෙමු. මයිකල් ටී. රින්ග්වුඩ්දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ නිසාඋන්වහන්සේ වෙත ආපසු යාමට අපට උපකාර කිරීමට උන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස ස්වර්ගික පියාණන්වහන්සේ තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එවූ ආකාරය වැඩිහිටි රින්ග්වුඩ් උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්ලෝකය සුවපත් කිරීමටආගමික නිදහසෙන් සමාජයට සහ පුද්ගලයන්ට ප්රතිලාභ ලබාදෙන ක්‍රම හතරක් සහ මෙම නිදහස තුළින් එක්සත් කරන සහ සුවදායක බලපෑමක් ඇතිකළ හැකි ආකාරය වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. හියුගෝ ඊ. මාර්ටිනෙස්දරුවන්ට සහ යෞවනයින්ට ස්වාධීනත්වය ඉගැන්වීමස්වාධීනත්වයේ මූලධර්ම අනුව ජීවත්වීම සහ ළමා හා යෞවන වැඩසටහනට සහභාගී වීමෙන් ලැබෙන ආශිර්වාද වැඩිහිටි මාර්ටිනෙස් පැහැදිලි කරයි. රසල් එම්. නෙල්සන්අධ්යාත්මික ගම්‍යතාවයේ බලයසභාපති නෙල්සන් විසින් අපට අධ්‍යාත්මික ගම්‍යතාව ඇතිකළ හැකි ක්‍රම පහක් බෙදාගනියි: ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම, පසුතැවිලි වීම, දෙවියන්වහන්සේ ගැන ඉගෙනීම, ප්රාතිහාර්යයන් සෙවීම, සහ ගැටුම් අවසන් කිරීම. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ඩැලන් එච්. ඕක්ස්පියාණන්ගේ සැලැස්ම තුළ ඇති දිව්‍යමය ප්රේමයගැලවීමේ සැලැස්ම පදනම් වී ඇත්තේ ස්වර්ගික පියාණන්වහන්සේට අප කෙරෙහි ඇති ප්‍රේමය මත බව සභාපති ඕක්ස් උගන්වයි. අදියින්කා ඒ. ඔජෙඩිරන්ගිවිසුම් මාර්ගය: සදාකාල ජීවනයට මාර්ගයඅප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නේ ගිවිසුම් හරහා බව වැඩිහිටි ඔජෙඩිරන් උගන්වයි, එමෙන්ම ශුද්ධාත්මයාණන් සහ සක්‍රමේන්තුව එම ගිවිසුම් තබාගැනීමට අපට උපකාර කරන ආකාරය ගැනත් ඔහු පැහැදිලි කරයි. ජෝර්ජ් ක්ලෙබින්ගට්පසුදවස් වල නිර්භීත අනුගාමිකත්වයක්රිස්තුස්වහන්සේගේ නිර්භීත ගෝලයෙකු වන්නේ කෙසේද කියා වැඩිහිටි ක්ලෙබින්ගට් උගන්වයි. මාක් එල්. පේස්හැරීම අපගේ ඉලක්කයයිශුද්ධාත්මයාණන්ට සවන්දීමෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙත හැරීමෙන් ලැබෙන ආශිර්වාද සභාපති පේස් උගන්වයි. උලිසෙස් සෝරෙස්ක්රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි ගරුබියෙන්අපි සැබවින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගරුබියෙන් සිටින විට, අපි වඩාත් සන්තෝෂයෙන් සිටින බවත්, දෙවියන්වහන්සේගේ කාර්යය සඳහා අපට වැඩි උද්යෝගයක් ඇතිවන බවත්, එමෙන්ම අපි සියල්ලේදීම ස්වාමින්වහන්සේගේ හස්තය හඳුනාගන්නා බවත්, වැඩිහිටි සෝරෙස් උගන්වයි. රැන්ඩි ඩී. ෆන්ක්දෙවියන්වහන්සේගේ ගාලට එන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු වීමෙන් දෙවියන්වහන්සේගේ රැළට පැමිණීමට තෝරාගන්නා අයට ලැබෙන ආශිර්වාද ගැන වැඩිහිටි ෆන්ක් සාක්ෂි දරයි. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්අපගේ හෘදයාංගම සියල්ලඅපට අපගේ මුළු ප්‍රාණයම පරිත්‍යාගයෙන් හා කැපකිරීමෙන් ගැලවුම්කරුවාණන්ට පිරිනැමිය හැකි බව වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. රසල් එම්. නෙල්සන්දැන් ඒ වෙලාවයියේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීමට කාලය දැන් බව සභාපති නෙල්සන් උගන්වයි.