2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය රසල් එම්. නෙල්සන්ඉදිරියට ගමන් කිරීමවිපත්තියක් මධ්‍යයේ වුවද ස්වාමින්වහන්සේගේ වැඩ කටයුතු ඉදිරියට යන බවත් අපට අධ්‍යාත්මිකව වර්ධනය වීමට මෙම කාලය යොදාගත හැකි බවත්, සභාපති නෙල්සන් උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්මේ ආකාරයෙන් අපි ඔවුන්ව පරීක්ෂා කර බලන්නෙමුඅප සූදානම් වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට ගියහොත් අපට විපත්තීන් ජයගත හැකි බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. ස්කොට් ඩී. වයිටින්ග්උන්වහන්සේ මෙන් වීමඅපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට අපට ආඥා අනුගමනය කළ හැකි ආකාරය වැඩිහිටි වයිටිං උගන්වයි. මිශෙල් ඩී. ක්රේග්බැලීමට දෑස්ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරයෙන් ගැලවුම්කරුවාණන් දකිනවා මෙන් අපට අන් අයව දැකීමටත් අපවම දැකීමටත් ඉගෙනගත හැකි බව ක්‍රෙග් සහෝදරිය උගන්වයි. ක්වින්ටින් එල්. කුක්ධර්මිෂ්ඨකම හා සමගිය තුළ බැඳී ඇති හදවත්විවිධත්වය සමරමින් එක්සත්කමේ ක්ෂේම භූමියක් බවට පත්වීමටත්, සයොන ජනතාවක් වීමටත් ධර්මිෂ්ඨකමෙහි වාසය කිරීමටත්, වැඩිහිටි කුක් සාමාජිකයින්ව දිරිමත් කරයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වීසැමවිටම ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමෙන් සහ දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසු වීමෙන්, “ස්වාමින්වහන්සේ වෙතට නිර්දේශ වී” සිටීමට උත්සහ කරන ලෙස වැඩිහිටි රස්බැන්ඩ් අපව දිරිමත් කරයි. ඩාලින් එච්. ඕක්ස්ඔබගේ සතුරන්ට ප්‍රේම කරන්නගැලවුම්කරුවාණන්ගේ උදව්වෙන්, අපේ ජාතියේ නීති වලට කීකරු වීමටත් වැඩිදියුණු කිරීමට උත්සහ කිරීමටත්, අපගේ විරුද්ධවාදීන්ට සහ අපගේ සතුරන්ට ආදරය කිරීමටත් හැකි බව සභාපති ඕක්ස් උගන්වයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය හෙන්රි බී. අයිරින්ප්රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති අයිරින් විසින් ප්‍රධාන අධිකාරින්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව සහය පලකිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්තිරසාර සමාජයන්දෙවියන්වහන්සේගේ සත්‍යය දැන් පෞද්ගලික සතුටට සහ ප්‍රජා යහපැවැත්මට මේ අවස්ථාවේ සහ මෙතැන් සිට සාමය හා ප්‍රීතිය කරා යන මාර්ගයක් පෙන්වාදෙන බව වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. ස්ටීවන් ජේ. ලන්ඩ්ක්රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගැනීමළමා හා යෞවන වැඩසටහන තුළින් ගිවිසුම් මාවතේ අන්‍යයන්ට උදව් කිරීමෙන් යෞවනයන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය ලබාගත හැකි බව සහෝදර ලන්ඩ් උගන්වයි. ජෙරිට් ඩබ්. ගොන්ග්සියලුම ජාතීන්, වර්ගයන් සහ භාෂාවන්ලොව පුරා, කුඩා හා සරල ආකාර වලින්, සියලු ජාතීන්ට ආශිර්වාද කරන බවට දෙවියන්වහන්සේ දුන් පොරොන්දු ඉටුවන ආකාරය වැඩිහිටි ගොන්ග් විස්තර කරයි. ඩබ්. ක්‍රිස්ටෝෆර් වැඩ්ඩෙල්එහි ආහාර තිබුණේයඅප වඩාත් ස්වාධීන වීම සඳහා අනුභාවයන් සෙවීම සහ ශුභාරංචි මූලධර්ම මත යැපිය යුතු බව වැඩ්ඩෙල් සභානායකවරයා උගන්වයි. මැතිව් එස්. හොලන්ඩ්පුත්රයාණන්ගේ උත්කෘෂ්ට දීමනාවවැඩිහිටි හොලන්ඩ් විස්තර කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දුක් වේදනා හා වන්දිගෙවීම පාපයේ දුක්ඛිත තත්වය හා විපත්තිය ප්‍රීතිය බවට පත්කරන්නේ කෙසේද යන්නයි. විලියම් කේ. ජැක්සන්ක්රිස්තුස්වහන්සේගේ සංස්කෘතියයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ කොටසක් වන අතරතුරම අපගේ පුද්ගලික ලෞකික සංස්කෘතීන් අප සැමට සැමරීමට හැකි බව වැඩිහිටි ජැක්සන් උගන්වයි. ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ්දෙවියන්වහන්සේ නොසිතූ දෙයක් කරයිඅප අපගේ පීඩා විඳදරාගන්නා විට, දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ශුභාරංචියේ ආශිර්වාද අපට සිතාගත නොහැකි ලෙස ඉදිරියට සහ ඉහළට යාමට ඉහළින්ම උපකාරී වන බව වැඩිහිටි උච්ඩ්රොෆ් උගන්වයි. කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය ශැරන් ඉයුබැන්ක්හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නෙමුඑකිනෙකා සමඟ වැඩි එක්සත්කමක් ඇතිකරගත හැකි ආකාරය සහ දෙවියන්වහන්සේගෙන් වැඩි බලයක් ලබාගන්නේ කෙසේද යන්න ඉයුබෑන්ක් සහෝදරිය අපට උගන්වයි. බෙකී ක්රේවන්වෙනස පවත්වාගන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, අපට සදාකාලික වෙනස්කම් සිදුකර උන්වහන්සේ හා සමාන විය හැකි බව ක්‍රේවන් සහෝදරිය උගන්වයි. ක්‍රිස්ටිනා බී. ෆ්රැන්කෝයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවකිරීමේ බලයයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අප සියල්ලන්වම යථා තත්වයට පත්කර සුවකළ හැකි බව ෆ්රැන්කෝ සහෝදරිය උගන්වයි. VideoVideo: The Light That Shineth in Darkness හෙන්රි බී. අයිරින්සයොනයේ සහෝදරියන්ඊශ්රායෙලය එක්රැස් කිරීම සහ නව යෙරුසලමේ සාමයෙන් වාසය කරන සයොන ජනතාවක් බිහිකිරීම සඳහා කාන්තාවන් මූලික වන බව සභාපති අයිරින්ග් උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්ධෛර්යවන්තව සිටින්නඅභියෝග සහ විපත්ති මධ්‍යයේ වුවද, ශුභාරංචිය නිසා අපට ධෛර්යවන්තව සිටිය හැකි බව සභාපති ඕක්ස් උගන්වයි. රසල් එම්. නෙල්සන්අනාගතය ඇදහිල්ලෙන් වැලඳගන්නඅපි අනාගතය සඳහා තාවකාලිකව, අධ්‍යාත්මිකව හා චිත්තවේගීයව සූදානම් විය යුතු බව සභාපති නෙල්සන් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය එම්. රසල් බැලර්ඩ්නුඹලා අවදිව සිට නිතර යාච්ඤා කරන්නඅපේ ජාතීන්, පවුල් සහ සභා නායකයින්ගේ ආරක්ෂාව සහ සාමය උදෙසා යාච්ඤා කිරීමට සභාපති බැලර්ඩ් අපට උගන්වයි. ලීසා එල්.හාර්ක්නස්සාමයෙන්, නිශ්චල වෙන්නගැලීලි මුහුදේ ඇතිවූ කුණාටුව ගැලවුම්කරුවාණන් විසින් සන්සුන් කළාක් මෙන්, පීඩා මධ්‍යයේ ශක්තිය හා සාමය සොයාගැනීමට උන්වහන්සේට අපට උපකාර කළ හැකි බව හාර්ක්නස් සහෝදරිය උගන්වයි. උලිසෙස් සෝරෙස්සෑම සිතුවිල්ලකම ක්‍රිස්තුස්වහන්සේව සොයන්නඅපගේ සිතුවිලි හා ආශාවන් යහපත් ලෙස තබාගැනීම පරීක්ෂාවට එරෙහි වීමට අපට උපකාරී වන බව වැඩිහිටි සෝරෙස් උගන්වයි. කාර්ලෝස් ඒ. ගොඩොයි මම දේවදූතයන් කෙරෙහි විශ්වාස කරමිස්වාමින්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් පිලිබඳ දැනුවත් බවත් එමෙන්ම අපට උදව් කිරීම සඳහා උන්වහන්සේ දේවදූතයන් එවන බවත් වැඩිහිටි ගොඩොයි උගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමුගැලවුම්කරුවාණන් ගැන වැඩියෙන් ඉගෙනගැනීමටත්, නිවසේදී, සභාවේදී, සමාජ මාධ්‍ය වල, සහ අපගේ එදිනෙදා සංවාද වලදී උන්වහන්සේ ගැන කතා කිරීමටත් වැඩිහිටි ඇන්ඩර්සන් අපව දිරිගන්වයි. රසල් එම්. නෙල්සන්දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්නපසු-දවස්වල ගිවිසුම් ලත් ඊශ්‍රායෙලය ඔවුන්ගේ ජීවිත වල දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදුන් අය ලෙස සභාපති නෙල්සන් විස්තර කරයි. දෙවියන්වහන්සේව අපගේ ජීවිතයේ වඩාත්ම වැදගත් ආනුභාවය කරගැනීමට ඔහු අපට ආරාධනා කරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය හෙන්රි බී. අයිරින්පරීක්ෂා කර, ඔප්පු කර, ඔපදමා ඇතලෞකික ජීවිතයේ පීඩා ඇදහිලිවන්තව විඳදරාගැනීම ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා වඩ වඩාත් සමාන වීමට අපට උපකාර වන බව සභාපති අයිරින් උගන්වයි. ජෙරමි ආර්. ජගිඉවසීමට ඇගේ පරිපූර්ණ ක්‍රියාවන් කිරීමට ඉඩදී, ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න!යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඉවසීමෙන් හා ඇදහිල්ලෙන් ක්‍රියා කිරීමෙන් විපතේදී පවා අපට ප්‍රීතිය ලැබිය හැකි ආකාරය වැඩිහිටි ජගි පැහැදිලි කරයි. ගැරී ඊ. ස්ටීවන්සන්ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලදඅප බලාපොරොත්තු සුන්වීම් හා පීඩාවන්ට මුහුණදුන්නද, ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස ලද බව දැනගත හැකි බව වැඩිහිටි ස්ටීවන්සන් උගන්වයි. මිල්ටන් කමර්ගෝඅසන්න, සොයන්න, සහ තට්ටු කරන්නයාච්ඤාව තුළින් අසන්නට, සොයන්නට, සහ තට්ටු කරන්නට සහෝදර කමර්ගෝ උගන්වයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්යුක්තිසහගත ලෙස කටයුතු කරන්න, කරුණාවට ප්‍රේම කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කරන්නමීකා 6:8 හි ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමටත් ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමටත් අපට හැකිවන්නේ කෙසේද යන්න වැඩිහිටි රෙන්ලන්ඩ් පැහැදිලි කරයි. කෙලී ආර්. ජොන්සන්විඳදරාගැනීමේ බලයඅපගේ ඇදහිල්ල ගොඩනගාගැනීමෙන් හා ගිවිසුම් පවත්වාගැනීමෙන් අපට දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ වියහැකි බව වැඩිහිටි ජොන්සන් උගන්වයි. ජෙෆ්රි ආර්. හොලන්ඩ්ස්වාමින්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීමස්වාමින්වහන්සේ අපගේ යාච්ඤා වලට උන්වහන්සේගේ කාලයේදී හා උන්වහන්සේගේ මාර්ගයෙන් පිළිතුරු දෙන බවට අපට ඇදහිල්ල තබාගත හැකි බව වැඩිහිටි හොලන්ඩ් උගන්වයි. රසල් එම්. නෙල්සන්නව සාමාන්යයක්අපගේ දිව්‍යමය හැකියාවන් සාක්ෂාත් කරගැනීමට සහ සාමය දැනීමට අපගේ හදවත් ස්වර්ගික පියාණන්වහන්සේ හා ගැලවුම්කරුවාණන් වෙත යොමුකිරීමට සභාපති නෙල්සන් අපට උගන්වයි. ඔහු නව දේවමාළිගා හයක් නිවේදනය කරයි.