2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය ජෙෆ්රි ආර්. හොලන්ඩ්පණිවිඩය, අර්ථය, සහ සමූහයඅපගේ ජීවිතයේ, අපගේ ඇදහිල්ලේ සහ අපගේ සේවයේ කේන්ද්‍රස්ථානය ලෙස ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ අවධානය සැමවිටම තබාගන්නා ලෙස වැඩිහිටි හොලන්ඩ් අපට මතක්කර දෙයි. ටෙරන්ස් එම්. වින්සන්ගැලවුම්කරුවාණන්ගේ සැබෑ අනුගාමිකයන්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස කැපවීමේ වැදගත්කම පිළිබඳව වැඩිහිටි වින්සන් උගන්වයි. ස්ටෙෆන් ඩබ්. ඔවන්නොඇදහිලිවන්ත නොවී, ඇදහිලිවන්ත වන්නනිවාස කේන්ද්‍රීය, සභාවේ සහාය ඇතිව සුභාරංචි ඉගෙනීම හා ඒ අනුව ජීවත්වීම තුළින් අපව අධ්‍යාත්මිකව පෝෂණය කළ හැකි ආකාරය සහෝදර ඔවන් උගන්වයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්සාන්තුවරයන්ගේ ප්රීතියඅණ පණත් පිළිපැදීමෙන්, අභියෝග ජයගැනීමෙන් හා යේසුස්වහන්සේ ලෙස සේවය කිරීමෙන් ලැබෙන ප්‍රීතිය ගැන වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. මිශෙල් ඩී. ක්රේග්අධ්යාත්මික හැකියාවඑළිදරව් ලබාගැනීම සඳහා අප අපගේ ආත්මික හැකියාව වර්ධනය කරගන්නේ කෙසේද කියා ක්‍රේග් සහෝදරිය උගන්වයි. ඩාලේ ජී. රෙන්ලන්ඩ්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති නොසැලෙන කැපවීමඅපගේ පැරණි මාර්ග මුළුමනින්ම අත්හැර දමා ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතයක් ආරම්භ කිරීමට දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම අපට මෙතෙක් හෙළි නොවූ දේවල් පිළිබඳව ප්‍රශ්න ඇති විට අපට භාවිතා කළ හැකි හොඳම විකල්පය බව සභාපති ඕක්ස් උගන්වයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය හෙන්රි බී. අයිරින්ප්රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ සභාවේ සාමාන්‍ය නිලධාරීන් ස්ථීර කිරීමස්ථීර කිරීමේ ඡන්ද සභාපති අයිරින් විසින් ඉදිරිපත් කරනු ලබයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්නොකඩවා යාච්ඤාව තුල සෝදිසියෙන් සිටින්නවිලෝපිකයින්ගේ නිදසුනක් ලෙස චීටා භාවිතා කරමින්, වැඩිහිටි බෙඩ්නර් යක්ෂයාගේ උපක්‍රම පිළිබඳව දැනුවත් වීමට ක්‍රම තුනක් උගන්වයි. රූබන් වී. අලියුඩ්මොර්මොන්ගේ පොතේ බලය තුලින් හමු වූමෝර්මොන්ගේ පොතේ ඇති ප්‍රබල සත්‍යයන් තුළින් පරිවර්තනය සිදුවිය හැකි ආකාරය වැඩිහිටි අලියුඩ් උගන්වයි. රසල් එම්. නෙල්සන්සාක්ශිකරුවන්, ආරෝනික පූජකත්ව ඝණපූර්ණ, සහ තරුණ කාන්තා පන්තිසභාපති නෙල්සන් සාක්ෂිකරුවන් සහ ආරෝනික පූජක ඝණපූර්ණයන් හා තරුණ කාන්තා පන්ති සඳහා වෙනස් කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිමය වෙනස්කම් නිවේදනය කරයි. ක්වින්ටින් එල්. කුක්තරුණ තරුණියන් ශක්තිමත් කිරීම සඳහා ගැලපීම්තරුණ පරපුර රැකබලා ගැනීමේ වගකීම කෙරෙහි සභානායකවරුන්ට අවධානය යොමු කිරීමට උපකාරී වන ආයතනික වෙනස්කම් වැඩිහිටි කුක් නිවේදනය කරයි. මාක් එල්. පේස්එන්න, මා අනුගමනය කරන්න - ස්වාමින්වහන්සේගේ ප්‍රති උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්මසභාපති පේස් උගන්වන්නේ එන්න, මාව අනුගමනය කිරීම විරුද්ධවාදියාගේ ප්රහාරයන්ට එරෙහිව සටන් කරන අතර සාමාජිකයන් දෙවියන්වහන්සේට සහ ඔවුන්ගේ පවුල් වලට සමීප කරවන බවයි. එල්. ටොඩ් බජ්ස්ථාවර හා ප්‍රත්‍යස්ථ විශ්වාසයලෞකික ජීවිතය තුල ගමන යාරෙද්වරුන්ගේ ගමන හා සසඳමින් ස්වාමින්වහන්සේ ගැන විශ්වාස කිරීම ගැන වැඩිහිටි බජ් උගන්වයි. ජෝර්ජ් එම්. ඇල්වරාඩෝඅපගේ ඇදහිල්ලේ පරීක්ෂණයෙන් පසුවවැඩිහිටි ඇල්වරාඩෝ තම ඇදහිල්ලේ පරීක්ෂණයෙන් පසු ප්රාතිහාර්යයන් දුටු අයගේ උදාහරණ බෙදාගනී. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්අපගේ පොරොන්දු හා ගිවිසුම් අනුව නැගීසිටීමවැඩිහිටි රස්බන්ඩ් අපට මතක් කරදෙන්නේ අප ස්වාමින්වහන්සේට සහ අන් අය සමග සාදාගන්නා ගිවිසුම් හා පොරොන්දු ඉටුකිරීම කොතරම් වැදගත්ද යන්නයි. කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය කාන්තාවන්ගේ ප්‍රධාන සැසිවාරය රෙයිනා අයි. ඇබර්තෝවලාකුළු සහ හිරු එළිය තුලින්, ස්වාමිනී, මා සමග සිටින්න!දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට මානසික හා ශාරීරික දුර්වලතා විඳදරාගැනීමට උපකාර කරන්නට ගැලවුම්කරුවාණන්ට හැකි බව ඇබර්තෝ සහෝදරිය සාක්ෂි දෙයි. ලීසා එල්.හාර්ක්නස්උන්වහන්සෙගේ නාමයට ගරු කිරීමයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මත තබාගෙන උන්වහන්සේව සැමවිටම මතක තබාගැනීම කුමක්ද යන්න හාර්කන්ස් සහෝදරිය උගන්වයි. බොනී එච්. කෝර්ඩන්ආදරණීය දියණියන්කෝර්ඩන් සහෝදරිය තරුණ කාන්තා සංවිධානයට ගැලපීම් නිවේදනය කරන අතර මෙම වෙනස්කම් තරුණියන්ට ගැලවුම්කරුවාණන් වෙත සමීප වීමට උපකාරී වන බව උගන්වයි. හෙන්රි බී. අයිරින්දෙවියන්වහන්සේ සමග හවුල්කාරිත්වයේ සිටිනා ගිවිසුම් කාන්තාවන්ගිවිසුම් ඇති කරගත් ස්ත්‍රීන් තම දරුවන්ට සේවය කිරීම සඳහා දෙවියන්වහන්සේ සමග හවුල් වන ආකාරය සහ උන්වහන්සේ වෙතට නැවත යාමට සූදානම් වන ආකාරය සභාපති අයිරින් උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්ඉතා උතුම් ආඥා දෙකදෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන අණ පණත් LGBT ලෙස හඳුනා ගන්නා අය සමග අපගේ අන්තර්ක්‍රියා වලට සම්බන්ධ වන්නේ කෙසේදැයි සභාපති ඕක්ස් පැහැදිලි කරයි. රසල් එම්. නෙල්සන්අධ්යාත්මික වස්තූන්දේවමාළිගාවේදී පූජකත්වයේ බලය තුල එන්ඩව්ඩ් වන කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ විය හැකි බව සභාපති නෙල්සන් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ජෙරිට් ඩබ්. ගොන්ග්ගිවිසුමට අයත්වැඩිහිටි ගොන්ග් දෙවියන්වහන්සේ හා එකිනෙකා සමග ගිවිසුමක් ඇති කරගැනීමේ ආශිර්වාද විස්තර කරයි. ක්‍රිස්ටිනා බී. ෆ්රැන්කෝසුභාරංචිය බෙදාගැනීමේ ප්‍රීතිය සොයාගැනීමඅප අවට සිටින අය සමග සුභාරංචිය බෙදාගැනීමේ වැදගත්කම ෆ්රැන්කෝ සහෝදරිය උගන්වයි. ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ්ඔබේ මහා වික්රමයවැඩිහිටි උච්ට්ඩෝෆ් අපගේ ගෝලයෙකු වීමේ ගමන ගැන උගන්වන අතර දෙවියන්වහන්සේව සෙවීමට, අන් අයට දේවසේවය කිරීමට සහ අපගේ අත්දැකීම් අන් අය සමග බෙදාගැනීමට අපව දිරිමත් කරයි. වෝල්ටර් එෆ්. ගොන්සාලෙස්ගැලවුම්කරුවාණන්ගේ ස්පර්ශයගැලවුම්කරුවාණන්ට අපව සුවකිරීමට අවශ්‍ය බව ඒ වගේම අපි උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සෙගේ කැමැත්ත සොයන විට, උන්වහන්සේ අපව සුවකරන බව නැතහොත් විඳදරා ගැනීමට අවශ්‍ය ශක්තිය දෙන බව වැඩිහිටි ගොන්සාලෙස් අපට උගන්වනවා. ගැරී ඊ. ස්ටීවන්සන්මාව රවටන්න එපාවැඩිහිරි ස්ටීවන්සන් අපට සතුරාගේ කපටි හා රැවටීම ගැන අපට අනතුරු අඟවන අතර ශක්තිමත්ව සිට ස්වාමින්වහන්සේගේ අණ පණත් පිළිපැදීමට ආරාධනා කරයි. රසල් එම්. නෙල්සන්දෙවන උතුම් ආඥාවමානුෂීය උත්සාහයන් තුළින් අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීමේ ස්වාමීන්වහන්සේගේ දෙවන උතුම් ආඥාව සභාව සහ එහි සාමාජිකයන් ඉටුකරන ආකාරය පිළිබඳ උදාහරණ සභාපති නෙල්සන් උදාහරණ වලින් ලබාදෙයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය හෙන්රි බී. අයිරින්ශුද්ධවන්තකම සහ ප්‍රීතියේ සැලැස්මවැඩි සතුටක් පැමිණෙන්නේ වැඩි පෞද්ගලික ශුද්ධබවින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඇදහිල්ලෙන්, පසුතැවීමෙන් සහ නපුරාට මුහුණදීමෙන් බව සභාපති අයිරින් උගන්වයි. හැන්ස් ටී. බූම්දැනගැනීම, ආදරය කිරීම සහ වර්ධනය වීමවැඩිහිටි බූම් අපට උගන්වන්නේ අප කවුරුන්දැයි දැනගැනීමෙන් පසුව හා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් අන් අයට දේවසේවය කිරීමෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන්හි අපගේ භූමිකාව වර්ධනය කරගත හැකි බවයි. එම්. රසල් බැලර්ඩ්අපගේ ආත්මයන්ට අපගේ ශරීර පාලනය කිරීමට ඉඩදීමනිවැරදිව ජීවත්වීම යනු ස්වාභාවික මිනිසා අභිබවා අපගේ අධ්‍යාත්මික ස්වභාවයට ප්‍රමුඛතාවය දීම බව සභාපති බැලර්ඩ් උගන්වයි. පීටර් එම්. ජොන්සන්සතුරා ජයගැනීම සඳහා බලයවැඩිහිටි ජොන්සන් උගන්වන්නේ යාච්ඤා කිරීම, මෝර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීම සහ සක්‍රමේන්තුවට සහභාගි වීමෙන් සාතන්ගේ රැවටීම්, අවධානය වෙනතකට යොමුකිරීම සහ අධෛර්යමත් කිරීම අපට ජය ගත හැකි බවයි. උලිසෙස් සෝරෙස්අපගේ කුරුසය ඔසවාගන්නගැලවුම්කරුවාණන්ගේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කිරීමෙන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් හා ආඥා පිළිපැදීමෙන් අපගේ කුරුසය අතට ගන්නා ලෙස වැඩිහිටි සෝරෙස් අපට ආරාධනා කරයි. නීල් එල්. ඇන්ඩර්සන්ඵලයවැඩිහිටි ඇන්ඩර්සන් උගන්වන්නේ අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකර විරුද්ධත්වය විශ්වාසවන්තව විඳදරාගන්නා විට, ජීවන වෘක්ෂයේ ඵල (වන්දිගෙවීමේ ආශිර්වාද) අපගේ විය හැකි බවයි. රසල් එම්. නෙල්සන්අවසාන කථාවවඩාත් ශුද්ධ වීමටත්, ඊළඟ මහා සම්මන්ත්‍රණයට සූදානම් වීමටත්, මෝර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීමටත් සභාප්ති නෙල්සන් සාමාජිකයින් දිරිමත් කරයි.