ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
සහෝදර සහෝදරියනි, මා දැන් ඔබට ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කරනවා.
කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.
කැමති සියල්ලන්, දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස සහය පලකිරීම සදහා පහත සදහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගැරිට් ඩබ්. ගොන්ග් සහ උලිසෙස් සෝරෙස්.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය, දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.
කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.
විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
තොරතුරු වශයෙන්, වැඩිහිටියන් වන රොබට් සී. ගේ සහ ටෙරන්ස් එම්. වින්සන්, 2021 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයින් ලෙස ඔවුන්ගේ සේවයෙන් නිදහස් කරනු ඇත.
ඔවුන්ගේ කැපවීමෙන් කළ සේවය වෙනුවෙන් මෙම සහෝදරයින්ට කෘතඥතාව පළකිරීමට කැමති අයට එය අත එසවීමෙන් පෙන්විය හැකිය.
පහත සඳහන් ප්‍රාදේශීය හැත්තෑවරුන්ව නිදහස් කර ඇත: වැඩිහිටි ශෝන් ඩග්ලස්, මයිකල් ඒ. ඩන්, ක්ලාර්ක් ජී. ගිල්බර්ට්, ඇල්ෆ්‍රෙඩ් ක්යුන්ගු, කාර්ලොස් ජී. රෙවියෙලොව් කණිෂ්ඨ, සහ වයින්ගිනා සිකාහෙමා.
මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අපි ප්‍රාථමික ප්‍රධාන සභාපතිත්වය පහත පරිදි නිදහස් කර සිටිනවා: සභාපතිනිය ලෙස ජෝයි ඩී. ජෝන්ස්, පළමු උපදේශිකාව ලෙස ලීසා එල්. හාර්ක්නස්, සහ දෙවන උපදේශිකාව ලෙස ක්‍රිස්ටිනා බී. ෆ්‍රැන්කො.
මෙම සහෝදරියන්ගේ කැපවූ සේවාව අගය කිරීම ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
2021 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයන් ලෙස සේවය කිරීම සඳහා වැඩිහිටියන් වන පෝල් වී. ජොන්සන් සහ එස්. මාර්ක් පාමර්ව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
ප්‍රධාන අධිකාරියේ හැත්තෑවරුන් ලෙස අප පහත සඳහන් අයව ස්ථිර කිරීමට යෝජනා කර තිබෙනවා: ෂෝන් ඩග්ලස්, මයිකල් ඒ. ඩන්, ක්ලාර්ක් ජී. ගිල්බට්, පැට්‍රීෂියෝ එම්. ගුෆ්රා, ඇල්ෆ්‍රඩ් කියුන්ගු, ඇල්වින් එෆ්. මෙරඩිත් III, කාලෝස් ජී. රෙවියෙලොව් කණිෂ්ඨ, සහ වයින්ජිනියා සිකාහෙමා.
කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
සභාව විසින් මේ සතිය මුලදී ප්‍රකාශයට පත්කළ පරිදි, නව ප්‍රාදේශීය හත්තෑවරුන්ව සහය පලකිරීම සදහා යෝජනා කර සිටිනවා.
කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
නව ප්‍රාථමික ප්‍රධාන සභාපතිත්වයේ සභාපතිනිය ලෙස කැමීල් එන්. ජොන්සන්, පළමු උපදේශිකාව ලෙස සුසාන් එච්. පෝටර්, එමෙන්ම දෙවන උපදේශිකාව ලෙස ඒමී ඒ. රයිට් යන අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.
කැමති සියල්ලන්, දන්වා සිටින්න.
අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.
දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන උපශාඛා සභාපතිත්වයන්ව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.
කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.
අකමැති අය, එලෙසින්ම දන්වා සිටින්න.
නැවතත්, කිසියම් යෝජනාවකට විරුද්ධ අය සිටී නම් ඔවුන්ගේ ස්ටේක සභාපති හා සම්බන්ධ වන ලෙස ඔවුන්ට ආරාධනා කර සිටිනවා.
සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.
ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්
ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:
ඩැනියෙල් පී. අමාටෝ, රොඩ්නි ඒ. ඒම්ස්, මාර්සෙලෝ ඇන්ඩ්‍රෙසෝ, සැමුවෙල් අනන්-සයිමොන්ස්, පැට්‍රික් අප්පියන්ටි-සාර්පොන්ග්, එඩුවාර්ඩෝ එම්. අර්ගනා, ස්ටීවන් සී. බාර්ලෝ, එරික් බර්න්ස්කොව්, මාර්ක් ඊ. බොන්හැම්, කේ. බෲස් බවුචර්, ජොනතන් ජී. කැනොන්, හුවාන් පී. කැස්කො, ජොර්ජියෝ ඊ. කැසිල්ලාස්, ෆර්නැන්ඩෝ ආර්. කැස්ට්‍රො, රනුල්ෆෝ සර්වෙන්ටෙස්, තෝමස් කේ. චෙකෙට්ස්, රොස් ඒ. චිලෙස්, බෙන්ජමින් සින්කෝ, ඩෙවිස් සී. ක්ලාක්, ෆෙලික්ස් කොන්ඩේ, ජොර්ජ් ඒ. කොන්ට්‍රේරාස්, කොර්බින් ඊ. කූම්බ්ස්, මොරෝනි කොස්තා, ලියනාඩෝ ජේ. කුරාබා, බී. කෝරි කුවෙලියර්, අර්නෙස්තෝ ඒ. ඩෙයිරෝ කණිෂ්ඨ, ජේ. කිමෝ එස්ප්ලින්, ටෝමස් ෆමිලියා, මයිකල් ඩී. ග්‍රොල්, ජොනී ගුට්ටි, ඔලෙක්සි එච්. හකලෙන්කො, ටොමි ඩී. හවුස්, ලෙවී ඩබ්. හීත්, බ්‍රයන් ජේ. හෝම්ස්, හැල් සී. හුන්සකෙර්, යුයිචි ඉමායි, බෲස් එච්. ඉක්ස්කොට්, පෝල් එච් ජීන් බැප්ටිස්ට්, ඩොන්ග් හුවාන් ජීයොන්ග්, ෆ්‍රෙඩ්‍රික් එම්. කම්යා, ගීතාන් කෙලොනවු, ඩේවිඩ් එස්. කිනාර්ඩ්, ජූලියෝ ඊ. ලී, ආර්. ඩාරියෝ ලොරෙන්සානා, ඔඩායිර්හොසේ කැස්ට්‍රො ඩ ලිරා, එන්‍රික් එම්. ලූ, හර්නාන් ඩී. ලුසේරෝ, බර්තොලමෙ මැඩ්‍රිගා, ඩග්ලස් පී. මැක්ස්ෆීල්ඩ්, හෙක්ටර් මෙන්ඩෙස්, ස්ටීවන් සී. මෙරෙල්, ක්වින් එස්. මිලින්ග්ටන්, සීග්ෆ්‍රයිඩ් ඊ. නෞමාන්, රිකාර්ඩෝ ජේ. නීව්ස්, ලොරෙන්සෝ ඊ. නොරම්බුවේනා, එනෙෆියොක් න්ටෙම්, චාර්ල්ස් ඕ. ඔයිඩ්, හුවාන් එල්. ඔර්කුවේරා, රොබර්ටෝ සී. පචෙකෝ, ඩාමන් පේජ්, ෆ්‍රෑන් ඒ. පොස්නන්ස්කි, ටී. මයිකල් ප්‍රයිස්, ඇලෙක්සැන්ඩර් රෙට්, ෆ්‍රෙඩ්‍රික් ටී. රීම්‍ර, රසල් ඒ. රොබින්සන්, ලියනාර්ඩෝ එස්. රෝජාස්, ඩග්ලස් ඒ. රොස්සා, ලී එම්. ශුම්වේ, රොබර්ට් එච්. සිම්ප්සන්, වැන්ස් කේ. ස්මිත්, මාර්ටිආනෝ එස්. සොකීලා කණිෂ්ඨ, වික්ටර් එච්. සුආසෝ, රාවුල් තාපියා, කාර්ලොස් ටොරෙස්, බෲනෝ ඊ. වැස්කෙස්, එම්. ට්‍රැවිස් වොල්සි, සහ රිචර්ඩ් ජී. යන්ග්බ්ලඩ්.