2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය රසල් එම්. නෙල්සන්පිළිගැනීමේ පණිවිඩයසභාපති නෙල්සන් අපව ප්‍රධාන සම්මන්ත්‍රණයකට සාදරයෙන් පිළිගන්නා අතර, ස්වාමින්වහන්සේ සිය කාර්යය ඉක්මන් කරන්නේ කෙසේදැයි සඳහන් කරමින්, අපට වඩා සුදුසු විය හැකිවන පරිදි, අපගේ ජීවිත වලින් සුන්බුන් ඉවත් කිරීමට අපට ආරාධනා කරයි. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්අප අතර සිටිනා දෙවියන්වහන්සේබලාපොරොත්තුවක් ඇතිකර ගැනීමටත්, අධෛර්යයට පත්නොවී, දෙවියන්වහන්සේ අප අතර සිටින ආකාරයන් දැකීමටත්, වැඩිහිටි උක්ඩ්‍රොෆ් අපට උගන්වයි. ජෝයි ඩී. ජෝන්ස්අත්යවශ්ය සංවාදයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපේ දරුවන්ට ඉගැන්වීමේ වැදගත්කම ජෝන්ස් සහෝදරිය නැවත අවධාරණය කරයි. ජෑන් ඊ. නිව්මෑන්ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමසභාවේ සහ අපේ නිවෙස් වල ගැලවුම්කරුවාණන්ගේ ආකාරයෙන් ඉගැන්වීමේ වැදගත්කම සහෝදර නිව්මන් නැවත අවධාරණය කරයි. ගැරී ඊ. ස්ටීවන්සන්හදවත් එකට එකමුතුකමින් බැඳීවැඩිහිටි ස්ටීවන්සන් කරුණාව, ප්‍රේමය සහ ගෞරවය පිළිබඳ වැදගත්කම උගන්වන අතර ළමයින්ට, තරුණයින්ට සහ වැඩිහිටියන්ට නිශ්චිත උපදෙස් ලබාදෙයි. ගෙරිට් ඩබ්. ගොන්ග්නැවතුම්පොළ තුළ ඉඩඔවුන් සියල්ලන්වම ගැලවුම්කරුවාණන්ගේ තානායම (උන්වහන්සේගේ සභාව) වෙත සාදරයෙන් පිළිගන්නා උන්වහන්සේ, ඔවුන්ට රැකවරණය සොයාගත හැකිවන පරිදි, යහපත් සමරිතානුවරයෙක් වීමට අපට ආරාධනා කරන බව වැඩිහිටි ගොන්ග් උගන්වයි. හෙන්රි බී. අයිරින්මම දේවමාළිගාව දකින්න ආසයිදේවමාළිගාවේ සේවය කරන අයට ලැබෙන අධ්‍යාත්මික ආශිර්වාද ගැන වැඩිහිටි අයිරින් සාක්ශි දරයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය ඩැලන් එච්. ඕක්ස් ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමසභාපති ඕක්ස් විසින් ප්‍රධාන අධිකාරින්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව සහය පලකිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා. ජෙරඩ් බී. ලාර්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 20202020 සඳහා විගණන වාර්තාව ජෙරඩ් බී. ලාර්සන් සහෝදරයා විසින් ඉදිරිපත් කරනු ලබයි. ජෙෆ්රි ආර්. හොලන්ඩ්ලෝකය ලබාදෙන ආකාරයට නොවේගැටුම් හා මතභේද මධ්‍යයේ වුවද, අපට ක්‍රිස්තුස්වහන්සේ තුළ සාමය සොයාගත හැකි බව වැඩිහිටි හොලන්ඩ් උගන්වයි. ජෝර්ජ් ටී. බෙකෙරාඅසරණ තැනැත්තන්එකිනෙකා රැකබලා ගැනීමේ සහ අප සියල්ලන්ම දේවරාජ්‍යය තුළ අවශ්‍ය බව හඳුනාගැනීමේ වැදගත්කම වැඩිහිටි බෙකෙරා උගන්වයි. ඩාලේ ජී. රෙන්ලන්ඩ්කෝපයට පත් අසාධාරණයඅසාධාරණය නිසා අපව කටුක කිරීමට හෝ අපගේ ඇදහිල්ල විඛාදනයට ලක්කිරීමට ඉඩ නොතැබිය යුතු බවත්, නමුත් දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලිය යුතු බවත් සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ විශ්වාසය වැඩි කළ යුතු බවත්, වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්දෙවියන්වහන්සේගේ දරුවෙකුගේ පුද්ගලික ගමනදෙවියන්වහන්සේගේ ආත්මික දරුවන් ඔවුන්ගේ පුද්ගලික ගමන් වලින් පොළොවට පැමිණෙන බවත්, අපි ඔවුන්ව සාදරයෙන් පිළිගත යුතු බවත්, ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත්, ඔවුන්ට ආදරය කළ යුතු බවත්, වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. තිඑරි කේ. මුටොම්බෝනුඹ නිදහස් වනු ඇතයේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකය බවත් අඳුරු හා කරදරකාරී කාල වලදී අපට මගපෙන්වීමට උන්වහන්සේට හැකි බවත් වැඩිහිටි මුටොම්බෝ උගන්වයි. එම්. රසල් බැලර්ඩ්ක්රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුවතනිකඩ අය ඇතුළු, තනිකම ඇති ඕනෑම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරගැනීමට උපකාර කළ හැකි ප්‍රධාන මූලධර්ම පහක් සභාපති බැලර්ඩ් බෙදාගනියි. ප්‍රධාන පුජකවර සැසිය ප්‍රධාන පුජකවර සැසිය ක්වින්ටින් එල්. කුක්සභානායකවරුන්—ස්වාමින්වහන්සේගේ රැළෙහි එඬේරුන්සභානායකවරුන් විසින් ඔවුන්ගේ කොට්ඨාශ වල නැගී එන පරම්පරාවේ සාමාජිකයන් රැකබලා ගන්නා ආකාරය ගැන වැඩිහිටි කුක් උගන්වයි. අහමඩ් එස්. කොර්බිට්ඔබට ඊශ්‍රායෙලය එක්රැස් කළ හැකිය!සභාවේ යෞවනයින් ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය සහ අද්විතීය බලය අවබෝධ කරගන්නා විට ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් කළ හැකි බව සහෝදර කොර්බිට් උගන්වයි. එස්. ගිෆර්ඩ් නීල්සන්මෙය අපේ කාලයයි!ස්වර්ගික පියාණන්වහන්සේ විසින් ඉතිහාසයේ මෙම තීරණාත්මක අවස්ථාවේදී අපව එවා ඇත්තේ උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම සඳහාය යන සිතුවිල්ලෙන් අපට ධෛර්යය ලබාගත හැකිබව වැඩිහිටි නීල්සන් අපට මතක්කර දෙයි. හෙන්රි බී. අයිරින්උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන්නපූජකත්වය දරන්නන් හට ඔවුන්ට පූජකත්වය ලැබීමේ අරමුණ, ස්වාමින්වහන්සේ වෙනුවෙන් සහ උන්වහන්සේගේ නාමයෙන් මනුෂ්‍යයන්ට ආශිර්වාද කිරීමත්, එමඟින් ඔවුන්ගේ කැඳවීම ප්‍රේමයෙන් සහ ඉතා උවමනාවෙන් යුතුව සම්පූර්ණ කිරීමත් බව, සභාපති අයිරින් උගන්වයි. ඩැලින් එච්. ඕක්ස්අපගේ ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?අප සෑම කෙනෙකුටම අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත නැවත ගොස්, අපගේ සදාකාලික ඉරණම අත්කර ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉඩ සැලැස්වූ බව සභාපති ඕක්ස් උගන්වයි. රසල් එම්. නෙල්සන්අප ඉගෙනගන්නා සහ කිසිදා අමතක නොවන දේවල්වසංගතය තුළින් අප ඉගෙනගත්තා යැයි බලාපොරොත්තු වන පාඩම් හතරක් සභාපති නෙල්සන් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය උලිසෙස් සෝරෙස්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: අපගේ ප්‍රාණයන් රැකබලාගන්නායේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන, සහ පසුතැවීමේ ත්‍යාගය ගැන වැඩිහිටි සෝරෙස් උගන්වයි. රෙයිනා අයි. අබුර්තෝසොහොන් වළට ජයග්‍රහණයක් නැතයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සහ උන්වහන්සේගේ වන්දිගෙවීම අපට ශෝකය ජයගෙන බලාපොරොත්තුව සොයාගැනීමට උදව් කරන බව අබුර්තෝ සහෝදරිය සාක්ෂි දරයි. එස්. මාර්ක් පාමර්අපගේ ශෝකය ප්‍රීතියට හැරෙනු ඇතවැඩිහිටි පාමර් මරණයෙන් නැවත නැඟිටීම ගැන සාක්ෂි දෙන අතර ඔහුගේ දෙමාපියන් සභාවට සම්බන්ධ වූ ආකාරය බෙදාගනියි. එඩ්වර්ඩ් ඩූබ්දිනුම්පළ කරා දිවීමමෙම ජීවිතය කෙතරම් අභියෝග ගෙන ආවත්, දෙවියන්වහන්සේ සමඟ සදාකාල ජීවනය පිළිබඳ අපගේ ඉලක්කය කෙරෙහි අවධානය යොමුකරන ලෙස වැඩිහිටි ඩූබ් අපව දිරිමත් කරයි. හෝසේ ඒ. ටෙශෙයිරා නැවත නිවස කරා යන මාර්ගය මතක තබාගන්නඅපගේ ස්වර්ගීය නිවසට නැවත පැමිණීම සඳහා වැඩ කරන විට ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමේ වැදගත්කම වැඩිහිටි ටෙශෙයිරා උගන්වයි. ටනියෙලා බී. වකෝලෝදෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ආදරෙයිවැඩිහිටි වකෝලෝ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන සාක්ෂි දෙන අතර උන්වහන්සේ තම දරුවන්ට එම ප්‍රේමය පෙන්වන ආකාරය විස්තර කරයි. චි හොන්ග් (සෑම්) වොන්ග්ඔවුන්ට ජයගත නොහැක; අපට වැටිය නොහැකයේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත අපි අපගේ අත්තිවාරම ගොඩනඟන්නේ නම් අපට වැටිය නොහැකි බව වැඩිහිටි වොන්ග් උගන්වයි. මයිකල් ජෝන් යූ. ටේඅපගේ පුද්ගලික ගැලවුම්කරුවාණන්ගැලවුම්කරුවාණන්ව දැන හඳුනාගෙන පෞද්ගලික මට්ටමින් උන්වහන්සේගේ වන්දිගෙවීම අගය කිරීමේ වැදගත්කම පිළිබඳව වැඩිහිටි ටේ උගන්වයි. රසල් එම්. නෙල්සන්ක්රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයිජීවිතයේ අභියෝග ජයගැනීමට අපට උපකාර කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ බලය ගැන සභාපති නෙල්සන් සාක්ෂි දෙයි. ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට ක්‍රම පහක් ඔහු යෝජනා කරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ඩැලින් එච්. ඕක්ස්අපගේ දිව්‍යමය ආනුභාව ලත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමසභාපති ඕක්ස් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිව්‍ය ආනුභාව ලත් මූලධර්ම විස්තර කරයි. පසු-දවස්වල ශුද්ධවන්තයින්ට මෙම මූලධර්ම ආරක්ෂා කළ හැකි ආකාරය ඔහු උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්“බලන්න! මම ප්‍රාතිහාර්යයන්ගේ දෙවි කෙනෙකි”අපගේ ඇදහිල්ලට හා දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ප්රාතිහාර්යයන් දිගින් දිහටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට ආශිර්වාද කරන බව වැඩිහිටි රස්බැන්ඩ් සාක්ෂි දෙයි. තිමොති ජේ. ඩයික්ස්ආලෝකය ආලෝකය වෙතට ඇලෙන්නේයයේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකය බවත් සැබෑ සතුට හා සාමයේ උල්පත බවත් වැඩිහිටි ඩයික්ස් උගන්වයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්ගිවිසුම් මාවත කුමකටදවැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් ගිවිසුම් මාවතේ ගමන් කිරීම යන්නෙන් අදහස් කරන කරුණු පහක් විස්තර කරන අතර එම මාර්ගයේ රැඳී සිටීමට අනාගතවක්තෘවරයාගේ කැඳවීමට අවනත වීමට අපව දිරිමත් කරයි. ඇලන් ආර්. වෝකර්සත්යයේ සහ ප්‍රේමයේ ශුභාරංචි ආලෝකයදෙවියන්වහන්සේගේ කාර්යය අවසාන දිනවල වේගවත් වන බව වැඩිහිටි වෝකර් උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්“මාගේ ශුභාරංචියේ මූලධර්ම”නිවැරදි ශුභාරංචි මූලධර්ම ඥානාන්විත තේරීම් කිරීමට සහ ගිවිසුම් මාවතේ සිටීමට අපට උපකාර කරන බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. රසල් එම්. නෙල්සන්COVID-19 සහ දේවමාළිගාසභාපති නෙල්සන් විසින් දේවමාළිගා නැවත විවෘත කිරීම පිළිබඳව සහ නව දේවමාළිගා ඉදිකිරීමේ සැලසුම් නිවේදනය කරයි.