2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය ගැරී ඊ. ස්ටීවන්සන්මෙතෙක් කී විශිෂ්ටතම පාස්කු කතාවයේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මොර්මොන්ගේ පොතේ බලවත් සාක්ෂිය ගැන වැඩිහිටි ස්ටීවන්සන් සාක්ෂි දරන අතර එය අපගේ පාස්කු උත්සවයේ කොටසක් බවට පත් කරගැනීමට නිර්දේශ කරයි. බොනී එච්. කෝර්ඩන්ක්රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට ලැබෙන අවස්ථා මගහැර ගන්න එපා.ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට, උන්වහන්සේ පිළිබඳ සාක්ෂියක් ලබා ගැනීමට, ශුද්ධ වූ පුරුදු වර්ධනය කර ගැනීමට සහ උන්වහන්සේ ගැන සාක්ෂි දැරීමට කෝර්ඩන් සභාපතිනිය අපට උගන්වයි. එවිට අපි තව තවත් උන්වහන්සේට සමාන වෙයි. කාර්ල් බී. කුක්ඇදහිල්ලෙන් ඉදිරියට යන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව දිගටම ඉදිරියට ගියහොත්, අධෛර්යමත් වීමෙන් ජයගෙන මහත් ආශිර්වාද ලබා ගත හැකි බව වැඩිහිටි කුක් අපට උගන්වයි. ජෙරිට් ඩබ්. ගොන්ග්දේවසේවයගැලවුම්කරුවාණන්ගේ ආකාරයට සේවය කිරීම නිසා අපට එකිනෙකාට සමීප වීමට සහ වඩා වඩාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට උපකාර වන බව වැඩිහිටි ගොන්ග් උගන්වයි. ක්වින්ටින් එල්. කුක්ආරක්ෂිතව නිවසට රැස්කර ඇතදෙවියන්වහන්සේගේ ශුභාරංචිය ලැබූ අය, අන්‍යයන්ට දෙවියන්වහන්සේ වෙතට පැමිණීමට උපකාර වන ආදර්ශයක් වීමට වහාම වෑයම් කිරීම, ස්වාමින්වහන්සේගේ අපේක්ෂාව බව වැඩිහිටි කුක් උගන්වයි. ඇලන් ඩී. හෙයිනිපසුදවස් සඳහා ජීවමාන අනාගතවක්තෘවරයෙක්ජීවමාන අනාගතවක්තෘවරයාගේ උපදෙස් කඩිනමින් පිළිපැදීමේ වැදගත්කම වැඩිහිටි හෙයිනි උගන්වයි. හෙන්රි බී. අයිරින්පුද්ගලික සාමය සොයා ගැනීමගැලවුම්කරුවාණන්ගේ පුද්ගලික සාමයේ ත්‍යාගය අප අත්විඳින විට, එය සොයා ගැනීමට අපට අනෙක් අයට උපකාර කළ හැකි බවත්, එමගින් ඔවුන්ට එය තවත් අය සමඟ බෙදාගත හැකි බවත් සභාපති අයිරින් උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය ඩැලන් එච්. ඕක්ස්ප්රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමස්ථිර කිරීම සඳහා සභාපති ඕක්ස් විසින් ප්‍රධාන අධිකාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඉදිරිපත් කර සිටියි. ජෙරඩ් බී. ලාර්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 20222022 සඳහා විගණන වාර්තාව ජෙරඩ් බී. ලාර්සන් සහෝදරයා විසින් ඉදිරිපත් කරනු ලබයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්ගිවිසුම් හරහා දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීමඅප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් මගින් සම්බන්ධ වන විට, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිවර්තනය වී පරිපූර්ණ විය හැකි බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. පීටර් එෆ්. මයර්ස්උන්වහන්සේට මා සුව කළ හැකියි!යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපවලින් අපව මුදවා අපගේ සියලු දුක් වේදනාවලින් අපව සුව කරන ආකාරය වැඩිහිටි මයර්ස් උගන්වයි. රැන්ඩල් කේ. බෙනට්ඔබගේ ආදිපීතෘ ආශිර්වාදය—ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආනුභාව ලත් මගපෙන්වීමආදිපීතෘ ආශිර්වාද මගින් ස්වර්ගීය පියාණන්වහන්සේගෙන් ආනුභාව ලත් මගපෙන්වීම් සපයන බවට වැඩිහිටි බෙනට් උගන්වයි. ක්‍රෙයිග් සී. ක්‍රිස්ටන්සන්“මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා මිහිරි කිසිවක් එහි තිබිය නොහැක”පසුතැවිලි වීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් අපට සැබෑ ප්‍රීතිය ලැබිය හැකි බව වැඩිහිටි ක්‍රිස්ටන්සන් උගන්වයි. එවන් ඒ. ශ්මුට්ස්ක්රිස්තුස්වහන්සේගේ දහම කෙරෙහි විශ්වාසය තැබීමඅපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම විශ්වාස කරන විට ලැබෙන ආශිර්වාද ගැන වැඩිහිටි ශ්මුට්ස් උගන්වයි. බෙන්ජමින් ඩ හෝයෝස්දේවමාළිගා කාර්යය සහ පවුල් ඉතිහාසය—එක් හා එකම කාර්යයකිපවුල් ඉතිහාසය සහ දේවමාළිගා කාර්යයන් දෙවියන්වහන්සේගේ දරුවන් සඳහා වන උන්වහන්සේගේ සැලැස්මට මූලික වන බව වැඩිහිටි ඩ හෝයෝස් උගන්වයි. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ගේ ශක්තියයිතම දරුවන්ට ඉගැන්වීමට සහ ඔවුන්ව රැකබලා ගැනීමට දෙමාපියන්ට ඇති දිව්‍යමය වගකීම් ඉටු කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපකාර කරන ආකාරය වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය සෙනසුරාදා සන්ධ්‍යාවේ සැසිවාරය මාර්ක් ඒ. බ්රැග්ක්රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවයඅභියෝගාත්මක කාලවලදී අපට උපකාර කිරීමට සහ අනෙක් අයට ඔවුන්ගේ අභියෝග හරහා යාමට හොඳින් උපකාර කිරීමට හැකිවන පරිදි ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවය වර්ධනය කර ගන්නා ලෙස වැඩිහිටි බ්රැග් අපට උපදෙස් ලබාදෙයි. මිල්ටන් කමර්ගෝයේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකරන්නසහෝදර කමර්ගෝ අපට ශුභාරංචිය කේන්ද්‍ර කරගත් නිවසක් නිර්මාණය කිරීමේ ආශිර්වාද ගැන මතක් කර දෙන අතර මරණය, පාපය සහ දුර්වලකම වැනි ගැටලු ජය ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උපකාර කරන බව උගන්වයි. කේ. බ්‍රෙට් නැට්රෙස්මට ඇත්තෙන්ම සමාව ලැබී තිබේද?යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් සැමට සමාව ලබා ගත හැකි බව වැඩිහිටි නැට්රෙස් උගන්වයි. හුවාන් ඒ. උසේඩාස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට දේවසේවයේ යෙදීමට උගන්වයියේසුස් ක්‍රිස්තුස්වහන්සේ යහපත් එඬේරාණන් බවත්, අප ප්‍රේමයෙන් යුතුව එකිනෙකාට දේවසේවය කරන විට අපට උන්වහන්සේව සහ උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළ හැකි බවත් වැඩිහිටි උසේඩා උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්ක්රිස්තුස්වහන්සේ තුළ ඒකත්වයක් වීඅපි එක් එක්කෙනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණීමෙන් අපගේ වෙනස්කම් නොතකා අපට එකමුතුකම අත් කරගත හැකි ආකාරය වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් විස්තර කරයි. කමීල් එන්. ජොන්සන්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනයයිඅවශ්යතා ඇති අයට ලෞකික සහ අධ්‍යාත්මික සහනය ලබා දීමට අපට ගැලවුම්කරුවාණන් සමඟ හවුල් විය හැකි බව ජොන්සන් සභාපතිනිය උගන්වයි. උලිසෙස් සෝරෙස්සාමයේ කුමරුගේ අනුගාමිකයෝසාමය ප්‍රවර්ධනය කිරීමටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වීමටත් උපකාර වන ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග ගැන වැඩිහිටි සෝරෙස් උගන්වයි. කසුහිකෝ යමශිටාඔබේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගත යුත්තේ කවදාද?ස්වාමින්වහන්සේගේ පුද්ගලික උපදෙස් අඩංගු ආදිපීතෘ ආශිර්වාද ලබා ගැනීමට සහ ඒවා සමාලෝචනය කිරීමට වැඩිහිටි යමශිටා සාමාජිකයන්ව දිරිගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්මගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මේ සිතුවිල්ලට නතු වුණායේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව පිළිබඳ අදහසට නතු වී සිටින විට අපට ස්වර්ගීය මගපෙන්වීම සහ ස්වර්ගීය බලය ලබා ගත හැකි ආකාරය වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. කෙවින් ආර්. ඩන්කන්ප්රීතියේ හඬක්!අපගේ දේවමාළිගා ගිවිසුම් පවත්වා ගැනීමෙන් අපගේ සාක්ෂි ශක්තිමත් වන අතර ගැලවුම්කරුවාණන්ගේ සුව කිරීමේ බලයට ප්‍රවේශ වීමට එය අපට උපකාර වන බව වැඩිහිටි ඩන්කන් උගන්වයි. රසල් එම්. නෙල්සන්සාමය ඇති කරන්නන් අවශ්‍යයිඅපගේ හදවත් පරීක්ෂා කර ගනිමින්, විශේෂයෙන් ගින්නක් ඇති විට—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් සඳහා වූ භූමිකාවක් වන සාමය ඇති කරන්නන් වීමෙන් අපව වළක්වන ඕනෑම දෙයක් පසෙකට දමන ලෙස සභාපති නෙල්සන් අපට ආරාධනා කරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ඩැලන් එච්. ඕක්ස්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්සභාපති ඕක්ස් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචන වාර්තා කරන ශුද්ධලියවිලි පද බෙදා ගනියි. එම්. රසල් බැලර්ඩ්වඩාත්ම වැදගත් දේ මතක තබාගන්නඅපගේ සබඳතා, අපගේ අධ්‍යාත්මික පෙළඹවීම් සහ අපගේ සාක්ෂි ඇතුළුව වඩාත් වැදගත් වන දේවල් ගැන සභාපති බැලර්ඩ් උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නායේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුල්වීම සහ ඉන් පසුව ඇති වූ සතියේ සිදුවීම් අපට අද දින අපගේ ජීවිතවලට අදාළ කරගත හැකි දහම ආදර්ශවත් කරන බව වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. වර්න් පී. ස්ටැන්ෆිල්අසම්පූර්ණ අස්වැන්නවැඩිහිටි ස්ටැන්ෆිල් විසින් ලෞකික පරිපූර්ණත්වය පසුපස හඹා යාම සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ වීම අතර වෙනස උගන්වයි. ඩබ්. මාර්ක් බැසට්සිව්වන දිනට පසුඅප ආඥා පිළිපදින විට සහ අපට කළ හැකි සියල්ල කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිත තුළ ප්රාතිහාර්යයන් කරන බව වැඩිහිටි බැසට් උගන්වයි. අහමඩ් එස්. කොර්බිට්කිතුනුවකු ලෙස මා ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නේ මන්දැයි ඔබ දන්නවාද?ගැලවීමේ සැලැස්ම, ක්‍රිස්තුස්වහන්සේගේ දහම සහ මෙම සත්‍යයන් අන් අය සමඟ බෙදා ගැනීමේ වැදගත්කම ගැන වැඩිහිටි කොර්බිට් උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්“තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න”අප ගැලවුම්කරුවාණන් තුළ වාසය කරන විට, උන්වහන්සේ අප තුළ වාසය කරනු ඇති අතර අප ආශිර්වාද ලබනු ඇති බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. රසල් එම්. නෙල්සන්සැමවිටම පිළිතුර යේසුස් ක්රිස්තුස්වහන්සේයිසභාපති නෙල්සන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරමින් නව දේවමාළිගා සඳහා ස්ථාන ප්‍රකාශ කරයි.