2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය උලිසෙස් සෝරෙස්මම තේරුම්ගන්නේ කෙසේද?අප සෑම දෙනාටමට් සුභාරංචිය ඉගෙනගැනීමට සහ අපගේ පවුල් වලට සහ අනෙක් අයට ඉගැන්වීමට නියෝගයක් ඇති බව වැඩිහිටි සෝරෙස් පැහැදිලි කරයි. බෙකී ක්රේවන්ප්රවේශම සහ නොසැලකිලිමත් බවඅපගේ අනුගාමිකත්වයේදී නොසැලකිලිමත් වෙනවා වෙනුවට ප්‍රවේශම් වීමේ වැදගත්කම ක්‍රේවන් සහෝදරිය උගන්වයි. බෲක් පී. හේල්ස්යාච්ඤාවට පිළිතුරුස්වර්ගික පියාණන්වහන්සේ යාච්ඤාවල පිළිතුරු ලබාදෙන ආකාරය පැහැදිලි කිරීමට වැඩිහිටි හේල්ස් විසින් අවස්ථා තුනක් බෙදාගත්තේය. ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ්ධර්මදූත කටයුතු: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීමධර්මදූත කාර්යට සහභාගී වියහැකි යෝජනා පහක් වැඩිහිටි උච්ඩ්රොෆ් ලබාදෙයි. ඩබ්. ක්‍රිස්ටෝෆර් වැඩ්ඩෙල්උන්වහන්සේ කළ ආකාරයටමඅනෙක් අයගේ අවශ්‍යතා වලට අප දේවසේවය කරන විට ගැලවුම්කරුවාණන්ගේ උදාහරණය අනුගමනය කිරීමේ වැදගත්කම වැඩ්ඩෙල් සභානායකවරයා කථා කරයි. හෙන්රි බී. අයිරින්ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වැඩසිටින නිවසක්ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේට ආරාධනා කරන නිවසක් නිර්මාණය කරගන්නා ආකාරය සභාපති අයිරින් උගන්වයි. Saturday Afternoon Session Saturday Afternoon Session ඩාලින් එච්. ඕක්ස්සභාවේ නිලධාරීන් වෙත සහය පලකිරීම ප්‍රධාන අධිකාරින්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන උපශාකා සභාපතිත්වයන් සහය පලකිරීම සඳහා සභාපති ඕක්ස් දැන් ඉදිරිපත් කර සිටිනවා. කෙවින් ආර්. ජර්ගෙන්සන්සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 20182018 සඳහා විගණන වාර්තාව ජර්ගර්සන් සහෝදරයා විසින් ඉදිරිපත් කරනු ලබයි. එම්. රසල් බැලර්ඩ්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය, පිරිසිදු, සහ සරල සුභාරංචිය ප්‍රීතිය ලැබෙනේ ශ්‍රේෂ්ඨ අණපනත් දෙකට කීකරු වීම තුලින්, සුභාරංචිය සරලව ජීවත්වීමෙන් බව සභාපති බැලර්ඩ් උගන්වයි. එම අණපනත් තැබීමට සබත සහ දේවසේවය මුලික ආකාර වනවා. මතියස් හෙල්ඩ්ආත්මයාණන් තුලින් දැනුම සෙවීමතර්කානුකුල තර්කනයන් මත පමණක් යැපෙනවාට වඩා ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඥාණය තුලින් සත්‍ය තේරුම් ගැනීමට ඉගෙනගැනීම අවශ්‍ය වන්නේ ඇයි කියා වැඩිහිටි හෙල්ඩ් අපට උගන්වනවයි. නීල් එල්. ඇන්ඩර්සන්ඇදහිල්ලේ ඇසශුද්ධලියවිලි, අපගේ පෞද්ගලික යාච්ඤා, අපගේ අත්දැකීම්, ජීවමාන දිවැසිවරුන් සහ ප්‍රේරිතවරුන්ගේ උපදේශ සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම තුලින් අපට සත්‍ය දැනගත හැකිබව වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. ටකාශි වාඩාක්රිස්තුස්වහන්සේගේ වචන මත පෝෂණය වීමක්රිස්තුස්වහන්සේගේ වචන මත අප පෝශණය වන විට අපට පැමිණෙන ආශිර්වාද පිළිබඳ වැඩිහිටි වාඩා කථා කරයි. ඩේවිඩ් පී. හෝමර්උන්වහන්සේගේ හඬට සවන්දීම වැඩිහිටි හෝමර් උගන්වනවා දෙවියන්වහන්සේගේ හඬ හඳුනාගැනීම සහ එයට අහුන්කම්දීම පිළිබඳව. ජෙෆ්රි ආර්. හොලන්ඩ්දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් දෙස බලන්නඅපගේ සතියේ වඩාත්ම ශුද්ධවූ පැය සක්‍රමේන්තු රැස්වීම බව වැඩිහිටි හොලන්ඩ් උගන්වයි, එමෙන්ම සක්‍රමේන්තු වත්පිළිවත අපගේ ජීවිතයේ අර්ථාන්විත කරගන්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කරයි. ප්‍රධාන පුජකවර සැසිය ප්‍රධාන පුජකවර සැසිය ගැරී ඊ. ස්ටීවන්සන්ඔබගේ පූජකත්ව ක්‍රීඩා-පොතඅපි පරීක්ශා වලට ලක්වීමේදී කුමක් කළ යුතුද කියා දැනගැනීමට අපි පෞද්ගලික සැලැස්මක් සෑදිය යුතු බව වැඩිහිටි ස්ටීවන්සන් උගන්වයි. කාර්ල් බී. කුක්ඝණපූර්ණය: අයිති වීමේ ස්ථානයක්තරුණ පූජකවර කණ්ඩායමකට ස්තූතිවන්ත වන්නට බොර්ස්වානාහි ශාඛාවක් වැඩුණු ආකාරය ගැන බෙදාගත් අතර, අනෙක් පූජකවරය දරන්නන්ට ඔවුන්ගේ පූජකවර ඝණපූර්ණ වල ස්වාමින්වහන්සේ තුල එකමුතු වන්නට වැඩිහිටි කාර්ල් බී. කුක් ආරාධනා කරයි. කිම් බී. ක්ලාර්ක්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම පියාණන්වහන්සේ දෙස බැලූ ආකාරයට අපි උන්වහන්සේ දෙස බැලිය යුතු බව වැඩිහිටි ක්ලාර්ක් උගන්වයි. අපි එසේ කරනවිට, ගැලවුම්කරුවාණන්වහන්සේ ඊශ්‍රායලයේ වැඩිහිටියන් ලෙස අපගේ ගිවිසුම් මත ජීවත් වෙන්නටත් අපගේ කැඳවීම් සම්පූර්ණ කරන්නටත් උන්වහන්සේ අපට උදව් වෙනවා. හෙන්රි බී. අයිරින්ඇදහිල්ල ස්ථීර කිරීමේ බලය අපගේ සභා නායකයින් අනුමත කිරීමට සහ අපගේ සහයෝගය ලබාදීමට සභාපති අයරින් අපට ආරාධනා කරයි. ඩාලින් එච්. ඕක්ස්මෙය මෙහෙයවන්නේ කොහෙටද?විකල්පයන් දෙස බලා ඒවා මෙහෙයවන්නේ කොහාටදැයි මෙනෙහි කර අපට හොඳ තෝරාගැනීම් කළ හැකි බව සභාපති ඕක්ස් පැහැදිලි කරයි. රසල් එම්. නෙල්සන්අපට වඩා හොඳින් කරන්නට හා වඩා හොඳ වෙන්න පුළුවන්සභාපති නෙල්සන් පසුතැවිලිවීම ගැන උගන්වයි එමෙන්ම පූජකවරය දරන්නන් හට ඔවුන්ගේ පූජකවර බලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පසුතැවිලි වීමට ආරාධනා කරයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ඩාලේ ජී. රෙන්ලන්ඩ්ආශිර්වාද වලින් පිරීයන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ස්වර්ගික පියාණන්වහන්සේ අපට ආශිර්වාද කිරීමට කැමති බවත් නමුත් අපට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල තිබිය යුතු බවත් සහ එම ආශිර්වාද දීමට පොරොන්දු වී ඇති පණත් වලට කීකරු වීමට අපි ක්‍රියා කළ යුතු බවත් වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. ශැරන් ඉයුබැන්ක්ක්රිස්තුස්වහන්සේ: අඳුරේ දිදුලන ආලෝකයක්රිස්තුස්වහන්සේව අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය කරගත් විට, උන්වහන්සේ අපගේ අභියෝග වලදී අපට සහය වී අඳුරේදී අපගේ ආලෝකය වන බව ඉයුබැන්ක් සහෝදරිය උගන්වයි. ක්වින්ටින් එල්. කුක්අපගේ පියාණන්ගේ දරුවන් සඳහා ශ්‍රේෂ්ඨ ප්රේමයක්සුභාරංචිය බෙදාගැනීමේදී, දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයේදී, සහ ගෘහාශ්‍රිත සුභාරංචි ඉගැන්වීමේදී ප්‍රේමයේ භූමිකාව, ගැන වැඩිහිටි කුක් උගන්වයි. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්ස්වමින්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වීමයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට පසු-දවස්වල ශුද්ධවන්තයින් පොළව සූදානම් කරන ආකාරය වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් පැහැදිලි කරයි. ටැඩ් ආර්. කැලිස්ටර්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අපගේ වර්ධනයට ඇති බාධා ඉවත්කිරීමට අපට උදව් කරන ආකාරය කැලිස්ටර් සහෝදරයා උගන්වයි. රසල් එම්. නෙල්සන්“එන්න, මා අනුගමනය කරන්න”අපගේ පවුල් සමග උත්කෘෂ්ඨ වීම සඳහා අපි දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇතිකරගත යුතු බව සභාපති නෙල්සන් උගන්වයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ඩාලින් එච්. ඕක්ස්පසුතැවීම මගින් පවිත්‍ර කරනු ලැබගැලවුම්කරුවාණන් විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරනවානම් හැමකෙනෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් පසුතැවීමත් සමාව ලබාගැනීමත් පහසු බව සභාපති ඕක්ස් උගන්වයි. ජුවාන් පබ්ලෝ විල්ලාර්අපගේ ආත්මික මාංශපේශීන් ක්‍රියාත්මක කිරීමඇදහිල්ල පිළිබඳ කියවීම සහ ඉගෙනගැනීම ප්‍රමාණවත් නොවන බවත් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩිහිටි විල්ලාර් උගන්වයි. ජෙරිට් ඩබ්. ගොන්ග්යහපත් එඬේරා, දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්යේසුස්වහන්සේ අපට හඬගසන, අපව එකතු කරන සහ දේවසේවය කිරීමට අපට උගන්වන යහපත් එඬේරාණන් බව වැඩිහිටි ගොන්ග් උගන්වයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්අවශ්ය සෑම දෙයක්ම ලබාගැනීමට සූදානම්වන්නඉගෙනීම සඳහා ක්‍රියාත්මක කරන ලද නව නිවස කේන්ද්‍රකරගත්, සභාවේ සහයෝගය ඇති ප්‍රවේශය පිළිබඳ වැඩිහිටි බෙඩ්නර් සාකච්ජා කරයි. කයිල් එස්.මැකේදෙවියන්වහන්සේගේ යහපත්කමේ සෘජුබව ස්වමින්වහන්සේ වෙත හඬගසනා අයට ලැබෙන ක්ෂණික ආශිර්වාද ගැන වැඩිහිටි මැකේ සාක්ශි දරයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්අධ්යාත්මිකත්වය හා ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් බලකොටුවක් ගොඩනඟන්නඅධ්යාත්මික ශක්තිය සඳහා අපි බලකොටුවක් ගොඩනැගීමෙන්, අපට විරුද්ධකාරයාගේ දියුණුව වැළැක්විය හැකි බව වැඩිහිටි රස්බැන්ඩ් උගන්වයි. රසල් එම්. නෙල්සන්අවසාන කථාවසභාපති නෙල්සන් නව දේවමාළිගා නිවේදනය කරමින් සහ අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයන් වීමට දිරිමත් කරමින් සම්මන්ත්‍රණය අවසාන කරයි.