2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය ඩැලන් එච්. ඕක්ස්දුප්පතුන්ට සහ පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමඅවශ්යතා ඇති අයට උපකාර කිරීමට බොහෝ සංවිධාන සහ පුද්ගලයන්ට දෙවියන්වහන්සේ අනුභාවය ලබා දෙන බවත් එම උත්සාහයේදී අන් අය සමඟ වැඩ කිරීමට සභාව කැපවී සිටින බවත් සභාපති ඕක්ස් උගන්වයි. ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෞවනයේ ශක්තියයිතේරීම් කිරීම සඳහා හොඳම මාර්ගෝපදේශකයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. ඔහු නව යෞවනයින්ගේ ශක්තිය සඳහා මාර්ගෝපදේශය ද හඳුන්වා දෙයි. ට්‍රේසි වයි. බ්රවුනිංඅපගේ ජීවිත තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තව තවත් දැකීමඅපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ව වැඩි වශයෙන් දැකීම සඳහා අපගේ ජීවිත දෙස ශුභාරංචි දෘෂ්ටිකෝණයකින් බැලීමට බ්‍රවුනිං සහෝදරිය අපව දිරිමත් කරයි. ඩේල් ජී. රෙන්ලන්ඩ්පුද්ගලික එළිදරව් සඳහා රාමුවක්ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් පුද්ගලික එළිදරව් කිරීම් ලබාගන්නේ කෙසේද සහ රැවටීමෙන් වැළකී සිටින්නේ කෙසේද කියා වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. රෆායෙල් ඊ. පිනෝයහපත කිරීම අපගේ සාමාන්‍ය දෙයක් වීමට ඉඩ දෙන්නසභාවේ සාමාජිකයින්ට ගිවිසුම් මාවතේ රැඳී සිටීමට උපකාර කිරීම සඳහා වැඩිහිටි පිනෝ පුරුදු හතරක් යෝජනා කර සිටිනවා. හියුගෝ මොන්ටෝයාප්රේමයේ සදාකාලික මූලධර්මයදෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අප අවට සිටින අයට සේවය කිරීමේ වැදගත්කම ගැන වැඩිහිටි මොන්ටෝයා උගන්වයි. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්මේ දවසවැඩිහිටි රස්බැන්ඩ් විසින් සභාපති නෙල්සන් මොර්මොන්ගේ පොත බෙදා ගැනීම පිළිබඳ උදාහරණ සපයමින්, ඔහුත් අනාගතවක්තෘවරයාගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කළ ආකාරය විස්තර කරයි, එමෙන්ම සියල්ලන්ටම එසේ කිරීමට ආරාධනා කරයි. රසල් එම්. නෙල්සන්සත්යය කුමක්ද?සභාපති නෙල්සන් විසින් අපයෝජනය පිළිබඳ ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් සනාථ කරන අතර සියලු සත්‍යයේ මූලාශ්‍රය දෙවියන්වහන්සේ බව සාක්ෂි දරයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය හෙන්රි බී. අයිරින්ප්රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීමස්ථිර කිරීම සඳහා සභාපති හෙන්රි බී. අයිරින් විසින් ප්‍රධාන අධිකාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඉදිරිපත් කර සිටියි. එම්. රසල් බැලර්ඩ්ඇදහිල්ලේ පියවර සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නඅප ඇදහිල්ලෙන් යුතුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට, උන්වහන්සේ පුරෝගාමීන් හට කළාක් මෙන් අපටත් දුෂ්කර කාලවලදී උපකාර කරන බව සභාපති බැලර්ඩ් උගන්වයි. ක්‍රිස්ටින් එම්. යීඅළු වෙනුවට මාලයක්: සමාව දීමේ සුව කිරීමේ මාවතසමාව දීමේ සුව කිරීමේ මාවතේ ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරන විට අප ආශිර්වාද ලබන බව යී සහෝදරිය උගන්වයි. පෝල් වී. ජොන්සන්උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපට අපගේ පව් වලින් හා අඩුපාඩුකම් වලින් පවිත්‍ර විය හැකි බව වැඩිහිටි ජොන්සන් උගන්වයි. උලිසෙස් සෝරෙස්ස්වාමින්වහන්සේ සමඟ හවුල් වීමස්ත්රීන් සහ පුරුෂයන් සැබෑ සහ සමාන විවාහ හවුල්කාරිත්වයකින් එකට ක්‍රියා කරන විට, ඔවුන් ගැලවුම්කරුවාණන් විසින් උගන්වනු ලබන එකමුතුකම භුක්ති විඳිනු ඇති බව වැඩිහිටි සෝරෙස් උගන්වයි. ජේම්ස් ඩබ්. මැකොන්කි IIIතවද යේසුස්වහන්සේ කවුදැයි කියා බැලීමට ඔවුන් උත්සහ කළෝයයේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනීමේ සහ එකිනෙකාට උන්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමේ වැදගත්කම ගැන වැඩිහිටි මැකොන්කි උගන්වයි. ජෝර්ජ් එෆ්. සබාලොස්විරුද්ධවාදියාට ප්‍රතිරෝධී ජීවිතයක් ගොඩනැගීමවැඩිහිටි සෙබලෝස් උගන්වන්නේ ස්වාමින්වහන්සේගේ උපකාරය ඇතුව අපට පාපයට සහ පරීක්ෂාවට ඔරොත්තු දිය හැකි බවත් මේ ජීවිතයේ සදාකාලික සතුටක් ලබා ගත හැකි බවත්ය. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්අයිති වීමේ දහමඅයිති වීම පිළිබඳ මූලධර්මයට විවිධත්වය පිළිගැනීම, සේවය කිරීමට සහ පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටීම සහ ගැලවුම්කරුවාණන්ගේ භූමිකාව දැනගැනීම ඇතුළත් බව වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය ජෙරල්ඩ් කොසේඅපගේ ලෞකික භාරකාරත්වයදෙවියන්වහන්සේගේ මැවීම් මත භාරකරුවන් ලෙස ඒවා රැකබලා ගැනීමට අපට ඇති වගකීම ගැන කොසේ සභානායකවරයා උගන්වයි. මිශෙල් ඩී. ක්රේග්මුළු හදවතින්මගෝලයන් ලෙස වැඩීමට හා අපගේ අභියෝග තුළින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපට උපකාර කළ හැකි සත්‍යයන් තුනක් ගැන ක්‍රේග් සහෝදරිය අපට උගන්වයි. කෙවින් ඩබ්. පියර්සන්ඔබ තවමත් කැමැත්තෙන් සිටිනවාද?ගැලවුම්කරුවාණන්ව අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයේ කැමැත්තෙන්ම තැබීම දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන බව වැඩිහිටි පියර්සන් උගන්වයි. ඩෙනෙල්සන් සිල්වාසත්යය ප්‍රකාශ කිරීමට ධෛර්යයවැඩිහිටි සිල්වා විසින් තම පරිවර්තන අත්දැකීම විස්තර කරමින් ධර්මදූත සේවයක් කිරීමට තරුණ තරුණියන්ව දිරිමත් කරයි. නීල් එල්. ඇන්ඩර්සන්ගැලවුම්කරුවාණන්ට සමීප වීමගිවිසුම් ඇතිකර ගැනීමෙන් සහ ගැලවුම්කරුවාණන් වෙත අපගේ කැපවීම ශක්තිමත් කරගැනීමෙන් අපට දෙවන පැමිණීම සඳහා සූදානම් විය හැකි බව වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ජෙෆ්රි ආර්. හොලන්ඩ්කුරුසිය මත ඔසවායේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ලෙස කුරුසය ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි වැඩිහිටි හොලන්ඩ් උගන්වයි. ජේ. ඇනෙට් ඩෙනිස්උන්වහන්සේගේ වියගහ පහසුය, උන්වහන්සේගේ බරද සැහැල්ලුයඅපි අන් අයව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිය යුතු අතර ඒ වෙනුවට සෑම කෙනෙකුටම අනුකම්පාවෙන් හා ආදරයෙන් කටයුතු කළ යුතු බව ඩෙනිස් සහෝදරිය උගන්වයි. ජෙරිට් ඩබ්. ගොන්ග්සතුටින් සහ සදහටමඅප සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්ම අපි අනුගමනය කරන විට, අපගේ පවුල් සමඟ සදාකාලික ප්‍රීතිය අපට ලැබෙනු ඇති බව වැඩිහිටි ගොන්ග් උගන්වයි. ජෝසෆ් ඩබ්. සිටාටිඅනුගාමිකත්වයේ රටාවන්ක්රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් වීම සඳහා අවශ්‍ය ගුණාංග අපට වර්ධනය කරගත හැකි ආකාරය වැඩිහිටි සිටාටි උගන්වයි. ස්ටීවන් ජේ. ලන්ඩ්ස්ථීර අනුගාමිකත්වයසභාපති ලන්ඩ් විසින් FSY සම්මන්ත්රණ වලින් ලැබෙන අධ්‍යාත්මික ශක්තිය විස්තර කරමින්, යෞවනයින් හට එම ශක්තිය පවත්වා ගත හැකි ආකාරය උගන්වයි ඩේවිඩ් ඒ. බෙඩ්නර්අහෝ සයොනය, ඔබේ ශක්තිය පැළඳ ගන්නඅපගේ ලෞකික තෝරාගැනීමේ නිදහසේ ධර්මිෂ්ඨ භාවිතය තුළින් අපට ස්වාමින්වහන්සේගේ තෝරා ගත්තවුන් වීමට තෝරාගත හැකි බව, රාජකීය විවාහ මංගල්‍යයේ උපමාව භාවිතා කරමින් වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. රසල් එම්. නෙල්සන්ලෝකය ජයගෙන සහනය සොයා ගන්නඅපගේ ගිවිසුම් තුළින් අපට ප්‍රවේශ විය හැකි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන්, අපට ලෝකය ජයගෙන සහනය සොයාගත හැකි බව සභාපති නෙල්සන් සාක්ෂි දරයි. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය හෙන්රි බී. අයිරින්දිරිගැන්වීමේ උරුමයලෞකිකත්වයේ පැමිණෙන සියලුම අභියෝග තුළින් සදාකාල ජීවනය සඳහා සුදුසුකම් ලැබීමට ඔහුගේ මව සහ අනාගතවක්තෘ මොර්මොන් ඔවුන්ගේ පරම්පරාව දිරිමත් කළ ආකාරය සභාපති අයිරින් විසින් පෙන්වා දෙයි. රයන් කේ. ඕල්සන්පිළිතුර යේසුස්වහන්සේයිඅපගේ අභියෝග සහ ප්‍රශ්න සඳහා පිළිතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව වැඩිහිටි ඕල්සන් උගන්වයි. ජොනතන් එස්. ෂ්මිට්ඔවුන් ඔබවහන්සේව දැනගන්නා පිණිසයයේසුස්වහන්සේගේ බොහෝ නම් ගැන ඉගෙන ගැනීමෙන් උන්වහන්සේ හා සමාන වීමට අපව පෙලඹවිය හැකි බව වැඩිහිටි ෂ්මිට් අපට උගන්වයි. මාර්ක් ඩී. එඩීවචනයේ ගුණය“දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය අත්හදා බැලීමට” සහ ශුද්ධලියවිලි වලින් “අධික ලෙස පානය කිරීමට” වැඩිහිටි එඩී අපට ආරාධනා කරයි. ගැරී ඊ. ස්ටීවන්සන්ඔබේ සාක්ෂිය පෝෂණය කිරීම සහ බෙදාගැනීමසාක්ෂියක් යනු කුමක්ද සහ ඔබේ සාක්ෂිය ශක්තිමත්ව තබා ගැනීමේ වැදගත්කම සහ එය වචනයෙන් හා ක්‍රියාවෙන් බෙදාගැනීමේ වැදගත්කම ගැන වැඩිහිටි ස්ටීවන්සන් උගන්වයි. අයිසැක් කේ. මොරිසන්අපට උන්වහන්සේ තුළින් දුෂ්කර දේ කළ හැකියදුෂ්කර කාලවලදී අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන විට ස්වාමින්වහන්සේ අපව ශක්තිමත් කරන ආකාරය සහ අපට උපකාර කරන ආකාරය වැඩිහිටි මොරිසන් අපට උගන්වයි. ක්වින්ටින් එල්. කුක්දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සත්‍යවන්ත වන්නයේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේම සාක්ෂි ලබා ගැනීම, අපගේ පව් ගැන පසුතැවිලි වීම සහ දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ කාර්යයට සත්‍යවන්තව සිටීමේ වැදගත්කම ගැන වැඩිහිටි කුක් උගන්වයි. රසල් එම්. නෙල්සන්දේවමාළිගාව කෙරෙහි අවධානය යොමු කරන්නසභාපති නෙල්සන් විසින් දේවමාළිගා වල වැදගත්කම උගන්වයි එමෙන්ම නව දේවමාළිගා ඉදිකිරීමේ සැලසුම් නිවේදනය කරයි.