සෙමනේරි සහ ආයතනික පන්ති
ආදර්ශ පාඩම-සැලසුම් දළ සටහන


“ආදර්ශ පාඩම-සැලසුම් දළ සටහන,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“ආදර්ශ පාඩම-සැලසුම් දළ සටහන,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

ආදර්ශ පාඩම-සැලසුම් දළ සටහන

ඔබ උගන්වන සෑම මූලධර්මයක්ම හෝ දහමක්ම ඉගෙනගන්නන්ට වඩා හොඳින් අවබෝධ කරගැනීමට උපකාර කිරීමට ඔබ භාවිතා කරන ශුද්ධලියවිලි පද, ප්‍රශ්න, සහ වෙනත් සම්පත් සලකා බැලීමට මෙම ප්‍රස්ථාරය ඔබට උපකාර කරයි. ඔබ භාවිතා කරන සෑම මූලධර්මයක්ම හෝ දහමක් සහ සම්පතක්ම වාර්තා කරන්න.

රූපය
ආදර්ශ පාඩම-සැලසුම් දළ සටහන

මුද්‍රණය කරන්න