2018 අප්‍රියෙල් සෙනසුරාද උදෑසන සැසිවාරය සෙනසුරාද උදෑසන සැසිවාරය හෙන්රි බී. අයිරින්ගෞරවාන්විත සමුළුවගෞරවාන්විත හමුවේදී, සභාපති අයිරින් විසින් පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ නම් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදි. එම්. රසල් බැලර්ඩ්දෙවියන්වහන්සේගෙන් ලැබෙන වටිනා ත්යාගඅපගේ ජිවිත තුල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන් සහ දෙවියන්වහන්සේගෙන් ලැබෙන වටිනා ත්‍යාග හඳුනාගැනීමෙන් අපටත් අන් අයටත් ප්‍රීතිය ලැබෙන බව සභාපති බැලර්ඩ් උගන්වයි. බ්‍රයන් කේ. ටයිලමම දේව දරුවෙක් ද?දෙවියන්වහන්සේගේ දරුවන් හැටියට අපගේ දිව්‍යමය අනන්‍යතාවය තේරුම්ගැනීම තුලින් අප ශක්තිමත් වන්නේ කෙසේද යන්න වැඩිහිටි ටයිල අපට ලැරී ජේ. එකෝ හෝක්ක්රිස්තුස් වහන්සේ ඔබට කමා කළාක් මෙන්, ඔබද, එසේ කරන්නඑක් තරුණයෙකු විසි සිදුකල ඔහුගේ සහෝදරයාගේ ජීවිතය ගත් අනතුරකට පසුව ඔහුගේ පවුල එම තරුණයාට සමාව දීමේ උදාහරණය සමගින් වැඩිහිටි එකෝ හෝක් සමාවදීමේ මුලධර්මය උගන්වනවා. ගැරී ඊ. ස්ටීවන්සන්දිවසිවරයෙකුගේ හදවතවැඩිහිටි ස්ටීවන්සන්පොළව මත ජීවමාන දිවසිවරයෙකු කැදවීමේ සහ ස්ථීර කිරීමේ දිව්‍යමය ක්‍රියාවලිය පහදා දෙනවා. ලින් ජී. රොබින්ස්හැත්තෑවාර හතක් තෙක්පාපයන් ජිවිතයේ කොටසක් බවත්, අවංකව පසුතැවිලි වීම තුලින්, අපට නිරතුරුවම දෙවියන්වහන්සේගේ සමාව දීම සහ උදව් ලැබෙන බවත් වැඩිහිටි රොබින්ස් උගන්වයි. නීල් එල්. ඇන්ඩර්සන්දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගැලවුම්කරුවානන් දෙසට මගපෙන්වීම වැදගත්ම භූමිකාව කරගත් දිවසිවරයාව අනුගමනය කිරීම තුල ආරක්ෂාව සහ සැනසීම ඇති බව වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. සෙනසුරාදා දහවල් සැසිවාරය සෙනසුරාදා දහවල් සැසිවාරය ඩලන් එච්. ඕක්ස්සභාවේ නිලධාරීන් ස්ථීර කිරීමසභාපති ඕක්ස් විසින් ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම සඳහා ඉදිරිපත්කරනු ලබනවා. කෙවින් ආර්. ජෙර්ගෙන්සෙන්සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්ථාව, 2017සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ, කළමනාකාර අධ්‍යක්ෂක වන කෙවින් ආර්. ජෙර්ගෙන්සෙන් විසින්, 2017 විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී. ඩේවිඩ් ඒ. බෙඩ්නයටහත්පහත් සිත්ශුද්ධ ලියවිලි සහ නුතන දවස්වල දිවසිවරුන්ගේ යටහත්පහත් බවේ උදාහරණ බෙදාගනිමින්, ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ගුණාංග වර්ධනය කර ගන්නා ආකාරය වැඩිහිටි බෙඩ්න ඉගැන්වීය. ටයිල ජී. ගොඩොයිතව එක දිනක්වැඩිහිටි ගොඩොයි පරිය්හ්යාගයෙන් ලැබෙන ආශිර්වාද ගැන උගන්වයි. බොනී එල්. ඔස්කාසන්වැඩකරන තරුණ කාන්තාවන්තරුණ කාන්තාවන් තමන්ගේ වෝඩයට සහ ශාකාවට දායක විය හැකි විදි පිළිබඳව ඔස්කාසන් සහෝදරිය සුළුවෙන් පහදා දෙනවා. ටනියෙලා බී වාකොලෝගලවාගැනීමේ වත්පිළිවෙත් මඟින් අදහාගත නොහැකි ආලෝකයක් අපට ලබා දෙයි.වැඩිහිටි වාකොලෝ අපගේ ජීවිතයේ දේවත්වයේ බලය ලබා ගැනීමේදී වත්පිළිවෙත්, ගිවිසුම්, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ භූමිකාව ගැන කතාකරයි. දෙවින් ජී. දුරන්ට්නිවසේ ඉගැන්වීම - ප්‍රීතිමත් සහ පූජනීය වගකීමක්සහෝදර දුරන්ටට් දරුවන්ට ඉගැන්වීමේ පූජනීය දෙපාපිය වගකීම කතාකරනවා සහ වෙනස් විදිහේ ඉගැන්වීමේ අපස්තාවන් විස්තර කරනවා. දෙල් ජී. රෙනල්ඩ්පවුල් ඉතිහාසය සහ දෙවමාලිගා කාර්යන්: මුද්‍රාතැබීම සහ සුවකිරීමවැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වනවා අපි පවුල් ඉතිහාසය සහ දෙවමාලිගා කාර්යයන් කරන්නේ අපේ මුතුන් මිත්තන්ට බවත්, තිරය දෙපසටම දෙවියන්වහන්සේ ආශිර්වාද ලබා දෙන බවත්. ප්‍රධාන පූජකවර සැසිය ප්‍රධාන පූජකවර සැසිය ඩග්ලස් ඩි. හෝම්ස්සියලුම ආරෝනික පූජකවරු වටහාගත යුත්තේ මොනවාදඅන් අයට ඔවුන්ගේ ජිවිත වලට ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය ලබාගැනීමට උපකාරී වීම සඳහා ඉතාමත් වැදගත් කාර්යක් ආරෝනික පූජකවරය දරන්නන්ට ඇති බව සහෝදර හෝම්ස් ඉගැන්නුවේය. රසල් එම්. නෙල්සන්හඳුන්වාදීමේ ප්රකාශයඋත්තම පූජකවරු සහ වැඩිහිටියන් කොට්ටාශ මට්ටමෙන් එක් වැඩිහිටි ඝණපූර්ණයකට එකතු වන බව සභාපති නෙල්සන් නිවේදනය කරයි. ඩි. ටොඩ් ක්රිස්ටෝෆර්සන්වැඩිහිටි ඝණපූර්ණයවැඩිහිටියන් සහ උත්තම පූජකයන් එක් වැඩිහිටි ඝණපූර්ණයකට කොට්ටාශ මට්ටමෙන් එක් කිරීමේ අරමුණ සහ එම වෙනස්කම ගැන විස්තර වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් විසින් පැහැදිලි කළේය. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්බලන්න! රාජකීය හමුදාවක්මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්නයේ සංවිධානාත්මක වෙනස්කම් සහ එයින් ලැබෙන ආශිර්වාද පිලිබඳ පැහැදිලි තොරතුරු වැඩිහිටි රස්බැන්ඩ් බෙදාගනී. හෙන්රි බී. අයරින්පොළොඹවන ලද දේවසේවයස්වාමීන්වහන්සේගේ ආකාරයට අන් අයට දේවසේවය කිරීම සඳහා ප්‍රේමයේ හැඟීම සහ ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම පිළිපැදීම අවශ්‍ය බව සභාපති අයරින් උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්පූජකවරයේ බලයන්සභාවේ සහ නිවසේ මෙල්කිසදෙක් පූජකවරය ක්‍රියාකාරී කිරීමේ මුලධර්ම සභාපති ඕක්ස් බෙදාගන්නා ලදි. රසල් එම්. නෙල්සන්දෙවියන්වහන්සේගේ බලයෙන් හා අධිකාරියෙන් දේවසේවය කිරීමක්රිස්තුස්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ බලය සහ අධිකාරිත්වය සමග සහ උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාවන්තකම සමග අපි එකිනෙකාට දේවසේවය කල යුතු බව සභාපති නෙල්සන් උගන්වයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය ලැරී වයි. විල්සන්ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ මගපෙන්වන්නා කරගන්නවැඩිහිටි විල්සෝන් උගන්වනු ලැබුවේ ශුද්ධාත්මයාණන් වහන්සේ තුලින් ස්වාමින්වහන්සේගෙන් පෞද්ගලික හෙලිදරවු ලබාගැනීමේ මූලධර්මයි. රෙයිනා අයි. අබුර්තෝඑකට එක්සත්ව සිටිමින්අබුර්තෝ සහෝදරිය අපිට උගන්වනවා අපගේ දිව්‍යමය අවසානයට ලගා වන්නට නම් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පියාණන් සමඟ ඇති එකමුතු බවේ ආදර්ශය අනුගමනය කර උන්වහන්සේලා සමඟ සහ එකිනෙකා සමඟ තව තවත් එකමුතු වීමට අවශ්‍ය බව. මසිමෝ ඩි ෆෙඕපවිත්ර ආදරය:යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෑම සැබෑ අනුගමිකයෙකුගේම සැබෑ සංකේතයවැඩිහිටි ඩි ෆෙඕ උගන්වනවා සැබෑ ආදරය සුභාරංචියේ කේන්ද්‍රය බව සහ අපේ අනුගාමිකත්වය දෙවියන්වහන්සේට සහ එකිනෙකාට ඇති අපේ ආදරයේ ප්රකාශනයක් බව. ක්ලෝඩිඕ ඩි. සිවික්නුමුත් අවසානය දක්වා විඳ දරාගන්නාම, ගලවනු ලබන්නේයඇදහිල්ලෙන්, පසුතැවීමෙන් සහ කිකරුකමින් අවසානය දක්වා විඳදරාගැනීමේ වැදගත්කම වැඩිහිටි සිවික් උගන්වයි. හෙන්රි බී. අයිරින්සෑමවිටම උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමග පවතින පිණිසයසභාපති අයිරින් ශුද්ධාත්මයානන්වහන්සේ ලබාගැනීම පිළිබඳව, නව ගිවිසුමේ ශුද්ධ ලියවිලි සහ ජෝසේෆ් ස්මිත් උදාහරණ ලෙස ගෙන කියාලාදෙනවා. ඩලන් එච්. ඕක්ස්කුඩා සහ සරල දේවල්සභාපති ඕක්ස් අපට මතක් කර දෙනවා එදිනෙදා කුඩා ධනාත්මක හෝ ඍනාත්මක තෝරාගැනීම් ද ඇතුළුව කුඩා සහ සරල දේවල් කාලයත් සමඟ උසස් දේවල් ගෙන එන බව. රසල් එම. නෙල්සන්සභාව සඳහා එළිදරව්, අපේ ජිවිත සඳහා එළිදරව්සභාපති නෙල්සන් සාක්ෂි දරනවා ස්වාමින්වහන්සේ සභාව මෙහෙයවන්නේ එළිදරවු තුලින් බවටත් සහ පෞද්ගලික එළිදරවු සැමකෙනේකුටම තිබෙන බවටත්. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය ගෙරිට් ඩබ්ලිව්. ගොන්ග්ස්වාමින්වූ ක්‍රිස්තුස්වහන්සේ අද නැවත නැගිටි සේකවැඩිහිටි ගොන් උත්තානය වු යේසුස්වහන්සේත් යේසුස් වහන්සේගේ නූතන දවස්වල දිවැසිවරු ගැනත් ඉතා බලවත් සාක්ෂියක් බෙදාගත්තා උලිසස් සෝර්ස්අනාගතවක්තෘවරුන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුලින් කතා කරයිවැඩිහිටි සෝර්ස් සාක්ෂි දරනව දිවැසිවරු ශුද්ධාත්මයන් විසින් මෙහෙය වන බවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිලිබද උගන්වන බවත්. රසල් එම්. නෙල්සන්දේව සේවයසභාපති නෙල්සන් අන් අයට දේව සේවය කරන්නට ශුද්ධවන්ත සහ අලුත් ආකාරයක් හදුන්වා දුන්නා. ජෙෆ්රි ආර්. හොලන්ඩ්“ ඔවුන් සමග හිඳ, ශක්තිමත් කරන්න”වැඩිහිටි හොලන්ඩ් අපට උගන්වනව ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ප්‍රේමය තුල අප පෙලඹවිය යුතු බව එවිට අන් අය කෙරෙහි සැලකිලිමත් වීම සහ අන් අයට සේවය කිරීම සඳහා අපි වඩාත් කැපවී සිටිමු. ජීන් බී. බින්ග්හැම්ගැලවුම්කරුවාණන් කල ලෙස දේව සේවය කිරීමඅනිත් අයට දේව සේවය කිරීම පිලිබඳ හා සරල ක්‍රියා තුලින් ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමනීය සේවයේ උදාහරණය අනුගමනය කිරීමේ නිදසුන් බින්ග්හැම් සහෝදරිය උගන්වයි. ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ්ඒ මනුෂ්‍යා දෙස බලන්න!ඉතිහාසයේ ශ්‍රේෂ්ටම දිනය ගැලවුම්කරුවාණන් පාපය හා මරණය ජයගත් දිනය බව වැඩිහිටි උච්ඩ්රොෆ් සාක්ෂි දරයි. උන්වහන්සේව උන්වහන්සේ විදියටම අපි දකින විට අපට ප්‍රීතියත් සාමයත් සොයාගන්නට පුළුවන්. ජෙරාල්ඩ් කෝසේමේ හැමදෙයක්ම මිනිසුන් ගැනයිසභානායකවර කෝසේ උගන්වනවා සභාවේ ශක්තිය එන්නේ මිලියන ගනනක් වු උන්වහන්සේගේ උදාහරණය සෑමදිනකම අනුගමනය කරන උත්සහ දරන අනුගාමිකයන්ගේ දිනපතා ක්‍රියා මගින් බව. ක්වින්ටින් එල්. කුක්දෙවියන්වහන්සේ හමුවීමට සුදානම්වන්නවැඩිහිටි කුක් උගන්වනවා අප දෙවියන්වහන්සේ මුනගැසිමට සුදානම් වීමටනම් ධර්ම දුත වැඩකටයුතු දේවමාලිගා වැඩකටයුතු සහ සභාවේ සමාජිකයින් ශක්තිමත් කිරිමට දේවත්වය තුලින් ලබා දීල තියෙන වගකිම් ඉටු කල යුතුයි කියල. රසල් එම්. නෙල්සන්අපි සියලු දෙනාම ඉදිරියටම ඇදෙමුමේ ඉතිහාසගත ප්‍රධාන සම්මන්ත්‍රණයේ පණිවිඩ ගැන අධ්‍යනය කරන ලෙස සභාපති නෙල්සන් අපිව ධෛර්යමත් කරනවා. අලුත් දේවමාලිගා හතක ගොඩනැගීම් ඔහු ප්‍රකාශයට පත් කරනු ලැබුවා.